Mahamevnawa Asapuwa

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    shenic_v2.0.0 උත්තරේ දැකල මේක ලියන්න හිතුන.

    මහමෙවනාව වෙන අයගේ බණ අහන්න එපා කියන එක වැරදියි. මහමෙව්නා කියන්නේ cult එකක් කියන එකට මම යම්තාක් දුරකට එකඟයි. අර සා.......දු, සා.......දු, සා.......දු..... ඇදල කියන එකත් අන්න ඒ වගේ. එයාලට ඕනේ තමන් අනිත් අයගෙන් වෙනස් කියල සමාජයට පෙන්වන්න. එහෙම ඇදල කියන්න ධර්මානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔය ගැන කවුරු හරි ප්‍රශ්න කලොත් එයාල අහනවා, " එහෙනං සාදු, සාදු, දුසා, දුසා, සා සා සා" කියන වේගයෙන් කියන එකද හරි කියල" ???

    මගේ අදහස නම් දෙකම වැරදියි. දෙකම අන්තගාමී. මොකද වේගයෙන් නැතුව, මහමෙව්නාව වගේ අදින්නේ නැතුව පිළිවෙලට " සාදු, සාදු, සාදු" කියල අපිට කියන්න පුළුවන්.

    හැබැයි මහමෙව්නාවේ පිළිතුර හරියට මුස්ලිම් කෙනෙක්ගෙන් බුර්කාව ප්‍රශ්න කළා වගේ. මොකද මුස්ලිම් අයගේ උත්තරෙත්, කොහේ හරි බටහිර රටක බිකිනි ඇඳන් ඉන්න කාන්තාවක් උදාහරණයට අරගෙන " එහෙනං මෙහෙමද යන්න කියන්නේ" කියල
    අහනවා .

    අවසාන වශයෙන් අද බුදු කෙනෙක් ඇවිත් බණ කිව්වත් ඒක වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට. කාටවත්, කාවවත් බලෙන් මාර්ගපල ලබාදෙන්න බැහැ වගේම බලෙන් දිවය ලෝකේ ගෙනියන්නත් බැහැ.

    ඒක නිසා මහමෙව්නා යන සියල්ලන්ගෙන් මම ඉල්ලා සිටින්නේ, මහමෙව්නා ගිහින් ඒ ඔක්කොම කරන්න, හැබැයි වෙන වෙන හාමුදුරුවරු, ගිහියන්ගේ බණත් අහන්න.

    මොකද ලිඳේ ඉන්න ගෙම්බත් හිතන් ඉන්නේ තමන්ගේ මුළු ලෝකයම ලිඳ කියලලු.

    මහමෙව්නාවෙන් සාදු කියන එක හෙමීට තාලෙට ලස්සනට කියන්න උගන්නවුවේ එතකොට ඒක බුදුරජාණන් වහන්සේට කරන වඩා ලස්සන පූජාවක් නිසා. කට්ටිය ඔක්කොම එකපාර ගෝශාවක් වගේ සාදු සාදු සාදු සාදු ගාපුවම කපුටො රැලක් කැ ගහනවා වගේ ඇහෙනවා මිසක් හිතක සන්සිදීමක් වෙන්නේ නැ.බුදුන්ටත් අගවුරවයක්.. ඒ වගේ පොඩි දෙයක් තේරුම් ගන්න බැරි ඔයා වගේ කෙනෙක් මහමෙව්නාව ගැන විවේචනය කරන්න කලින්..පොඩි දෙයක් තේරුම් ගන්නවත් ඔයාගේ ශ්‍රද්දාව හදාගෙන ඉන්න...
     
    • Like
    Reactions: S_M_S

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඒ වගේම ගෙම්බන්ට ලිදෙන් එලියට එන්න දෙන්නෙ නැහැ. කොන්ක්‍රීට් වලින් ලස්සන ලෝකයක් හදාගෙන සා.........දු කිව්වට ඒක බුදු සරණ නෙවෙයි කියලා මේ අය දන්නෙ නැහැ. අපරාදෙ වචන. අමූලිකා ශ්‍රද්ධාවෙන් අන්ධ වෙලා. හාමුදුරැ වරු චැනල් වලට ෆන්ඩ් හොය හොය වෙහෙසෙනවා මිසක් භාවනා කරන්න වෙලාවක් නැහැ. ශ්‍රාවකයො නෙවෙයි දායකයො තමයි ඒවාට අවශ්‍ය වෙලා තියෙන්නේ.

    බුදු බන කියන්නේ ලස්සන ලස්සන ජාතක කතා කියලා හිතන් ඉන්නේ. පටිච්ච සමුප්පාදය ආශ්වාද ආදීනව නිස්සරණය අනිච්ච අනත්ත දුක්ඛ ආදිය ගැන මෙලෝ අයිඩියා එකක් නැහැ. කොදු කැඩෙන පින්කම් තමයි.

    ඔයා මහමෙව්නාවේ උගන්නන බුද්ද දේශනා අහලවත් නැති කෙනෙක්..මොකද දැන් අවුරුදු පහකට කලින් වගේ මහමෙව්නාවේ ඔක්කොම උගන්නවුවේ ගැඹුරුම බුද්ද දේශනා ..දැන් තමයි ටිකක් පින්කම් කිරීම ගැන වැඩිපුර කතා කරන්නේ..මොකද දර්මාවබෝදය සදහා තමන් කරන පින්කම් තමන්ට උපකාර වෙන නිසා..එක රහතන් වහන්සේ නමකගේ තේර ගාථා වක් තියනවා තේරගාථා පාලියේ...ඒකේ උන්වහන්සේ කියනවා පදුමුත්තර බුදුන් වහන්සේට කිනිහිරියා මලක් පූජා කරලා ඒකේ පිනෙන් කල්ප අනූදෙකක් සුගති ලෝක වල සැප විදලා ඒකේ ඉතුරු පිනෙන් මනුස්ස ලෝකෙට ඇවිත් රහත් උනා කියලා...මතක තියාගන්න අර පිනෙන් රහත් වෙන්න උපකාර ලැබුනේ...ඔයාලා වගේ පිනට ගරහලා අනිත්‍ය දුක්ක අනත්ත ගැන පොර ටෝක් දුන්නට වැඩක් වෙන්නේ නැ..නිවන් අවබෝධ කරන්න සසර කරන ලද පින් තියෙන්න ඕනි..ඒකයි ඔක්කොම නිවන් දකින්නේ නැත්තේ..බුදුරජාණන් වහන්සෙගේ කාලේ එහෙනම් ඔක්කොමලා අනිත්‍ය දේශනා කරපු ගමන් රහත් වෙන්න එපැයි..ඒ ඒඅයගේ පින්කම් කරපු පින් ඒ ඒ අයට උපකාර උනා..ඒ නිසා පින් කිරීම හිස් දෙයක් නෙමෙයි..
     
    • Like
    Reactions: S_M_S and Amith0424

    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    shenic_v2.0.0 උත්තරේ දැකල මේක ලියන්න හිතුන.

    මහමෙවනාව වෙන අයගේ බණ අහන්න එපා කියන එක වැරදියි. මහමෙව්නා කියන්නේ cult එකක් කියන එකට මම යම්තාක් දුරකට එකඟයි. අර සා.......දු, සා.......දු, සා.......දු..... ඇදල කියන එකත් අන්න ඒ වගේ. එයාලට ඕනේ තමන් අනිත් අයගෙන් වෙනස් කියල සමාජයට පෙන්වන්න. එහෙම ඇදල කියන්න ධර්මානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔය ගැන කවුරු හරි ප්‍රශ්න කලොත් එයාල අහනවා, " එහෙනං සාදු, සාදු, දුසා, දුසා, සා සා සා" කියන වේගයෙන් කියන එකද හරි කියල" ???

    මගේ අදහස නම් දෙකම වැරදියි. දෙකම අන්තගාමී. මොකද වේගයෙන් නැතුව, මහමෙව්නාව වගේ අදින්නේ නැතුව පිළිවෙලට " සාදු, සාදු, සාදු" කියල අපිට කියන්න පුළුවන්.

    හැබැයි මහමෙව්නාවේ පිළිතුර හරියට මුස්ලිම් කෙනෙක්ගෙන් බුර්කාව ප්‍රශ්න කළා වගේ. මොකද මුස්ලිම් අයගේ උත්තරෙත්, කොහේ හරි බටහිර රටක බිකිනි ඇඳන් ඉන්න කාන්තාවක් උදාහරණයට අරගෙන " එහෙනං මෙහෙමද යන්න කියන්නේ" කියල
    අහනවා .

    අවසාන වශයෙන් අද බුදු කෙනෙක් ඇවිත් බණ කිව්වත් ඒක වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට. කාටවත්, කාවවත් බලෙන් මාර්ගපල ලබාදෙන්න බැහැ වගේම බලෙන් දිවය ලෝකේ ගෙනියන්නත් බැහැ.

    ඒක නිසා මහමෙව්නා යන සියල්ලන්ගෙන් මම ඉල්ලා සිටින්නේ, මහමෙව්නා ගිහින් ඒ ඔක්කොම කරන්න, හැබැයි වෙන වෙන හාමුදුරුවරු, ගිහියන්ගේ බණත් අහන්න.

    මොකද ලිඳේ ඉන්න ගෙම්බත් හිතන් ඉන්නේ තමන්ගේ මුළු ලෝකයම ලිඳ කියලලු.

    good idea...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔයා මහමෙව්නාවේ උගන්නන බුද්ද දේශනා අහලවත් නැති කෙනෙක්..මොකද දැන් අවුරුදු පහකට කලින් වගේ මහමෙව්නාවේ ඔක්කොම උගන්නවුවේ ගැඹුරුම බුද්ද දේශනා ..දැන් තමයි ටිකක් පින්කම් කිරීම ගැන වැඩිපුර කතා කරන්නේ..මොකද දර්මාවබෝදය සදහා තමන් කරන පින්කම් තමන්ට උපකාර වෙන නිසා..එක රහතන් වහන්සේ නමකගේ තේර ගාථා වක් තියනවා තේරගාථා පාලියේ...ඒකේ උන්වහන්සේ කියනවා පදුමුත්තර බුදුන් වහන්සේට කිනිහිරියා මලක් පූජා කරලා ඒකේ පිනෙන් කල්ප අනූදෙකක් සුගති ලෝක වල සැප විදලා ඒකේ ඉතුරු පිනෙන් මනුස්ස ලෝකෙට ඇවිත් රහත් උනා කියලා.මතක තියාගන්න අර පිනෙන් රහත් වෙන්න උපකාර ලැබුනේ...ඔයාලා වගේ පිනට ගරහලා අනිත්‍ය දුක්ක අනත්ත ගැන පොර ටෝක් දුන්නට වැඩක් වෙන්නේ නැ..නිවන් අවබෝධ කරන්න සසර කරන ලද පින් තියෙන්න ඕනි..ඒකයි ඔක්කොම නිවන් දකින්නේ නැත්තේ..බුදුරජාණන් වහන්සෙගේ කාලේ එහෙනම් ඔක්කොමලා අනිත්‍ය දේශනා කරපු ගමන් රහත් වෙන්න එපැයි..ඒ ඒඅයගේ පින්කම් කරපු පින් ඒ ඒ අයට උපකාර උනා..ඒ නිසා පින් කිරීම හිස් දෙයක් නෙමෙයි..

    අමුලිකා ශ්‍රද්ධාව නිසා ඔහොම බොරු කියනවා තමයි. ආයෙ කමෙන්ට් කරන්න කලින් ඔය ඉතුරු පිනෙන් රහත් වුන කොටස පෙන්නලා ඉන්න පුලුවන්ද
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මහමෙව්නාවෙන් සාදු කියන එක හෙමීට තාලෙට ලස්සනට කියන්න උගන්නවුවේ එතකොට ඒක බුදුරජාණන් වහන්සේට කරන වඩා ලස්සන පූජාවක් නිසා. කට්ටිය ඔක්කොම එකපාර ගෝශාවක් වගේ සාදු සාදු සාදු සාදු ගාපුවම කපුටො රැලක් කැ ගහනවා වගේ ඇහෙනවා මිසක් හිතක සන්සිදීමක් වෙන්නේ නැ.බුදුන්ටත් අගවුරවයක්.. ඒ වගේ පොඩි දෙයක් තේරුම් ගන්න බැරි ඔයා වගේ කෙනෙක් මහමෙව්නාව ගැන විවේචනය කරන්න කලින්..පොඩි දෙයක් තේරුම් ගන්නවත් ඔයාගේ ශ්‍රද්දාව හදාගෙන ඉන්න...

    සිතේ සන්සිදීම වෙන්නෙ තාලෙට සා........ දු කියන නිසා නම් .... අයියෝ චාමර
    තාලෙට සා කියන්නයි බජන් ගීත කියන්නයි කොන්ක්‍රීට් වැඩයි අමුලිකා ශ්‍රද‍ධාවයි හැර මේ දහම උගන්වන්න මහමෙවුනාවෙ උනන්දුවක්
    නැහැ.
    1.16.7.9 - 12.
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » එකක නිපාතය » 16. එකධම්ම පාළිය » කායගතාසති වර්ගය

    මහණෙනි, එක් ම ධර්මයෙක් වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි කය ද (නාම - කරජ දෙකාය) සන්හිඳෙයි … සිත ද සන්සිඳෙයි ... විතර්ක විචාරයෝ ද සන්හිඳෙත් … සියලු විද්‍යාභාගීය ධර්මයෝ ද භාවනායෙන් පිරිපුන් බවට යෙත්. කවර එක් ධර්මයෙක් වැඩු කල්හි යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ම ධර්මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි කය ද සන්හිඳෙයි. සිත ද සන්හිඳෙයි. විතර්කවිචාරයෝ ද සන්සිඳෙත්. සියලු විද්‍යාභාගීය ධර්මයෝ ද භාවනායෙන් පිරිපුන් බවට යෙත්.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    shenic_v2.0.0 උත්තරේ දැකල මේක ලියන්න හිතුන.

    මහමෙවනාව වෙන අයගේ බණ අහන්න එපා කියන එක වැරදියි. මහමෙව්නා කියන්නේ cult එකක් කියන එකට මම යම්තාක් දුරකට එකඟයි. අර සා.......දු, සා.......දු, සා.......දු..... ඇදල කියන එකත් අන්න ඒ වගේ. එයාලට ඕනේ තමන් අනිත් අයගෙන් වෙනස් කියල සමාජයට පෙන්වන්න. එහෙම ඇදල කියන්න ධර්මානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔය ගැන කවුරු හරි ප්‍රශ්න කලොත් එයාල අහනවා, " එහෙනං සාදු, සාදු, දුසා, දුසා, සා සා සා" කියන වේගයෙන් කියන එකද හරි කියල" ???

    මගේ අදහස නම් දෙකම වැරදියි. දෙකම අන්තගාමී. මොකද වේගයෙන් නැතුව, මහමෙව්නාව වගේ අදින්නේ නැතුව පිළිවෙලට " සාදු, සාදු, සාදු" කියල අපිට කියන්න පුළුවන්.

    හැබැයි මහමෙව්නාවේ පිළිතුර හරියට මුස්ලිම් කෙනෙක්ගෙන් බුර්කාව ප්‍රශ්න කළා වගේ. මොකද මුස්ලිම් අයගේ උත්තරෙත්, කොහේ හරි බටහිර රටක බිකිනි ඇඳන් ඉන්න කාන්තාවක් උදාහරණයට අරගෙන " එහෙනං මෙහෙමද යන්න කියන්නේ" කියල අහනවා.

    ඔයාගේ කලින් පොස්ට් එකටත් මම කතා කරන්න හිතිලා මාව quote නොකළ නිසායි නිකන් හිටියේ.

    මට මුලින්ම අහන්න තියෙන්නේ මොනවද ඔයා මේ තනියම කියවන්නේ කියලා?
    ඔයා එකම එකම එකම දේ ආයේ ආයේ කියවනවා.

    ඔයාට සිංහල තේරෙනවා නං,
    මම මේ thread එකේ පොස්ට් දෙක තුනකින් ඕවට හේතු කිවුවා නේ?
    සිංහලෙන්?
    ඔයාට සිංහල කියවන්න පුළුවන් නං තේරෙන්න එපැයි?

    අර ඔයා කියන එක ඔයාට නියමෙටම හරි. බුද්ධි මට්ටම අනුව නේ පැහැදිලි වෙන්නේ?

    ඔයාගේ අදහස් "සමාජ අසම්මත" වෙන්නේ නෑ නේ?

    මහමෙව්නාවට මහමව්නාවට අවේනික cult එකක් තියනවා.
    මම නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ පොල්ගස් ඕවිට අරණ්‍ය තිබ්බ කලේ ඒකටත් දානේ දෙන්න ගිහින් තියනවා.
    නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ටත් cult එකක් තියනවා එතන.
    සමන්ත භද්‍ර හාමුදුරුවෝන්ටත් cult එකක් තියනවා එතන.

    ඔය හැම පන්සලකම ඒ ඒ පත් වෙන ලොකු හාමුදුරුවෝ අනුව cult හැදෙන්නේ?

    දැන් virtusa එකෙයි wso2 එකෙයි cult සමානද? software solution දෙන එක නෙවෙයි ද දෙකෙන්ම කරන්නේ?
    wso2 එකේ cult එක ලංකා බැංකුවේ එක වගේ වෙන්න ඕනද?

    ඒ ඒ සමාජ වල, ආයතන වල, group වල cult සමාන වෙන්න ඕනෙද?

    වෙන්න ඕන වැඩේ හරියට වෙනවා නං cult එක ප්‍රශ්නයක් වෙනවද?

    ඔයා මාර ගේමක් දීලා මහමෙව්නාවට cult එකක් තියනවා කියලා හොයා ගත්තා?

    ඔයාගේ ගෙදරත් තාත්තට ඕන විදිහට වැඩේ සිද්ද වෙච්ච cult එකක් තිබ්බේ නෑ?

    දැන් මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ?
    මහම්ව්නාවට cult එකක් තියනවා කියලා ඔයා හොයා ගත්තා!
    ඉතින්?

    ඔයා බුදුදහමේ බේසික් දන්නේ නෑ!
    "චේතනාවයි කර්මය" කියල එකක් තියනවා.

    කැමති විදිහට බුදු රජාණන් වහන්සේව වන්දනා කරන්න පුළුවන්.
    සාධු කියන්නත් පුලවන්.
    සාධු නොකියා වඳින්නත් පුළුවන් නේ?
    ඒ ඒ මිනිහගේ "චේතනාවේ ස්වභාවය" අනුව කර්ම රැස් වෙන්නේ.

    දැන් මොකද්ද කියන්නේ?

    මගේ අදහස නම් දෙකම වැරදියි. දෙකම අන්තගාමී. මොකද වේගයෙන් නැතුව, මහමෙව්නාව වගේ අදින්නේ නැතුව පිළිවෙලට " සාදු, සාදු, සාදු" කියල අපිට කියන්න පුළුවන්.

    නිකන් රට්ටු හිනස්සන මෝඩ කතා කියන්නෙපා බන්! :lol:

    බුදු රජාණන් වහන්සෙ දේශනා කරලා තියනවද සාධු කියන්න ඕන විදිහයි තාලයයි? :rofl:

    ඔය ගාව අවුරුදු 2600ක් විතර පරණ recording එහෙම ඇති නේ?
    බුදු රජාණන් වහන්සෙ සාධු කියන්න උගන්නපු විදිහ ගැන තියන?

    හැබැයි මහමෙව්නාවේ පිළිතුර හරියට මුස්ලිම් කෙනෙක්ගෙන් බුර්කාව ප්‍රශ්න කළා වගේ. මොකද මුස්ලිම් අයගේ උත්තරෙත්, කොහේ හරි බටහිර රටක බිකිනි ඇඳන් ඉන්න කාන්තාවක් උදාහරණයට අරගෙන " එහෙනං මෙහෙමද යන්න කියන්නේ" කියල අහනවා.

    ඉතින් ඇත්ත නේ? අයි මෝඩ කතා අහන්නේ?
    බුර්කාව කියන්නේ එක් cult එකක ඇඳුමක්.
    බිකිනිය කියන්නේ වෙන cult එකක ඇඳුමක්.
    වෙනස් cult දෙකක් නේ?

    එක රාමුවක් ඇතුලේ හිර වෙලා ඉන්න මිනිහෙකුට මොකද්ද තියන සදාචාරාත්මක අයිතිය අනික නරකයි එපා කියන්න?

    එපා කියනවා නං එපා කියන්න සාධාරණ හේතුවක් තියෙන්න එපැයි? හේතු නැතිව එපා කියන්නේ logic කැලේ යනවා නේ?

    ඔයා බිකිනියට ආසයි! ඉතින් ඒක ශෝක්! එක අවුලක් නෑ! ඔයාට බුර්කාව පෙන්න බෑ! ඉතින් ඒක එපා. ඒක ගලවන්න ඕන!

    ඔයා මහමෙව්නාවට "අසා නෑ!" ඉතින් සාධු කිවුවත් වැරදියි!
    ඔයා ඔයා බන අහන අමුදුරුවෝ මල් වලට වතුර දැම්මත් සිත සමාධිමත් වෙනවා!

    ඔයාගේ පෞද්ගලික රුචිකත්වය ඒකට අදාළ නෑ නේ?

    අවසාන වශයෙන් අද බුදු කෙනෙක් ඇවිත් බණ කිව්වත් ඒක වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට. කාටවත්, කාවවත් බලෙන් මාර්ගපල ලබාදෙන්න බැහැ වගේම බලෙන් දිවය ලෝකේ ගෙනියන්නත් බැහැ.

    බෑ තමයි. ඒක තමයි මම අර උඩින් කියලා තියෙන්නේ අපහු කියවලා වරෙන්.

    ඒක නිසා මහමෙව්නා යන සියල්ලන්ගෙන් මම ඉල්ලා සිටින්නේ, මහමෙව්නා ගිහින් ඒ ඔක්කොම කරන්න, හැබැයි වෙන වෙන හාමුදුරුවරු, ගිහියන්ගේ බණත් අහන්න.

    ඔයාට එහෙම කියන්න වෙලා තියෙන්නේ මිනිස්සු වැඩි හරියක් අනිත් හාමුදුරුවරුන්ගේ බන අහන්නේ නැතිව මහමෙව්නාවේ බන අහන හින්දා නේද?
    ඉතින් ඔයාට හිතට අමාරුයි ද?
    මිනිස්සුන්ට ඕන නං ඕන මිනිහා අහයි. නැත්තන් නිකන් ඉඳියි!
    මහම්ව්නාවෙන් මිනිස්සුන්ගේ පස්සෙන් යන්නේ නෑ නේ "අනේ අපේ බන අහන්න.. අනේ අපේ බන අහන්න.." ගගා?

    ඔයාට ඔයා කියන ප්‍රතිපත්තිය තියනවද?
    ඔයා මහම්ව්නාවෙන් කියන බන අහනවද?
    නෑ නේ?

    ඉතින් ඔයා ඔයාගේ ප්‍රතිපත්තියේම පිහිටලා මහම්ව්නාවේ බන අහන්නකො! :D

    මොකද ලිඳේ ඉන්න ගෙම්බත් හිතන් ඉන්නේ තමන්ගේ මුළු ලෝකයම ලිඳ කියලලු.

    ඒක ඇත්ත. ඔය මඩ වලෙන් එලියට වරෙන් දැන් වත්! ඔය මදෑ හිටියා!

    ප.ලි: මම අවශ්‍ය නං හොයාගෙන හරි අහන්න ලැබුනොත් හරි වෙන හාමුදුරුවරුන්ගේ බන අහනවා. මහම්ව්නාවේ එල්ලිලා නෑ මම.:D ;)
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    808
    291
    63
    Sri lanka
    මට නම් මහමෙවුනාව කියලා විශේෂයක් නෑ.. කොයි හාමුදුරුවන් දේශනා කලත් බණ අහනවා. ගත යුතු නොදන්න දේ ගන්නවා.
     
    • Like
    Reactions: S_M_S

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඒ වගේම ගෙම්බන්ට ලිදෙන් එලියට එන්න දෙන්නෙ නැහැ. කොන්ක්‍රීට් වලින් ලස්සන ලෝකයක් හදාගෙන සා.........දු කිව්වට ඒක බුදු සරණ නෙවෙයි කියලා මේ අය දන්නෙ නැහැ. අපරාදෙ වචන. අමූලිකා ශ්‍රද්ධාවෙන් අන්ධ වෙලා.

    ආහ්.... ඔයාට අනුන්ගේ සිත් කියවන ඤානය තියනවා නේ මගේ ශ්‍රද්දාවේ හැටි බලන්න. මාර වැඩේ ඒක! ලොල්.

    උඩින් එහෙමත් යනවා ඇති නේ?
    බලාගෙන ගස් වල වදී!

    හාමුදුරැ වරු චැනල් වලට ෆන්ඩ් හොය හොය වෙහෙසෙනවා මිසක් භාවනා කරන්න වෙලාවක් නැහැ. ශ්‍රාවකයො නෙවෙයි දායකයො තමයි ඒවාට අවශ්‍ය වෙලා තියෙන්නේ.

    අර පරාජිකා පාලි වල හාමුදුරු කෙනෙක් ගේ චු කරද්දී ලිංගය මුව දෙනක් ඇවිල්ල කටට අරගෙන පාරාජිකා උනා.
    ඒ බුදු රජාණන් වහන්සේගේ කාලේ!

    ඉතින් මිනිස්සු බුදු රජාණන් වහන්සේව දකින්න යන එක නැවැත්තුවා ද ඊට පස්සේ?

    ඔයා තැනකට ගියා නං ගිය වැඩේ කරගන්න. අනුන්ගේ බක්කි වල කුණු කිරන්නේ නැතිව.
    හාමුදුරුවරු භාවනා කලත් නැතත් ගිහියන්ට ප්‍රශ්නයක් නෑ නේ?
    කොන්ක්‍රීට් අනනවද බන කියනවද බුදියනවද කියන එක ඒ හාමුදුරුවරුන්ගේ වැඩක්.

    ඔයාට තිබ්බනේ කුණු බක්කි අදිනවා වෙනුවට ධර්ම දේශනාවක් අහන්න?

    අහ්.. සුත්‍ර පිටකයේ කෑලි අඩුයි නේ! දැන් නේ මතක් උනේ! බුදු හාමුදුරුවන්ට පොඩ්ඩක් වැරදිලා නේ!
    ඉතින් කොහෙද බන අහන්නේ කුණු හොයනවා ඇර!

    බුදු බන කියන්නේ ලස්සන ලස්සන ජාතක කතා කියලා හිතන් ඉන්නේ. පටිච්ච සමුප්පාදය ආශ්වාද ආදීනව නිස්සරණය අනිච්ච අනත්ත දුක්ඛ ආදිය ගැන මෙලෝ අයිඩියා එකක් නැහැ. කොදු කැඩෙන පින්කම් තමයි.

    ඒක තමයි මහත්තයෝ නොදන්න නිසා කිවුවේ සිංහලෙන් පැහැදිලි කරලා පෙන්නන්න කියලා?

    මම ප්‍රශ්න කියක් ඇහුවද කලින් පොස්ට් වල?

    කෝ ඒවාට උත්තර? මන් හිතුව හොයනවා ඇති කියලා.

    බැලින්නන් හෙමිට ලොකු ටෝක්ස් දීලා මාරු වෙලා ඉන්නවා. මහමෙව්නා මන්තරේ ජප කර කර.

    මහමෙව්නාවෙන් වැඩක් නෑ නේ? එක වැඩක් නැති බව දැන් සැහෙන්න වාර ගානක් කිවුවා නේ!

    එක නෙවේ නේ මම අහපු ප්‍රශ්න?

    ඒවාට උත්තර නෑ?

    කොහෙන් හරි කියවපු ඒවා ගෙනල්ලා කොපි පේස්ට් කරනවා.
    ඉන් පස්සේ කියනවා install කර ගන්න ලු!
    ඕක කරන්න ඕන කෙනෙකුට පුළුවන් නේ!

    install වෙලා නං තියෙන්නේ ඔයාට පුළුවන් වෙන්න එපැයි පැහැදිලි කරන්න?

    ඇයි ඔයා install කරපුවා run වෙන්නේ නැද්ද?

    වැඩක් නෑ ඔයා එක්ක කතා කරලා. නිකන් කියවනවා විතරයි....
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif
    Mahamevnawa Asapuwa 05-14-2018 11:16 AM fuck u//

    අසපුන් වහන්සේ කෙනෙක්ට හරි එතනට යන මොඩයෙකුට රිදිලා වගේ.............

    Ha haa haaa
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Chethanawa nisa neda karmaya athiwenne?? Ethakota e chethanawa kegeda? aythi karayek innavada?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    එක නෙවේ නේ මම අහපු ප්‍රශ්න?

    ඒවාට උත්තර නෑ?

    කොහෙන් හරි කියවපු ඒවා ගෙනල්ලා කොපි පේස්ට් කරනවා.
    ඉන් පස්සේ කියනවා install කර ගන්න ලු!
    ඕක කරන්න ඕන කෙනෙකුට පුළුවන් නේ!

    install වෙලා නං තියෙන්නේ ඔයාට පුළුවන් වෙන්න එපැයි පැහැදිලි කරන්න?

    ඇයි ඔයා install කරපුවා run වෙන්නේ නැද්ද?

    වැඩක් නෑ ඔයා එක්ක කතා කරලා. නිකන් කියවනවා විතරයි....

    සමාවෙන්න ප්‍රශ්නෙට උත්තර දෙන්න පරක්කු වුනාට.
    දැන් ගොඩක් දුර දිග ගිය නිසා ඒ ප්‍රශ්නෙට මම දෙන එකම උත්තරේ ආශ්වාද සංකල්පිතයි කියන එක විතරයි. මොකද ඒකට පිටකයේ එන වචනය කියපු ගමන් ඔයාලගෙ කල්ට් එක ඇවිස්සෙනවා.

    ඉතින් මම කියපු දෙය ඒ කියන්නේ ආශ්වාද සංකල්පිතයි කියන එකට විරුද්ධව එක තැනක් හරි හොයලා පෙන්වන්න බාහිර ලෝකෙ ආශ්වාද මාත්‍රයක් හරි තියෙන තැනක්. මේක තමයි මම දන්න වටිනම දේ.

    මේක install කර ගන්න විදිහත් අවශ්‍ය නම් කියන්නම් නමුත් චැට් එකකින්. ඒක install වුනාම අර copy කරපු ෆයිල් වගේ නිතර open කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම නිතරම ඒක හිතේ run වෙන නිසා රාග ද්වේශ මෝහ ප්‍රහාණයට හුගක්ම පහසුයි.

    තෙරුවන් සරණයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Chethanawa nisa neda karmaya athiwenne?? Ethakota e chethanawa kegeda? aythi karayek innavada?

    චේතනාව නිසා කියලා පිටකයේ සදහන් වෙනවද?

    චේතනාවට තමයි කර්මය කියන්නේ කියලා නේද සදහන් වෙන්නෙ?.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සමාවෙන්න ප්‍රශ්නෙට උත්තර දෙන්න පරක්කු වුනාට.
    දැන් ගොඩක් දුර දිග ගිය නිසා ඒ ප්‍රශ්නෙට මම දෙන එකම උත්තරේ ආශ්වාද සංකල්පිතයි කියන එක විතරයි. මොකද ඒකට පිටකයේ එන වචනය කියපු ගමන් ඔයාලගෙ කල්ට් එක ඇවිස්සෙනවා.

    ඉතින් මම කියපු දෙය ඒ කියන්නේ ආශ්වාද සංකල්පිතයි කියන එකට විරුද්ධව එක තැනක් හරි හොයලා පෙන්වන්න බාහිර ලෝකෙ ආශ්වාද මාත්‍රයක් හරි තියෙන තැනක්. මේක තමයි මම දන්න වටිනම දේ.

    මම ඔයාට කිවුවේ පැහැදිලි කරලා පෙන්නන්න කියලා මිසක් මට හොයාගන්න, පෙන්නන්න කියලා අපහු මටම කියන්න නෙවේ.

    මට බෑ අපහු එකමදේ එකමදේ කියෝ කියෝ යන්න. මට ඕනෙත් නෑ.

    ඔයාම පටිච්චසමුප්පාදය අරගෙන මගෙන් ප්‍රශ්න අහලා මම දන්නේ නෑ පැහැදිලි කරන්න කිවුවම දැන් ඔයාටම බෑ එක පැහැදිලි කරන්න නේද?

    ඒ ඇරෙන්න මම අතුරු ප්‍රශ්න ගොඩකුත් ඇහුවනේ? ඒවාට කියන්න දේකුත් නෑ නේ?

    මේක install කර ගන්න විදිහත් අවශ්‍ය නම් කියන්නම් නමුත් චැට් එකකින්. ඒක install වුනාම අර copy කරපු ෆයිල් වගේ නිතර open කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම නිතරම ඒක හිතේ run වෙන නිසා රාග ද්වේශ මෝහ ප්‍රහාණයට හුගක්ම පහසුයි.

    තෙරුවන් සරණයි

    බොහොම ස්තුති. අවශ්‍ය නං මම කතා කරන්නම්.

    නමුත් ඒක නෙවෙයි මට දැනගන්න ඕන වෙලා තිබ්බේ.

    ඒ කොහොම උනත් මේ ප්‍රශ්නෙට අනිවාර්යෙන්ම උත්තරයක් අවශ්‍යයි.

    මොකද්ද ඔයාගේ source එක? කවුද කොහෙන්ද ඔයා ඕවා හොයා ගන්නේ?

    • Like
    Reactions: S_M_S

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    අසපුන් වහන්සේ කෙනෙක්ට හරි එතනට යන මොඩයෙකුට රිදිලා වගේ.............

    Ha haa haaa

    රිදුනා ද? :rofl:

    >> Yesterday, 08:10 PM

    Mahamevnawa Asapuwa 05-15-2018 08:12 PM mottaya

    බලන්න මෙහෙම තියනවද කියලා? :D

    Mahamevnawa Asapuwa 05-15-2018 06:18 AM රිදුනා ද? :rofl: (shenic)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ ඔය වැල් බයිලා වලට මට උත්තර දෙන්න වෙලාවක් නැහැ.:) වැදගත්ම දේ නැවතත් කියන්නම් කලින් කිව්වා වගේම, මහමෙවනා යනවා නම් යන්න. හැබැයි අනිත් අයගෙත් බණ අහන්න. ගෞතම බුද්ධ සාසනයේ දැනටත් තියෙන නිවන අනාගත මයිත්‍රී බුද්ධ වෙනකල් කල් දා ගන්න එපා. අපරාධයක්. මේ ලිව්වේ මහමෙව්නාවට යන හැමෝටම.

    තව එකක් අනිත් එක හාමුදුරු කෙනෙක් වත් මම දන්නා විදියට වෙන කෙනෙක්ගේ බණ අහන්න එපා කියල තහංචි දාල නැහැ. ඒක නිසා ඒවා cult කියල මම පිළිගන්නේ නැහැ.

    හරකෙක් නිදහස් කරනවට වැඩිය පිනක් හරකෙක් වෙන්න ඉන්න මිනිහෙක් එතනින් ගලවන එක. :lol:

    ඔයාගේ කලින් පොස්ට් එකටත් මම කතා කරන්න හිතිලා මාව quote නොකළ නිසායි නිකන් හිටියේ.

    මට මුලින්ම අහන්න තියෙන්නේ මොනවද ඔයා මේ තනියම කියවන්නේ කියලා?
    ඔයා එකම එකම එකම දේ ආයේ ආයේ කියවනවා.

    ඔයාට සිංහල තේරෙනවා නං,
    මම මේ thread එකේ පොස්ට් දෙක තුනකින් ඕවට හේතු කිවුවා නේ?
    සිංහලෙන්?
    ඔයාට සිංහල කියවන්න පුළුවන් නං තේරෙන්න එපැයි?

    අර ඔයා කියන එක ඔයාට නියමෙටම හරි. බුද්ධි මට්ටම අනුව නේ පැහැදිලි වෙන්නේ?

    ඔයාගේ අදහස් "සමාජ අසම්මත" වෙන්නේ නෑ නේ?

    මහමෙව්නාවට මහමව්නාවට අවේනික cult එකක් තියනවා.
    මම නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ පොල්ගස් ඕවිට අරණ්‍ය තිබ්බ කලේ ඒකටත් දානේ දෙන්න ගිහින් තියනවා.
    නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ටත් cult එකක් තියනවා එතන.
    සමන්ත භද්‍ර හාමුදුරුවෝන්ටත් cult එකක් තියනවා එතන.

    ඔය හැම පන්සලකම ඒ ඒ පත් වෙන ලොකු හාමුදුරුවෝ අනුව cult හැදෙන්නේ?

    දැන් virtusa එකෙයි wso2 එකෙයි cult සමානද? software solution දෙන එක නෙවෙයි ද දෙකෙන්ම කරන්නේ?
    wso2 එකේ cult එක ලංකා බැංකුවේ එක වගේ වෙන්න ඕනද?

    ඒ ඒ සමාජ වල, ආයතන වල, group වල cult සමාන වෙන්න ඕනෙද?

    වෙන්න ඕන වැඩේ හරියට වෙනවා නං cult එක ප්‍රශ්නයක් වෙනවද?

    ඔයා මාර ගේමක් දීලා මහමෙව්නාවට cult එකක් තියනවා කියලා හොයා ගත්තා?

    ඔයාගේ ගෙදරත් තාත්තට ඕන විදිහට වැඩේ සිද්ද වෙච්ච cult එකක් තිබ්බේ නෑ?

    දැන් මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ?
    මහම්ව්නාවට cult එකක් තියනවා කියලා ඔයා හොයා ගත්තා!
    ඉතින්?

    ඔයා බුදුදහමේ බේසික් දන්නේ නෑ!
    "චේතනාවයි කර්මය" කියල එකක් තියනවා.

    කැමති විදිහට බුදු රජාණන් වහන්සේව වන්දනා කරන්න පුළුවන්.
    සාධු කියන්නත් පුලවන්.
    සාධු නොකියා වඳින්නත් පුළුවන් නේ?
    ඒ ඒ මිනිහගේ "චේතනාවේ ස්වභාවය" අනුව කර්ම රැස් වෙන්නේ.

    දැන් මොකද්ද කියන්නේ?

    නිකන් රට්ටු හිනස්සන මෝඩ කතා කියන්නෙපා බන්! :lol:

    බුදු රජාණන් වහන්සෙ දේශනා කරලා තියනවද සාධු කියන්න ඕන විදිහයි තාලයයි? :rofl:

    ඔය ගාව අවුරුදු 2600ක් විතර පරණ recording එහෙම ඇති නේ?
    බුදු රජාණන් වහන්සෙ සාධු කියන්න උගන්නපු විදිහ ගැන තියන?

    ඉතින් ඇත්ත නේ? අයි මෝඩ කතා අහන්නේ?
    බුර්කාව කියන්නේ එක් cult එකක ඇඳුමක්.
    බිකිනිය කියන්නේ වෙන cult එකක ඇඳුමක්.
    වෙනස් cult දෙකක් නේ?

    එක රාමුවක් ඇතුලේ හිර වෙලා ඉන්න මිනිහෙකුට මොකද්ද තියන සදාචාරාත්මක අයිතිය අනික නරකයි එපා කියන්න?

    එපා කියනවා නං එපා කියන්න සාධාරණ හේතුවක් තියෙන්න එපැයි? හේතු නැතිව එපා කියන්නේ logic කැලේ යනවා නේ?

    ඔයා බිකිනියට ආසයි! ඉතින් ඒක ශෝක්! එක අවුලක් නෑ! ඔයාට බුර්කාව පෙන්න බෑ! ඉතින් ඒක එපා. ඒක ගලවන්න ඕන!

    ඔයා මහමෙව්නාවට "අසා නෑ!" ඉතින් සාධු කිවුවත් වැරදියි!
    ඔයා ඔයා බන අහන අමුදුරුවෝ මල් වලට වතුර දැම්මත් සිත සමාධිමත් වෙනවා!

    ඔයාගේ පෞද්ගලික රුචිකත්වය ඒකට අදාළ නෑ නේ?

    බෑ තමයි. ඒක තමයි මම අර උඩින් කියලා තියෙන්නේ අපහු කියවලා වරෙන්.

    ඔයාට එහෙම කියන්න වෙලා තියෙන්නේ මිනිස්සු වැඩි හරියක් අනිත් හාමුදුරුවරුන්ගේ බන අහන්නේ නැතිව මහමෙව්නාවේ බන අහන හින්දා නේද?
    ඉතින් ඔයාට හිතට අමාරුයි ද?
    මිනිස්සුන්ට ඕන නං ඕන මිනිහා අහයි. නැත්තන් නිකන් ඉඳියි!
    මහම්ව්නාවෙන් මිනිස්සුන්ගේ පස්සෙන් යන්නේ නෑ නේ "අනේ අපේ බන අහන්න.. අනේ අපේ බන අහන්න.." ගගා?

    ඔයාට ඔයා කියන ප්‍රතිපත්තිය තියනවද?
    ඔයා මහම්ව්නාවෙන් කියන බන අහනවද?
    නෑ නේ?

    ඉතින් ඔයා ඔයාගේ ප්‍රතිපත්තියේම පිහිටලා මහම්ව්නාවේ බන අහන්නකො! :D

    ඒක ඇත්ත. ඔය මඩ වලෙන් එලියට වරෙන් දැන් වත්! ඔය මදෑ හිටියා!

    ප.ලි: මම අවශ්‍ය නං හොයාගෙන හරි අහන්න ලැබුනොත් හරි වෙන හාමුදුරුවරුන්ගේ බන අහනවා. මහම්ව්නාවේ එල්ලිලා නෑ මම.:D ;)
     
    • Like
    Reactions: shenic_v2.0.0

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹේ ඔය වැල් බයිලා වලට මට උත්තර දෙන්න වෙලාවක් නැහැ.:) වැදගත්ම දේ නැවතත් කියන්නම් කලින් කිව්වා වගේම, මහමෙවනා යනවා නම් යන්න. හැබැයි අනිත් අයගෙත් බණ අහන්න. ගෞතම බුද්ධ සාසනයේ දැනටත් තියෙන නිවන අනාගත මයිත්‍රී බුද්ධ වෙනකල් කල් දා ගන්න එපා. අපරාධයක්. මේ ලිව්වේ මහමෙව්නාවට යන හැමෝටම.

    තව එකක් අනිත් එක හාමුදුරු කෙනෙක් වත් මම දන්නා විදියට වෙන කෙනෙක්ගේ බණ අහන්න එපා කියල තහංචි දාල නැහැ. ඒක නිසා ඒවා cult කියල මම පිළිගන්නේ නැහැ.

    හරකෙක් නිදහස් කරනවට වැඩිය පිනක් හරකෙක් වෙන්න ඉන්න මිනිහෙක් එතනින් ගලවන එක. :lol:

    නොදන්නා කෙහෙල්මල් කියවන්න ඇවිල්ලා
    හරස් ප්‍රශ්න අහපුවම ගලේ පහරපු පුසා වගේ අනාත වෙලා,
    වෙලාව නැති නිසා ගස් බයිලා කියලා මාරු වෙමු!

    හා! :lol:
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රිදුනා ද? :rofl:

    >> Yesterday, 08:10 PM

    Mahamevnawa Asapuwa 05-15-2018 08:12 PM mottaya

    බලන්න මෙහෙම තියනවද කියලා? :D

    Mahamevnawa Asapuwa 05-15-2018 06:18 AM රිදුනා ද? :rofl: (shenic)

    You can keep it for yourself.....

    එ කියන කාතා ව ඇත්ත තම්යි
    අපිත් ඔතන ඇතුලෙම තමයි හිටියේ.............ඇතුලේ ඇත්ත දැනගත්තාම අයින් උනා......
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අබිධර්මය දෙවියන්ට කියපු එක ඇත්ත. එය දෙව්ලොව ග්‍රන්ත වල ඇතිවෙන්න පුලුවන.......මෙලොව තියන අබිධර්මය පිඨකයෙ ඇත්තේ අපිට අවශ්‍ය බන. උදාහරණ පටිච්චසමුපාද විභංගය හෙවත පටිච්චසමුපාද විග්‍රහය or the detailed version. with out this how else are you going to understand patichchsamupadaya.ඥානානන්ද උන්නැහෙගේ බණ අහලා මෙතන කැකොගහන්නේ නැතිව. බුද්ධජයන්ති ත්‍රිපිටකය පලමුව කියවපන්. එහි සිංහල ගැබුරු නැත.