~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    මෙකෙම දාලා තියෙ...මුල් ටිකෙ....
    මගෙ වට්සැප් නම්බර් එක තියෙන කෙනා කිරියෙ ඇක්ටිව් නැ මේ දවස් වල;)


    ඇරෝ:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කාලෙන් කාලෙට මොකක් හරි ටොප්ක් එකක් ආවාම වැටෙන ටැග්..හැබැයි අලුත් ත්‍රෙඩ් එක දානකොට විනාඩි 2ක් ඇතුලත ටැග් ඉවර වෙනවා...
    නැහැ මං හිතන්නෙ...දත් කිබුලා කියන්නෙ මෙන්ටල් ඩොක්ටර් කෙනෙක් නේ..
    මෙන්ටල් නෙවෙයි ඩෙන්ටල්:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    දැන් මොකද්ද තියෙන්නේ?
    Nokia-N73.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    කුඩුද ලොකු කැල්ල මට දෙන්න :lol:


    බිම වැටිලා ඩිස්ප්ලේ එකයි ටච් එකයි ගියා. ඒ මදිවට ඊයේ පරණ කරප්ට් උන චිප් එකක් ෆෝමැට් කරලා හදන්න ගිහින් මගේ මුල්ම අන්ද්රොයිඩ් පෝන් එකත් අවසන් ගමන් ගියා.:(