Hunk![]()
Pulsar 150![]()
hunk එකේ පෙනුම මරු. සැපත් එල

Hunk![]()
Pulsar 150![]()

මේව TCI මචන්. යතුර ඔන් කරහම primary winding එක හරහ current එක ගිහින් TCI එක හරහ ground වෙනව. start කරහම pickup coil එකේ signal එකට අනුව primary winding එකේ ground path එක TCI එක ඇතුලෙන් අයින් කරනව. ground path එක අයින් උනහම primary coil එකේ magnetic field එක එක පාර collapse වෙනව.collapse වෙද්දි primary winding එකේ generate වෙන voltage එක secondary එකේ winding ගානට proportional. ඒ හින්ද secondary එකේ high voltage එකක් හැදෙනව.එතකොට ඕවගෙ CDI එක වැඩ කරන්නෙ වෙන සිස්ටම් එකකටද මචන්![]()
Hunk ඒකත් හොදයි නේදසිංහළු මගෙ බෙන්ලිය දුන්නා. දැන් Hunk/ Apache/ Pulsar 150 තුනෙන් එකක් තමා බැලුවෙHunk එකට තමා වැඩි මනාපෙ
ඔහෙල මොකද හිතන්නෙ.
![]()

නෝමල් 30ක් කරනවා![]()
එල
ns 200 , apache 200 වලි
ns 200 , fz 150 වලි




ns 200 , apache 200 වලි
ns 200 , fz 150 වලි
මෝටර් බයික්වලට කවුද යකෝ කෙල්ල කියන්නේ
ඉඳකින් තුහ්...
එහම තමා ඉතින්මෝටර් බයික්වලට කවුද යකෝ කෙල්ල කියන්නේ
ඉඳකින් තුහ්...
ෆුල් රැප් සීන් එකට සෙට් වෙන්න 
මගෙ එකෙත් ලගදි බැලුව කොරල තිබ්බෙ 25ක් වගේ හිටන්.
තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල
තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල
තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල
තෙල් බොනවා තෙල් බොනවා මේ කෙල්ල![]()

ඔය හරියෙන් බන්. nut වලින් යන්නේ.
ගොඩක් යනවද මචන්? පිටින් ගාල පොඩ්ඩක් තියල මොකක් හරි කොරගන්න බැරි වෙයිද 
ඔය අර gasket maker එකෙන් seal වෙන්න දාන දාන ජොයින්ට් එක නේද මචන්ගොඩක් යනවද මචන්? පිටින් ගාල පොඩ්ඩක් තියල මොකක් හරි කොරගන්න බැරි වෙයිද
![]()

shampoo තමා මචන්. ඒවටනම් යනව දාල ඇතිල්ලුවාමටිකක් යනවා බං. පොඩි ට්‍රය් එකක් දෙන්න ඕනේ බන්. ඔයිල් යවන්නේ කොහොමද බන්.surface එක clean කරගන්න.
ක්ලීන් කරල try එකක් දෙන්න එන තැන හරියට බලන්
වැඩේ ගොඩ යයි