සුපිරි අදහසක්ස්තුති මචන්
මම නම් හිතන්නේ මං අර කිව්වා වගේ ඉස්කෝලෙන් ඕක පටන් ගන්න ඕනේ... හැමජතියක් එක්කම ඒකට හිටියම අනිත් මිනිහගේ හැගීම් දැනීම් සිතුම් පැතුම් දැනෙනවා... තේරෙනවා....
මේකට දිගු කාලින උත්තරයක් හොයන්නේ කොහොමද මචන් ?
මේකට මචං දීර්ඝ කාලින් විසඳුමක් වගේම කෙටි කාලින විසඳුම් ටිකකුත් ඔනේ,මුලින්ම කරන්න ඔනේ මචං මේ සිංහල දෙමල මුස්ලිම් කියල ලෙබල් ගහගත්තු පාසැල් ටික වහන එක,ඇත්තටම මචං ජාති වලට ආගම් වලට බෙදිලා පාසැල් තියෙන්න බැ,එවා මහා ප්රථමික ගොන් පාර්ට් අනිත් එක තමයි සියලුම ආගම්-ජාති මුල් කරගන හදපු පක්ෂ ටික වහාම තහනම් කරලා දාන්න ඔනේ,අනික පුලුවන් තරම් උතුර සංවර්ධනය කරලා එ පැත්තෙ විශ්ව විද්යල,රිසර්ච් සෙන්ටර් වගේ දෙවල් හදලා දකුණේ මිනිස්සුත් එහේ පදිංචියට යන විදියේ වැඩපිලිවෙලක් හදන්න ඔනේ,දැන් වෙලා තියෙන්නෙ උතුරේ උන් දකුණට එන එක මිසක් දකුණේ උන් එහේ යන එක නෙමෙයි,එහෙම උනාම ලොකු අවුලක් එක.තව සාහිත්යන් ලොකු වැඩක් කරන්න පුලුවන් මේ සංහිඳියාව ඇති කරන්න දායක වෙන්න (ටෙලි,චිත්රපට,ගීත සහ නවකතා) වගේ දෙවල් වලින්,තව ක්රම නම් මචං ඔන තරම්.
ස්තුති මචන්
ස්තුති මචන්



