~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෙනහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරලේ රල මැන්නා
    සීමාවක් මා ඉමක් නැතැයි කී සෙනහස ඇයි දෙතනක තනිවී
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සේද මාවතේ හමුවූ කොන්ස්තන්තිනෝපලයේ පෙම්වතිය.....
    තුර්කි කෙල්ල...:love::love:
    පරණ සිද්ධියක් මතක් වුනා සිංහලු...:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අලුත් youtube තීම් එක වැඩක් නෑ නේ, නිකන් ස්ක්‍රීන් එකේ ඉඩ නාස්ති කරනවා, අනික කැතේ බෑ :eek: වම් පැත්තෙ බාර් එක් ඔන් කරාම ලොකු ඉඩක් යනව
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සේද මාවතේ හමුවූ කොන්ස්තන්තිනෝපලයේ පෙම්වතිය.....
    තුර්කි කෙල්ල...:love::love:
    පරණ සිද්ධියක් මතක් වුනා සිංහලු...:(

    නාට්‍යයවලවත් රගපෑවද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අලුත් youtube තීම් එක වැඩක් නෑ නේ, නිකන් ස්ක්‍රීන් එකේ ඉඩ නාස්ති කරනවා, අනික කැතේ බෑ :eek: වම් පැත්තෙ බාර් එක් ඔන් කරාම ලොකු ඉඩක් යනව
    අලුත් තීම් එකක් නෑ නෙ :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අලුත් තීම් එකක් නෑ නෙ :oo:


    තීම්ද මොකද්ද නම දන්නෑ , පෙනුම වෙනස්නෙ, රෙසලූශන් එකත් චාටර් කලිං එක හොදයි, දැන් මීට මාස කීපෙකට කලිං පරන පෙනුම තියන් ඉන්ඩ ඔප්ශන් එකක් තිබ්බ, දැන් ඒක නෑ :angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    තීම්ද මොකද්ද නම දන්නෑ , පෙනුම වෙනස්නෙ, රෙසලූශන් එකත් චාටර් කලිං එක හොදයි, දැන් මීට මාස කීපෙකට කලිං පරන පෙනුම තියන් ඉන්ඩ ඔප්ශන් එකක් තිබ්බ, දැන් ඒක නෑ :angry:

    සිරාවට මොකක්ද ඔය තීම් එක ? මයේ එහෙම නෑනේ :confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩෝඩෝ මහත්තය සුද්දී නංගි කෙනෙක්ට හිත ගිහිල්ල හිටියද :P

    එහෙම්මම නෙමේ කටුස් .... ඒ කෙල්ල ආවේ මයේත් එක්ක නෙමේ. එත් ටුවර් එකේ තුන්, හතර පාරක් හොටෙල් වලදී අහම්බෙන් වගේ මුණ ගැහුනා...:yes:
    සේම් රූට් එකේ තමා අපි දෙගොල්ලොම ගියේ.නිකන් පාරක දකිනවා වගේ නෙමේ, ලස්සනට මල් වවපු, ලෑන්ඩ්ස්කෙප් කරපු, ලස්සන වටාපිටාවක තියෙන හෝටලයකදී එහෙම හම්බු වුනාම හිතට අමුතු මෙව්වා එකක් එනවා. :love::love: