Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Neteller to Ezycash පේමන්ට් හොල්ඩ් වෙලා තියෙනවද කාගෙහරි. මෙච්චර කාලෙකට හෝල්ඩ් වෙලා නෑ. අද හෝල්ඩ් උනා. දැන් පැය ගානක්. තවම රිලීස් වෙලා නෑ.:no::no:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    Meka labada . Bank ekata gannawata wada.

    Skrill eken com bank ekata kiyak wage mcn yanne

    danata meka hodai bn. bank ekata gannakota skrill withdraw fee ekama yanawa 6$ wage. anika dan USD walin bank transfer denne na skrill eke. bank wire dammoth euro walata convert wela transfer wenne. ethakta ekenuth fee ekak kapenawa. Skrill to EZ cash withdraw instant. Skrill Neteller payoneer okkoma puluwanne.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    Neteller to Ezycash පේමන්ට් හොල්ඩ් වෙලා තියෙනවද කාගෙහරි. මෙච්චර කාලෙකට හෝල්ඩ් වෙලා නෑ. අද හෝල්ඩ් උනා. දැන් පැය ගානක්. තවම රිලීස් වෙලා නෑ.:no::no:

    ID hari ownership hari verification ekak thiyanawada balapan
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේ දැන් කමර්ෂල් බෑන්ක් එකට පේපෑල් විත්ඩ්‍රොව් එකක් කලා රේට් එක LKR 157.77

    කොහොමද බන් බනක් එකට පේපැල් විත්ද්රෝව් කරන්නේ.
    මගේ එහෙම ඔප්ෂන් එකක් නැ නේ.:confused::confused::confused:
    මොන්න රටෙන්ද හැදුවේ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    Ne machan. Verify karala thiyenne. Aluth verification ekath kala.

    Ube ez cash account eka classic account ekak nan ubata ez walata eka para withdraw karannai dawasakata deal karannai puluwan uparima gaana 10000i. uba ita wada dala thiyanawada balapan. power account ekak nan maximum 25k puluwan.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Ube ez cash account eka classic account ekak nan ubata ez walata eka para withdraw karannai dawasakata deal karannai puluwan uparima gaana 10000i. uba ita wada dala thiyanawada balapan. power account ekak nan maximum 25k puluwan.

    Power account ekak thiyenne machan.