තාම අහනවද



අවාසනාවට ඇත්ත කතාවක්... ඔව්![]()
![]()
ජාදුසා චා නේ ලගා...
පාගල් බනානේ ලගා...
කුච් යාද ආනේ ලගා...
කුච් බුල ජානේ ලගා...
ක්යා නා කරේ ක්යා කරේ...
යේ දිල් ක්යා කරේ ....//
![]()
කුමක් කරන්නද කුමක් නොකරන්නද.....
මේ හදවත කුමක් කරන්නද.........


අහනඑක නවත්තවද නැද්ද නවත්තනවද නැද්ද 

එක නං ඇත්ත... ඔව්අහනඑක නවත්තවද නැද්ද නවත්තනවද නැද්ද
![]()
ඉස්සර FM දෙරණේ බදාදට ගියපු ප්‍රේම පුජාසනේ වැඩසටහන ඇහුවේ කවුද 2006 - 2007 වගේ අවුරුද්දේ...
එ කාලෙ අපි සුටි ලමයි

මාරම ලස්සන කතා යන්නේ... දැන් යන මේ බාගෙට අඬාගෙන කියන ඒවා වගෙයි නෙමෙයි අප්පා.. නියමයි..... කොහොමහරි සතියකට සැරයක් ඇඩෙනවා යන කතාවකටයි කතාවෙන් පස්සේ යන සින්දුවටයි... 

අපිත් සුට්ටි තමයි....මාරම ලස්සන කතා යන්නේ... දැන් යන මේ බාගෙට අඬාගෙන කියන ඒවා වගෙයි නෙමෙයි අප්පා.. නියමයි..... කොහොමහරි සතියකට සැරයක් ඇඩෙනවා යන කතාවකටයි කතාවෙන් පස්සේ යන සින්දුවටයි...
![]()
