~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔවට රංඩු කියනවා නම් ඔයා රංඩු දැකලා නැ...:Pඔවා විහිලුවට නේ..කවුරුත් දන්නවා ඔවා.:rolleyes::rolleyes::D:D

    :lol::lol::lol: හා හා හා මමත් නිකන් හලෝ කීවේ.....අප්පේ මටත් හොඳවයින් අක්කලා දෙන්නෙක්ම ඉන්නවා.මම දනී උන් ගැන...:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    62WIyr2.png

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම්මම නෙමේ කටුස් .... ඒ කෙල්ල ආවේ මයේත් එක්ක නෙමේ. එත් ටුවර් එකේ තුන්, හතර පාරක් හොටෙල් වලදී අහම්බෙන් වගේ මුණ ගැහුනා...:yes:
    සේම් රූට් එකේ තමා අපි දෙගොල්ලොම ගියේ.නිකන් පාරක දකිනවා වගේ නෙමේ, ලස්සනට මල් වවපු, ලෑන්ඩ්ස්කෙප් කරපු, ලස්සන වටාපිටාවක තියෙන හෝටලයකදී එහෙම හම්බු වුනාම හිතට අමුතු මෙව්වා එකක් එනවා. :love::love:
    නෙලා ගන්න බැරි මල් නෙව මොකද කරන්නේ :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඈ කුක්කෝ ඕක කලින් තිබුන තීම් එකමනේ :oo:


    මම පරන එක දාන් හිටියේ කීවෙ, කලිං තිබ්බ පරන එකට ස්විච් කරන්ඩ පුලුවන් ඔප්ශන් එකක් , ඩහෙන් නෑ, ක්‍රෝම් අප්ඩේට් වුනාට ඒක නැතිවෙන්ඩ විදියක් නැතිව ඇති නේ, මේ පරයෝ මහ කැත එකක්නෙ දාල තියෙන්නෙ හැටිවත් ඒකෙ :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම පරන එක දාන් හිටියේ කීවෙ, කලිං තිබ්බ පරන එකට ස්විච් කරන්ඩ පුලුවන් ඔප්ශන් එකක් , ඩහෙන් නෑ, ක්‍රෝම් අප්ඩේට් වුනාට ඒක නැතිවෙන්ඩ විදියක් නැතිව ඇති නේ, මේ පරයෝ මහ කැත එකක්නෙ දාල තියෙන්නෙ හැටිවත් ඒකෙ :eek:
    ඕක ලස්සනයි බොල :yes: