~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තාම අහනවද

    අවාසනාවට ඇත්ත කතාවක්... ඔව් :( :(

    ජාදුසා චා නේ ලගා...
    පාගල් බනානේ ලගා...
    කුච් යාද ආනේ ලගා...
    කුච් බුල ජානේ ලගා...
    ක්‍යා නා කරේ ක්‍යා කරේ...
    යේ දිල් ක්‍යා කරේ ....//


    :eek::eek::eek:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අවාසනාවට ඇත්ත කතාවක්... ඔව් :( :(

    ජාදුසා චා නේ ලගා...
    පාගල් බනානේ ලගා...
    කුච් යාද ආනේ ලගා...
    කුච් බුල ජානේ ලගා...
    ක්‍යා නා කරේ ක්‍යා කරේ...
    යේ දිල් ක්‍යා කරේ ....//


    :eek::eek::eek:

    කුමක් කරන්නද කුමක් නොකරන්නද.....
    මේ හදවත කුමක් කරන්නද.........
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කුමක් කරන්නද කුමක් නොකරන්නද.....
    මේ හදවත කුමක් කරන්නද.........

    එක නං ඇත්ත... ඔව් :yes::yes::yes: අහනඑක නවත්තවද නැද්ද නවත්තනවද නැද්ද :sorry::sorry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    1921 London Film එකත් නියමයි නෙහ් සින්දු ටික මාරම ලස්සනයි අන්තිමට දුකයි ඉතින් :(
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉස්සර FM දෙරණේ බදාදට ගියපු ප්‍රේම පුජාසනේ වැඩසටහන ඇහුවේ කවුද 2006 - 2007 වගේ අවුරුද්දේ...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එ කාලෙ අපි සුටි ලමයි

    අපිත් සුට්ටි තමයි.... :lol::lol: මාරම ලස්සන කතා යන්නේ... දැන් යන මේ බාගෙට අඬාගෙන කියන ඒවා වගෙයි නෙමෙයි අප්පා.. නියමයි..... කොහොමහරි සතියකට සැරයක් ඇඩෙනවා යන කතාවකටයි කතාවෙන් පස්සේ යන සින්දුවටයි... :(:(
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අපිත් සුට්ටි තමයි.... :lol::lol: මාරම ලස්සන කතා යන්නේ... දැන් යන මේ බාගෙට අඬාගෙන කියන ඒවා වගෙයි නෙමෙයි අප්පා.. නියමයි..... කොහොමහරි සතියකට සැරයක් ඇඩෙනවා යන කතාවකටයි කතාවෙන් පස්සේ යන සින්දුවටයි... :(:(

    ea kaale sri fm eke kathawak giya neada. Hema bus ekema eaka dagena yanne hawas weddi :P