~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මොකක්ද මේ ටැග් සීන් එක....
    ඇයි ත්‍රෙඩ් ටැග් කරන්නේ?
    මම දන්නේ නෑ මේ සිද්ධිය.
    පොඩ්ඩක් කියල දෙන්නකෝ ?:confused:

    මෙහෙම හිතන්නකෝ ඔය අලුත් ත්‍රෙඩ් එකක් දානවා ටැග් එකකුත් දානවා ඩෝඩෝ කියල... ඔයා දාන හැම ත්‍රෙඩ් එකේම ටැග් එකක් දානවා.. ඊට අමතරව අනිත් ත්‍රෙඩ් වලත් දානවා ටැග එක ඒ නමින්.. එතකොට කොහේදී හරි ත්‍රෙඩ් එකක ඔයාගේ ඒ ටැග එක ක්ලික් කරපු ගමන් ඒ ටැග එක තියෙන ඔක්කොම ත්‍රෙඩ් පෙන්නනවා... ඕක තමයි සීන් එක... අපි ඉතින් ටැග දාන්නේ ආතල් එකට :rofl:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙම හිතන්නකෝ ඔය අලුත් ත්‍රෙඩ් එකක් දානවා ටැග් එකකුත් දානවා ඩෝඩෝ කියල... ඔයා දාන හැම ත්‍රෙඩ් එකේම ටැග් එකක් දානවා.. ඊට අමතරව අනිත් ත්‍රෙඩ් වලත් දානවා ටැග එක ඒ නමින්.. එතකොට කොහේදී හරි ත්‍රෙඩ් එකක ඔයාගේ ඒ ටැග එක ක්ලික් කරපු ගමන් ඒ ටැග එක තියෙන ඔක්කොම ත්‍රෙඩ් පෙන්නනවා... ඕක තමයි සීන් එක... අපි ඉතින් ටැග දාන්නේ ආතල් එකට :rofl:

    මඩ ගහන්ඩ තමා ඉතින්:rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහෙම හිතන්නකෝ ඔය අලුත් ත්‍රෙඩ් එකක් දානවා ටැග් එකකුත් දානවා ඩෝඩෝ කියල... ඔයා දාන හැම ත්‍රෙඩ් එකේම ටැග් එකක් දානවා.. ඊට අමතරව අනිත් ත්‍රෙඩ් වලත් දානවා ටැග එක ඒ නමින්.. එතකොට කොහේදී හරි ත්‍රෙඩ් එකක ඔයාගේ ඒ ටැග එක ක්ලික් කරපු ගමන් ඒ ටැග එක තියෙන ඔක්කොම ත්‍රෙඩ් පෙන්නනවා... ඕක තමයි සීන් එක... අපි ඉතින් ටැග දාන්නේ ආතල් එකට :rofl:

    අම්මට සිරි එහෙම දෙයක්ද ?
    එල එල.....:D
    අර වැල වල වගේ....:P:P
    එල එල...තැන්ක්ස් මචෝ..:cool::cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තිත්ත ඇත්ත තමා ඒක.. මඩ ගැසීමේ පරම අදහස පෙරදැරි කරගත් සමාජ සත්කාරය.....:rofl::rofl:

    කටුස්සට එරෙහිව උපුල් අංකල්ට එරෙහිව කොච්ව්හර මඩක් දියත් කරාද:baffled: ආය මට:rofl: