ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එතකොට ඕවගෙ CDI එක වැඩ කරන්නෙ වෙන සිස්ටම් එකකටද මචන් :confused:
    මේව TCI මචන්. යතුර ඔන් කරහම primary winding එක හරහ current එක ගිහින් TCI එක හරහ ground වෙනව. start කරහම pickup coil එකේ signal එකට අනුව primary winding එකේ ground path එක TCI එක ඇතුලෙන් අයින් කරනව. ground path එක අයින් උනහම primary coil එකේ magnetic field එක එක පාර collapse වෙනව.collapse වෙද්දි primary winding එකේ generate වෙන voltage එක secondary එකේ winding ගානට proportional. ඒ හින්ද secondary එකේ high voltage එකක් හැදෙනව.

    p14JGme.jpg


    සිංහළු මගෙ බෙන්ලිය දුන්නා. දැන් Hunk/ Apache/ Pulsar 150 තුනෙන් එකක් තමා බැලුවෙ :rolleyes: Hunk එකට තමා වැඩි මනාපෙ :rolleyes::rolleyes: ඔහෙල මොකද හිතන්නෙ. :rolleyes::rolleyes::rolleyes:
    Hunk ඒකත් හොදයි නේද :)

    නෝමල් 30ක් කරනවා :yes::yes::love::love:
    :love: එල
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ns 200 , apache 200 වලි
    ns 200 , fz 150 වලි
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:

    අපිත් දැක්කා බුකියේ.:P:P

    පෙට්‍රෝල් කාලක් ගහං වැඩට යන්න හදපු බයික් වලින් රේස් යන්නැතුව ගෙදට්ට වෙලා නිදාගනින් බං.තව දවසක් හරි ජීවත් වෙන්න ආසනං
    :lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එකෙත් ලගදි බැලුව කොරල තිබ්බෙ 25ක් වගේ හිටන්.

    තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල :angry:
    තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල :yes:
    තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල :angry:
    තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol:මෝටර් බයික්වලට කවුද යකෝ කෙල්ල කියන්නේ :angry:
    ඉඳකින් තුහ්...
    එහම තමා ඉතින් :baffled: ෆුල් රැප් සීන් එකට සෙට් වෙන්න :yes:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මගෙ එකෙත් ලගදි බැලුව කොරල තිබ්බෙ 25ක් වගේ හිටන්.

    තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල :angry:
    තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල :yes:
    තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල :angry:
    තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල :yes:


    මගේ ජාඩියේ ඔයිල් ලීක් බන්. :sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය හරියෙන් බන්. nut වලින් යන්නේ.

    ඔය අර gasket maker එකෙන් seal වෙන්න දාන දාන ජොයින්ට් එක නේද මචන් :dull: ගොඩක් යනවද මචන්? පිටින් ගාල පොඩ්ඩක් තියල මොකක් හරි කොරගන්න බැරි වෙයිද :rolleyes:
     
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔය අර gasket maker එකෙන් seal වෙන්න දාන දාන ජොයින්ට් එක නේද මචන් :dull: ගොඩක් යනවද මචන්? පිටින් ගාල පොඩ්ඩක් තියල මොකක් හරි කොරගන්න බැරි වෙයිද :rolleyes:


    ටිකක් යනවා බං. පොඩි ට්‍රය් එකක් දෙන්න ඕනේ බන්. ඔයිල් යවන්නේ කොහොමද බන්. :angry:
    surface එක clean කරගන්න.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටිකක් යනවා බං. පොඩි ට්‍රය් එකක් දෙන්න ඕනේ බන්. ඔයිල් යවන්නේ කොහොමද බන්. :angry: surface එක clean කරගන්න.
    shampoo තමා මචන්. ඒවටනම් යනව දාල ඇතිල්ලුවාම :yes: ක්ලීන් කරල try එකක් දෙන්න එන තැන හරියට බලන් :yes: වැඩේ ගොඩ යයි