ආ මම උන්නේ 31 වෙනි මාසේ 5 වෙනිදා කියල......
එල එල.....
එදාට පාටි එකක් ගම්මු![]()

tag එකක් දෙන්නකෝ

මොකක්ද මේ ටැග් සීන් එක....
ඇයි ත්රෙඩ් ටැග් කරන්නේ?
මම දන්නේ නෑ මේ සිද්ධිය.
පොඩ්ඩක් කියල දෙන්නකෝ ?![]()

මෙහෙම හිතන්නකෝ ඔය අලුත් ත්රෙඩ් එකක් දානවා ටැග් එකකුත් දානවා ඩෝඩෝ කියල... ඔයා දාන හැම ත්රෙඩ් එකේම ටැග් එකක් දානවා.. ඊට අමතරව අනිත් ත්රෙඩ් වලත් දානවා ටැග එක ඒ නමින්.. එතකොට කොහේදී හරි ත්රෙඩ් එකක ඔයාගේ ඒ ටැග එක ක්ලික් කරපු ගමන් ඒ ටැග එක තියෙන ඔක්කොම ත්රෙඩ් පෙන්නනවා... ඕක තමයි සීන් එක... අපි ඉතින් ටැග දාන්නේ ආතල් එකට![]()

මඩ ගහන්ඩ තමා ඉතින්![]()

අම්මට සිරි එහෙම දෙයක්ද ?
එල එල.....
අර වැල වල වගේ....
එල එල...තැන්ක්ස් මචෝ..![]()
ජොබ්දතිත්ත ඇත්ත තමා ඒක.. මඩ ගැසීමේ පරම අදහස පෙරදැරි කරගත් සමාජ සත්කාරය.....![]()
ආය මට
කටුස්සට එරෙහිව උපුල් අංකල්ට එරෙහිව කොච්ව්හර මඩක් දියත් කරාදආය මට
![]()

tag එකක් දෙන්නකෝ