oya wagema thama neda pooso tikath
podi kale kiwwe oyada poosoda![]()
ආයෙත් අහලා...මම නේ හදන්නෙ ජොඩුව.අපේ තාත්තා බනිනවා.....මාලු ගෙන්නෙ එයාලු..එත් මුන් නෙමෙයි ලු එයා දිහා අහැක් ඇරලා බලන්නෙ..මං ඉන්න අහල පහල මිටර් 2ක් ඇතුලත එ ජොඩුව හොයගන්න පුලුවන්...........
ඔය ජරාව කාල නෑ 
පැටව්නම් හොදයි,
තව ජාති ඉන්නව නම් මතක නෑ , අර හොම්බ තඩි උන්නම් අප්පිරියයි , ආර අර කෙට්ටු කලු උන් 
