කුක්කන්ට විතරයි....කුරුල්ලන්ට නැ
හපොයි මෙන්න ආයෙත් කෙහෙවලු පටල ගන්න එනවා
....අම්මියෝ... 
කුක්කන්ට විතරයි....කුරුල්ලන්ට නැ
....අම්මියෝ... 
ඇයි ගෑල්ලමයි ඔච්චරම රණ්ඩුවට එන්නේ...හැටිද?![]()
ඔවා විහිලුවට නේ..කවුරුත් දන්නවා ඔවා.



ඔවට රංඩු කියනවා නම් ඔයා රංඩු දැකලා නැ...ඔවා විහිලුවට නේ..කවුරුත් දන්නවා ඔවා.
![]()


හා හා හා මමත් නිකන් හලෝ කීවේ.....අප්පේ මටත් හොඳවයින් අක්කලා දෙන්නෙක්ම ඉන්නවා.මම දනී උන් ගැන...
හා හා හා මමත් නිකන් හලෝ කීවේ.....අප්පේ මටත් හොඳවයින් අක්කලා දෙන්නෙක්ම ඉන්නවා.මම දනී උන් ගැන...
![]()

දන්නවා දන්නවා..මේකේ රංඩු අඩුයි
දන්නවා දන්නවා..මේකේ රංඩු අඩුයි
![]()
සිරාවට මොකක්ද ඔය තීම් එක ? මයේ එහෙම නෑනේ![]()
නෙලා ගන්න බැරි මල් නෙව මොකද කරන්නේඑහෙම්මම නෙමේ කටුස් .... ඒ කෙල්ල ආවේ මයේත් එක්ක නෙමේ. එත් ටුවර් එකේ තුන්, හතර පාරක් හොටෙල් වලදී අහම්බෙන් වගේ මුණ ගැහුනා...
සේම් රූට් එකේ තමා අපි දෙගොල්ලොම ගියේ.නිකන් පාරක දකිනවා වගේ නෙමේ, ලස්සනට මල් වවපු, ලෑන්ඩ්ස්කෙප් කරපු, ලස්සන වටාපිටාවක තියෙන හෝටලයකදී එහෙම හම්බු වුනාම හිතට අමුතු මෙව්වා එකක් එනවා.![]()
ඈ කුක්කෝ ඕක කලින් තිබුන තීම් එකමනේ![]()




ඈ කුක්කෝ ඕක කලින් තිබුන තීම් එකමනේ![]()

අනේ කටුස්..පව් නේ කුකු...හිත රිදෙන්න එපා...![]()
පරන තීම් එකට මම ස්විච් කරන් හිටියේ කියලා එති 
oyage wayasa kiyada malliහා හා හා මමත් නිකන් හලෝ කීවේ.....අප්පේ මටත් හොඳවයින් අක්කලා දෙන්නෙක්ම ඉන්නවා.මම දනී උන් ගැන...
![]()

parana theme eke matakayalkwath neane mata
කියවලා එන්ඩකෝ කලින් පෝස්ට් මම දාපුපරන තීම් එකට මම ස්විච් කරන් හිටියේ කියලා එති

ඕක ලස්සනයි බොල
මම පරන එක දාන් හිටියේ කීවෙ, කලිං තිබ්බ පරන එකට ස්විච් කරන්ඩ පුලුවන් ඔප්ශන් එකක් , ඩහෙන් නෑ, ක්රෝම් අප්ඩේට් වුනාට ඒක නැතිවෙන්ඩ විදියක් නැතිව ඇති නේ, මේ පරයෝ මහ කැත එකක්නෙ දාල තියෙන්නෙ හැටිවත් ඒකෙ
කියවලා එන්ඩකෝ කලින් පෝස්ට් මම දාපුපරන තීම් එකට මම ස්විච් කරන් හිටියේ කියලා එති

