local ewada gahanawada? per head wage keeyada



ඔව් ඔව්
chicken ස්ටු එකයි
වෙට් රයිස් එකයි චීස් ඔබ්ලට් එකයි ඔය සෙට් එක දාල හොදට කාල එකෙක්ට 1500 වගේ
යාළුවා;23185231 said:බුදු තාත්තෙ බොන්න එපා
බුදු තාත්තෙ බොන්න එපා
බුදු තාත්තෙ බොන්න එපා
බුදු තාත්තෙ බොන්න එපා
බුදු තාත්තෙ බොන්න එපා
බුදු තාත්තෙ බොන්න එපා
beef pork tiyenawada, per dish ganan kohomada?



hahahah bona spot ekaIf we disregard all hotels, I like this really dodgy place in kolpity --> vespa sport club
2000pp
තිබේ
https://www.zomato.com/colombo/peking-palace-nawala-colombo/menu#tabtop
ඔන්න ඕකෙන් බලහන් ඔක්කොම ඇති
ධනවාදය පවත්ව ගෙන යන්න උදව් කරන ඇල්කොහොල් සමාගම් වලට සල්ලි පොම්ප කරන්න උඹට ලැජ්ජා නැද්ද![]()



kawda do meboru mokatada yako ethana thamai.



මගේ ආසම පොට් එකක් තමයි රන්දෝලි කියන්නේ මෙකේ සෝයා පොර්ක් එකයි කටල් ෆිශ් එකටයි ගහන්න බෑ එක සුත්තේකුටවත්. ගනන් ටිකක් විතර වැඩී මන් හිතන්නේ එකෙක්ට 2500-3000ක් අතර ගානකට තට්ටු වෙනවා
![]()
1. කැමතිම ජැක් ඩැනියල්
2.අකමැතිම වොඩ්කා
3.බොනකොට ගම්මිරිස් ලුණු කුඩු දාපු ඇපල් ඔනිමයි -එක තිබ්බත් ඇති
4. අයිස් කිවුබ් 3ක් 4ක් දාගත්තම සෝඩා පොඩ්ඩක් එක්ක සැන්ඩි හරි
5.බියර් බොන්නේ නැහැ ( බඩ දැනුත් කලයක් වගේ )
6.වෙනත් :මගරිටා වලට කැමති
(පේන්න බෑ)
සෙක්ස් ඔන් ද බීච් හරි පීනොකලාඩා අවුලක් නෑ