~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ea kaale sri fm eke kathawak giya neada. Hema bus ekema eaka dagena yanne hawas weddi :P

    කණමැදිරි රාත්‍රියද.... එක නං මතක නෑ... තව කතාවක් මතකයි.. ඇර පැය බාගයක් ඉස්සරහට අනාගතේ පේන කෙල්ලගේ කතාව..... ගියපු එෆ් එම් එක මතක නෑ එකත් සිරා කතාව
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කණමැදිරි රාත්‍රියද.... එක නං මතක නෑ... තව කතාවක් මතකයි.. ඇර පැය බාගයක් ඉස්සරහට අනාගතේ පේන කෙල්ලගේ කතාව..... ගියපු එෆ් එම් එක මතක නෑ එකත් සිරා කතාව

    Nehe nehe thawa ekak giya sam kiyala ekek inna.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Nehe nehe thawa ekak giya sam kiyala ekek inna.

    මතක නෑ බන්.. ශ්‍රී එෆ් එම් ඇහුවේ අඩුවෙන්.. දෙරණයි හිරුයි තමා... අහ තව සිරස.. දෙරණේ කළුවර අඩවිය හම්මේ පට්ට බන් :love:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මතක නෑ බන්.. ශ්‍රී එෆ් එම් ඇහුවේ අඩුවෙන්.. දෙරණයි හිරුයි තමා... අහ තව සිරස.. දෙරණේ කළුවර අඩවිය හම්මේ පට්ට බන් :love:

    මමත් ඇහුවේ නැහැ බන්. පාරේ දාල තියෙද්දී ඇහිලා මතක් උනේ. දෙහදක් ආදරෙන්ඩ කොහෙද :P:love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආයුබෝවන් කිරී වාසිනි....:D
    මණ්ඩපෙට ගොඩ වදින්න කියල....;)
    ඔන්න කට්ටියට සිංදුවකින් සංග්‍රහ කරලම ඉන්නම්...:cool:
    මගේ අම්මගේ ආසම සිංදුව :love::love:
    ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතයෙන්, ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගායනයෙන්...
    Golden chimes සංගීත කණ්ඩායමේ වාදනයෙන්...Original සිංදුව ...

    '' හා හා හොරෙ දැනුනා ''

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඩෝඩෝ මහත්තයා එන්න රේඩියෝවට :yes: ඇවිත් ඉල්ලන්න සින්දුවක් :yes:

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආයුබෝවන් කිරී වාසිනි....:D
    මණ්ඩපෙට ගොඩ වදින්න කියල....;)
    ඔන්න කට්ටියට සිංදුවකින් සංග්‍රහ කරලම ඉන්නම්...:cool:
    මගේ අම්මගේ ආසම සිංදුව :love::love:
    ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතයෙන්, ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගායනයෙන්...
    Golden chimes සංගීත කණ්ඩායමේ වාදනයෙන්...Original සිංදුව ...

    '' හා හා හොරෙ දැනුනා ''

    හෑයියා අර මොනාද ඇදන් ඉන්නෙ, සිකේයියා, මෙහෙමද ගෑනු ලමයි ඉන්නෙ, කටුස්සිත් ඔහොම හිටියනෙ ඉතිං කාලයක් :sorry::eek:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කව්ද මිනිහෝ අර shemale පොටෝ මෙව්වා එකක් දාලා රේප් කල්ලා තියෙන්නේ? :angry:
    යුසර් cp එක ඕපන් කරන්න බෑ :P:P
    කෝම උනත් තැන්කූ :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හෑයියා අර මොනාද ඇදන් ඉන්නෙ, සිකේයියා, මෙහෙමද ගෑනු ලමයි ඉන්නෙ, කටුස්සිත් ඔහොම හිටියනෙ ඉතිං කාලයක් :sorry::eek:
    අපි ලජ්ජා බයට හැදුන ළමයි ඕවා ඇන්දේ නෑ :no: