TFS ++
Honda vistharayak. Thanks
Bump
bump




ko ban dapanko wistharayak.
Days kiyak hitiyada?mokadda hitiya hotel eka,hotel eke price eka?
Balanna giya then wala ticket price?
transport walata kiyak giyada?
food walata kiyak wage giyada?
oya eki meki noki siyalla dapanko.nikan gihin awa kiwwata wedak na ne.apahu yana ekekta ube thread ekenuth idea ekak aran yanna puluwan widihata dapan A to Z wisthare galapala price ekkama.


patta watinawaa

machan meka 10days walata valid neda?100 GBAIRPORT එකෙන් යන්න කලින්
Airport එකෙන් එළියට එන්න කලින් ඔයාලට කරගන්න ඕන වැඩ දෙකක් තියෙනවා.
1. Mobile Sim එකක් ගැනීම
2. MRT card එකක් ගැනීම
visa counter එකෙන් එළියට එද්දි ඔයාලගේ bags collect කරගන්න තැන හම්බෙනවා. ඒ හරියෙම තියෙනවා shops එක එක service providers ලගේ . ඔයාට හොයල බලලා compare කරලා ගැලපෙන sim එකකුයි package එකකුයි ගන්න පුලුවන්.
මම ගත්තේ M1 කියලා prepaid sim එකක්. 30 SGD ක් උනා. ඒක touristsටම හදපු package එකක්. කඩේ පොරට phone එක දුන්නම පොරම sim එක දාලා
activate කරල දෙනවා. 100GB free data හම්බෙනවා. අයියෝ සල්ලි!
MRT ezlink card එක 10 SGD උනා. 5 SGD card එකටම deposit වෙනවා. ඒකත් use කරන්න පුලුවන්. ඕනි වෙලාවට top-up කරගන්න පුළුවන්. MRT ගැන විස්තරේ දාද්දි මේ card එක use කරන විදිහ ගැන in-detail දාන්නම්
sim card

speed eka ehema supiriyata athi ne.

thnx bro! thawa tikak thiyenawa. welawa thiyena thiyena hatiyata dannm![]()
හරි. අපි පොඩි diagram එකකින් පැහැදිලි කරගමු. 