~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
oya wagema thama neda pooso tikath

podi kale kiwwe oyada poosoda:lol:

ආයෙත් අහලා...මම නේ හදන්නෙ ජොඩුව.අපේ තාත්තා බනිනවා.....මාලු ගෙන්නෙ එයාලු..එත් මුන් නෙමෙයි ලු එයා දිහා අහැක් ඇරලා බලන්නෙ..මං ඉන්න අහල පහල මිටර් 2ක් ඇතුලත එ ජොඩුව හොයගන්න පුලුවන්...........
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආයෙත් අහලා...මම නේ හදන්නෙ ජොඩුව.අපේ තාත්තා බනිනවා.....මාලු ගෙන්නෙ එයාලු..එත් මුන් නෙමෙයි ලු එයා දිහා අහැක් ඇරලා බලන්නෙ..මං ඉන්න අහල පහල මිටර් 2ක් ඇතුලත එ ජොඩුව හොයගන්න පුලුවන්...........
    anna mama ithin nodannawaye
    mehe nam api wate keraki keraki innawa
    mun hebei miyo allana un newei
    wena puso awilla miyo tika allan yanawa:lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මො අපෙ ජොඩුවට සතියකට මාලු 3kg වගෙ යනවා..බොරින් කොහෙද පුසො...හැබැයි පොඩි කාලේ තමා මරු


    බෝරින්ග් තමා, හෙන කම්මැලි විදියට ඉන්නෙ, බල්ලො වගේ ඇක්ටිව් නෑ :yes:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    avatar495046_24.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :eek:පැටව්නම් හොදයි,

    මමනම් ආස ජර්මන් සෙපඩ්, ගෝල්ඩන් රිට්‍රීවලා, හස්කිලා , වල් කුක්කොත් හොදයි :baffled:තව ජාති ඉන්නව නම් මතක නෑ , අර හොම්බ තඩි උන්නම් අප්පිරියයි , ආර අර කෙට්ටු කලු උන් :eek:වල්ගේ කොට

    මම නම් ඔනිම බවුවෙක් ට ආසයි..එත් රොට්ල තමා නියම සතා..උගෙ තියෙන ගතිය වෙන බවුවන්ට නැ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    anna mama ithin nodannawaye
    mehe nam api wate keraki keraki innawa
    mun hebei miyo allana un newei
    wena puso awilla miyo tika allan yanawa:lol:

    අපෙත් එහෙම තමා...මීයො උන්ගෙ ඇග උඩින් ගියත් උන් නෙමෙයි ඇහැක් ඇරලා බලන්නෙම