කපු ටිකක් අරන් එන්න..මට ඇදුමක් මහාගන්න ඔනි![]()
සේද වගයකුත් තියේ



සේද මාවතේ හමුවූ කොන්ස්තන්තිනෝපලයේ පෙම්වතිය.....
තුර්කි කෙල්ල...
පරණ සිද්ධියක් මතක් වුනා සිංහලු...![]()
අලුත් තීම් එකක් නෑ නෙ
අලුත් youtube තීම් එක වැඩක් නෑ නේ, නිකන් ස්ක්රීන් එකේ ඉඩ නාස්ති කරනවා, අනික කැතේ බෑවම් පැත්තෙ බාර් එක් ඔන් කරාම ලොකු ඉඩක් යනව
ඩෝඩෝ මහත්තය සුද්දී නංගි කෙනෙක්ට හිත ගිහිල්ල හිටියදනෑ ...ටුවරිසම් කළා ..ඒකත් බොහොම පොඩි කාලයයි.

අලුත් තීම් එකක් නෑ නෙ![]()

තීම්ද මොකද්ද නම දන්නෑ , පෙනුම වෙනස්නෙ, රෙසලූශන් එකත් චාටර් කලිං එක හොදයි, දැන් මීට මාස කීපෙකට කලිං පරන පෙනුම තියන් ඉන්ඩ ඔප්ශන් එකක් තිබ්බ, දැන් ඒක නෑ

සිරාවට මොකක්ද ඔය තීම් එක ? මයේ එහෙම නෑනේ![]()
ඩෝඩෝ මහත්තය සුද්දී නංගි කෙනෙක්ට හිත ගිහිල්ල හිටියද![]()


