~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ane yanna pacha kiyan natiwa. katwath mage ganak na :eek:
    ඔහොම තමා කවුරු උනත් පේන්න නැති වුනාම අමතක වෙනවා ලෝක සොබාවේ නෙ :yes: අපි උනත් මාසයක් මේකට නෑවිත් හිටියොත් ඔච්චර තමා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජතුමා දැක්ක කල් අපි හිතුවේ වනගත වෙලා කියල :P

    වනගත වෙන්න බයික් එකට පෙට්‍රල් ගහන්න අමාරු නිසා ගෙදර හිටියා...:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහොම තමා කවුරු උනත් පේන්න නැති වුනාම අමතක වෙනවා ලෝක සොබාවේ නෙ :yes: අපි උනත් මාසයක් මේකට නෑවිත් හිටියොත් ඔච්චර තමා.

    ඕනම මිනිහෙක් සතියක් දෙකක් යද්දි අමතක වෙන මේ අතිර ලෝකෙ කටුස්සො ගැන කුමට කතා...:yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වනගත වෙන්න බයික් එකට පෙට්‍රල් ගහන්න අමාරු නිසා ගෙදර හිටියා...:baffled:
    ෂුවර් එකට කුමාර නැන්දා දොස්මුරේ දාල මේ මනුස්සය කොම්පියුටරේ බදාගෙන ඉන්නවා මට පොල් ටිකක්වත් ගාල දෙන්නේ නෑ ආය යන්නෙ නෑ එළකිරිය පැත්ත පළාතේ කියල කිව්වා නේද :P