ea kaale sri fm eke kathawak giya neada. Hema bus ekema eaka dagena yanne hawas weddi![]()
කණමැදිරි රාත්රියද.... එක නං මතක නෑ... තව කතාවක් මතකයි.. ඇර පැය බාගයක් ඉස්සරහට අනාගතේ පේන කෙල්ලගේ කතාව..... ගියපු එෆ් එම් එක මතක නෑ එකත් සිරා කතාව
Nehe nehe thawa ekak giya sam kiyala ekek inna.

මතක නෑ බන්.. ශ්රී එෆ් එම් ඇහුවේ අඩුවෙන්.. දෙරණයි හිරුයි තමා... අහ තව සිරස.. දෙරණේ කළුවර අඩවිය හම්මේ පට්ට බන්![]()







ඩෝඩෝ මහත්තයා එන්න රේඩියෝවටආයුබෝවන් කිරී වාසිනි....
මණ්ඩපෙට ගොඩ වදින්න කියල....
ඔන්න කට්ටියට සිංදුවකින් සංග්රහ කරලම ඉන්නම්...
මගේ අම්මගේ ආසම සිංදුව
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතයෙන්, ඉන්ද්රානි පෙරේරා මහත්මියගේ ගායනයෙන්...
Golden chimes සංගීත කණ්ඩායමේ වාදනයෙන්...Original සිංදුව ...
'' හා හා හොරෙ දැනුනා ''
ඇවිත් ඉල්ලන්න සින්දුවක්
ආයුබෝවන් කිරී වාසිනි....
මණ්ඩපෙට ගොඩ වදින්න කියල....
ඔන්න කට්ටියට සිංදුවකින් සංග්රහ කරලම ඉන්නම්...
මගේ අම්මගේ ආසම සිංදුව
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතයෙන්, ඉන්ද්රානි පෙරේරා මහත්මියගේ ගායනයෙන්...
Golden chimes සංගීත කණ්ඩායමේ වාදනයෙන්...Original සිංදුව ...
'' හා හා හොරෙ දැනුනා ''







කව්ද මිනිහෝ අර shemale පොටෝ මෙව්වා එකක් දාලා රේප් කල්ලා තියෙන්නේ?
යුසර් cp එක ඕපන් කරන්න බෑ
කෝම උනත් තැන්කූ

අපි ලජ්ජා බයට හැදුන ළමයි ඕවා ඇන්දේ නෑ
හෑයියා අර මොනාද ඇදන් ඉන්නෙ, සිකේයියා, මෙහෙමද ගෑනු ලමයි ඉන්නෙ, කටුස්සිත් ඔහොම හිටියනෙ ඉතිං කාලයක්
Ubala campus eke bonne nadda
kohatada, ටොයිලට් එකටද
මොනාද බීවේ ?![]()
