~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හරි සුන්දරයි බං වැස්ස වෙලාවක කෙල්ලෙක් එක්කලා කුඩේ යටින් යද්දී....:love:
    එලේවල් කාලේ දවසක් මම කඩ පිලක හිටි ජීවිතේටවත් දැකල හිටි නැති කෙල්ලෙක්ව බලෙම්ම වගේ කැන්දන් කුඩේ යටින් පංතියට ගියා....:P පස්සෙත් දවසක් දෙකක් දැක්කා.... ඊට පස්සේ නම් දැක්කෙවත් නෑ. :(
    urahis ehema ekata geteddi :love:
    wenama lokekata yanawa
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔව් මට හෙන ආසයි ඔය පැත්තේ පයින් ඇවිදින්න....අකුරැස්සේ ඉඳල දෙතුන් පාරක් නම් ගිහින් තියේ.
    හරි ලස්සන පැත්තක් මචන්...

    Puluwan nam gihin balapan, sinharaje camp gahala, kithul ra tikakin sappayam wela.. Allaka nala, hoda kema tikak katata rahata kala enna puluwan lesatama..
    Elama ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    duka sokaya gayana karanne moko

    උබට රිප්ලයි එකක් දැම්මේ.

    විරහවේත් අමුතු ආතල් එකක් තියෙනවා නේහ්.මම නම් විරහව අත්විඳලා නෑ.මේ වගේ ගීත ඇහුවාම අමුතු ගතියක් තියෙනවා
     
    • Like
    Reactions: upulpdn

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබට රිප්ලයි එකක් දැම්මේ.

    විරහවේත් අමුතු ආතල් එකක් තියෙනවා නේහ්.මම නම් විරහව අත්විඳලා නෑ.මේ වගේ ගීත ඇහුවාම අමුතු ගතියක් තියෙනවා
    මමත් ඔය විරහව නම් අත් විඳල නෑ මචෝ
    සින්දුවේ නම් තේරුම මාරයි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere

    ඒ කාලෙම කියෙව්වා ඕක. සුපිරි. තව සුපිරි කතා දාපු එකෙක් හිටියා max_xx කියලා. ඌ මේකේ දාගෙන ආපු කතාවක් එකෙක් ගෙඩි පිටින් උස්සලා එෆ්බි ගෘප් එකක වෙන ඌ ලිව්වා වගේ දාලා. ඒ පාර මූ කතාව ලියන එක නවත්තලා. පස්සේ ආරංචි උනා පොත ප්‍රින්ට් කරලා කියලා. ඒ පාර මුගෙන් පොත ගන්න ප්ලේස් එකක් ඇහුවම පොත ගෙදරට නිකන් එවනන් කිව්වා. අඩ්රසුත් ඉල්ලගත්තා. හැබැයි පොත ආවේ නෑ. ඌ එළකිරි ආවෙත් නෑ හෙන කාලෙකින්.:( ඌ පට්ට කතා ටිකක් දාලා තියෙනවා කිරියේ
     
    Link ekak nedda macho..?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිදාගනිල්ලා....... පලයල්ලා.....මට කැටේ සුද්ද කරන්න තියෙනවා...... දුවපල්ලා......

    කටුස්සෝ උඹත් පලයන්...... කටුස්සන්ට උනත් රෑ පින්න අගුනයි..:angry:
    රේඩියෝවට සෙට් කලාට තැන්කූ :)
    Ummaaa:love::love: