මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සුපිරි අදහසක් :D ස්තුති මචන්
    මම නම් හිතන්නේ මං අර කිව්වා වගේ ඉස්කෝලෙන් ඕක පටන් ගන්න ඕනේ... හැමජතියක් එක්කම ඒකට හිටියම අනිත් මිනිහගේ හැගීම් දැනීම් සිතුම් පැතුම් දැනෙනවා... තේරෙනවා....
    මේකට දිගු කාලින උත්තරයක් හොයන්නේ කොහොමද මචන් ?

    මේකට මචං දීර්ඝ කාලින් විසඳුමක් වගේම කෙටි කාලින විසඳුම් ටිකකුත් ඔනේ,මුලින්ම කරන්න ඔනේ මචං මේ සිංහල දෙමල මුස්ලිම් කියල ලෙබල් ගහගත්තු පාසැල් ටික වහන එක,ඇත්තටම මචං ජාති වලට ආගම් වලට බෙදිලා පාසැල් තියෙන්න බැ,එවා මහා ප්‍රථමික ගොන් පාර්ට් අනිත් එක තමයි සියලුම ආගම්-ජාති මුල් කරගන හදපු පක්ෂ ටික වහාම තහනම් කරලා දාන්න ඔනේ,අනික පුලුවන් තරම් උතුර සංවර්ධනය කරලා එ පැත්තෙ විශ්ව විද්‍යල,රිසර්ච් සෙන්ටර් වගේ දෙවල් හදලා දකුණේ මිනිස්සුත් එහේ පදිංචියට යන විදියේ වැඩපිලිවෙලක් හදන්න ඔනේ,දැන් වෙලා තියෙන්නෙ උතුරේ උන් දකුණට එන එක මිසක් දකුණේ උන් එහේ යන එක නෙමෙයි,එහෙම උනාම ලොකු අවුලක් එක.තව සාහිත්‍යන් ලොකු වැඩක් කරන්න පුලුවන් මේ සංහිඳියාව ඇති කරන්න දායක වෙන්න (ටෙලි,චිත්‍රපට,ගීත සහ නවකතා) වගේ දෙවල් වලින්,තව ක්‍රම නම් මචං ඔන තරම්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හොද අදහසක් මචන් :D
    ඒ කියන්නේ ජාතික හෙළ උරුමය, TNA , මුස්ලිම් කොන්ග්‍රස් වගේ ඒවා නැති කරලා හැම ජාතියෙන්ම නියෝජනය තියෙන පක්ෂ නේද :) ස්තුති මචන්

    ජාතිවාදි සුලූ පක්ෂ කියන්නේ ප‍්‍රධාන පක්ෂවලට තියෙන මුක්කු....
    මේවා මුක්කු වුණාට මේවගේ මිල අධිකයි.... මේ සුලූපක්ෂවල එවුන් ඒක හොඳට දන්නවා... තමන්ගේ ජාතියේ චන්ද ගොඩ තමන්ගේ මල්ලට දා ගන්න ඕන නම් තමන්ගේ ජාතියට මහ ජාතියෙන් අසාධාරණයක් වෙනවා කියල පෙන්නන්න ඕන... මහ ජාතිය ගැන තියෙන විශ්වාසය කඩන්න ඕන... චන්දයක් ළං වෙන කොට පල්ලියකට කෝවිලකට ගලක් වදින්නේ ඒ නිසයි.... ැද විග්නේෂ්වරන් උතුරේ කරන්නෙත් මේ දේම තමයි... ඌට ඕන ප‍්‍රභාකරන් මගුලක් නෑ... ඌට ඕනේ චන්ද.... චන්ද ගන්න නම් තමන්ගේ ජාතිය ජාතිවාදයෙන් මෝහනය කරන්න ඕන.... උඹල අපි සාමයට අත වැනුවට ඒවා නිකං සෙප්පඩ කතා බං....
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    එතකොට මචන් මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද ?

    ]

    මොකක්ද මචන් ප්‍රශ්නය? දෙමල බෙදුම්වාදීන් වෙනම රටක් කරා ගමන් කරන එකද? කොටි ත්‍රස්තවාදින්ගේ පවුල් වල ඇඩියාවද?

    ලංකාව ශක්තිමත් රාජ්‍යක් වෙන එක තමයි බෙදුම්වාදීන්ට විරුද්ධව කරන්න තියෙන දේ.
    ශක්තිමත් කියල කියන්නේ යුධ ශක්තිය නෙමෙයි, ආර්ථිකයක් තියෙන්න ඕන, අපිට හිතවත් බලවත් රාජ්‍ය සමග හොද රාජතාන්ත්‍රික සම්බන්ධ කම් තියෙන්න ඕන.

    කොටින්ම මේ රටේ ඉන්න මිනිස්සුන්ට හැගීමක් තියෙන්න ඕන අපිට අපේ සංස්කෘතිය අපේ ළමයින්ට උරුම කරලා දෙන්න පුළුවන් එකම රට මේක විතරයි කියල. ලංකාවේ හදන සබන් කැටයක් ගෙදර ගෙන්න පුරුදු වෙනවා කියන්නේ සමාජවාදියෙක් වෙනවා කියන එක නෙමෙයි, තමන්ගේ රට ශක්තිමත් කරන එක කියල මිනිස්සු හිතන්න පුරුදු වෙන්න ඕන.

    තමිල්නාඩුවේ බෙදුම්වාදියෝ අඩනවා කියල දැන් තියෙන මෝධි ආණ්ඩුව ප්‍රතිපත්ති වෙනස් කරනවද, කර්ණාටක චන්දෙ ප්‍රතිපල බලන්න, ඔවුන් හින්දු සංස්කෘතිය මත රාජ්‍ය කරන්න තීරණය අරගෙන.
    මේකට අකමැති අනෙකුත් ආක්‍රමණික ආගම් වල දේශපාලනික බලවේග හිටියට රටේ බහුතරය එක මතයකට ගෙන්න මොධි ආණ්ඩුවට පුළුවන් වෙලා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඔය කතාව පට්ටම පට්ට ඇත්ත කියල හිතන්න තිබ්බා මරක්කලයත් දෙමළත් ඔය විදියටම හිතනවා නම්.... මේ රටේ මහ ජාතිය කියල එකක් තියෙනවා.... දෙමළයි මරක්කලයයි ඉල්ලන්නේ මහ ජාතියවත් ඉල්ලන්නේ නැති දේවල්.... ඔය කතා හොඳයි බත් කන්නේ නැති ළමයි බය කරන්න කියන්න.... :yes:

    තිත්ත ඇත්ත :yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ස්තුති මචන්... උබට හිතෙන්නේ කොහොමද මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් ?? :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1742134

    ඔය තියෙන්නේ මචෝ හරියටම මීට අවුරුදු දෙකකට කලින් අද වගේ දවසක මැඩියා ඔය ප්‍රශ්නය ගැන ලියපු ලිපිය.....!:yes:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    හොද අදහස් :D
    මං හිතුවේ කුණුහරප කියන් නටයි කියල... එත් තත්වේ වෙනස්... ඇත්තටම අපි හැමෝම මෙහෙම වැදගත් දේවල් කතා කරොත් තරුණ පක්ෂයක් හැදුවොත් (අවුරුදු 40ට අඩු ) අපිට බැරිවෙන එකක් නෑ වෙනසක් කරන්න <3
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කොයි ජාතියෙත් ඔය දෙගොල්ලම හිටියට ඇගිල්ල දික්වෙන්නේ කාටද...?
    උඹ හිතපං උතුරේ පන්සල් බුදු පිළිම අයින් කරනවා.... ඒකට කවුරු හරි කියනවද ජාති වාදි දෙයක් කියල...
    උඹ නිකමට දකුණේ කෝවිලකට හරි පල්ලියකට හරි ගලක් ගහපං... කොහොමද කස්ටිය රෙද්ද උස්සගෙන සිංහලයා ජාතිවාදිය කියල එන හැටි....

    සිංහලය තරම් පට්ට හොඳ ජාතියක් ලෝකේ කොහේවත් නැතිව ඇති බං.... ඒ හොඳ එක එකා පාවිච්චි කළේ තමන්ගේ වාසියට.... උඹ කියපං අද වෙන කොට උතුරෙන් පහල එක දෙමළෙකුටවත් ප‍්‍රශ්නයක් තියෙනවද කියල.... නෑ... උන් බිස්නස් කරන් ආතල් එකේ ඉන්නවා... උතුරේ සිංහලයෙකුට තියෙන ප‍්‍රශ්න ගිහිං උතුරෙ ඉන්න එකෙක්ගෙන් අහල බලපං....

    :D ඔය ගැටලු උඔ හිතනවාද ලංකාවේ සිංහල බහුතර පාලන තන්ත්‍රයට විතරයි තියෙන්නෙ කියලා,ඔක ලෝකයේ කොහෙත් එකයි බං,ලොකයේ ගොඩක් රටවල් වල සුලුතරයේ වැඩේ ඉල්ලිම් ඉල්ල ඉල්ලා ගොන් පාර්ට් දාන එක තමයි,හරියට Divorce වෙච්චි ගෑනි ඉල්ලිම් ඉල්ල ඉල්ල දඟලනවා වගේ,ඉල්ලන සමහර ඉල්ලිම් අලුත් ගැනිටවත් දෙන්න බැ සමහර වෙලාවට,ලෝකයේ කොහෙත් මහා ජාතියක් සුලු ජාතියකට කෙලියොත් තමයි Highlight කරන්නෙ,සුලු ජාති වල දෙශපාලු හිවල්ලුන්ගේ අම්බැට්ටි සෙට් මහා ජාතියට දාන පාර්ට් එච්චර කෙයර් කරන්නෙ නැ,ලෝකය මේ වගේ අවස්ථා වල හැම වෙලාවෙම බලන්නෙ දුරුවලයාගේ පැත්තට වෙන දෙය මිසක් ප්‍රබලයාගේ පැත්ත නෙමෙයි,දැන් බලහන් පොලිසියකට උසාවීයකට ගියාම වැඩි වාසි හම්බවෙන්නෙ ගැනුන්ට (ගැනි හරි හෝ වැරදි) එකම තමයි මෙතනත් වෙන්නෙ.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ජාතිවාදි සුලූ පක්ෂ කියන්නේ ප‍්‍රධාන පක්ෂවලට තියෙන මුක්කු....
    මේවා මුක්කු වුණාට මේවගේ මිල අධිකයි.... මේ සුලූපක්ෂවල එවුන් ඒක හොඳට දන්නවා... තමන්ගේ ජාතියේ චන්ද ගොඩ තමන්ගේ මල්ලට දා ගන්න ඕන නම් තමන්ගේ ජාතියට මහ ජාතියෙන් අසාධාරණයක් වෙනවා කියල පෙන්නන්න ඕන... මහ ජාතිය ගැන තියෙන විශ්වාසය කඩන්න ඕන... චන්දයක් ළං වෙන කොට පල්ලියකට කෝවිලකට ගලක් වදින්නේ ඒ නිසයි.... ැද විග්නේෂ්වරන් උතුරේ කරන්නෙත් මේ දේම තමයි... ඌට ඕන ප‍්‍රභාකරන් මගුලක් නෑ... ඌට ඕනේ චන්ද.... චන්ද ගන්න නම් තමන්ගේ ජාතිය ජාතිවාදයෙන් මෝහනය කරන්න ඕන.... උඹල අපි සාමයට අත වැනුවට ඒවා නිකං සෙප්පඩ කතා බං....

    විග්නේශ්වරන්ලා සිවාජිලිංගම්ලා හරහා උතුරේ සාමාන්‍ය දෙමළ මිනිහව දකින්න උත්සහ කරන්න එපා මචන්! උන් කරන්නේ උතුරේ ප්‍රශ්න වවාගෙන කන කඩප්පුලි බිස්නස් එක මිසක් දෙමළ මිනිහව නියෝජනය කිරීම නෙමෙයි.....!! :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද අදහස් :D
    මං හිතුවේ කුණුහරප කියන් නටයි කියල... එත් තත්වේ වෙනස්... ඇත්තටම අපි හැමෝම මෙහෙම වැදගත් දේවල් කතා කරොත් තරුණ පක්ෂයක් හැදුවොත් (අවුරුදු 40ට අඩු ) අපිට බැරිවෙන එකක් නෑ වෙනසක් කරන්න <3

    අනිව පුලුවන් වෙනසක් කරන්ඩ,ඕක සිoහලෙන් දාපු එකෙක්නෙ...උබ ඕක ඔය විදිහටම යාපනේට ගිහින්,දෙමලින් අච්චු ගහල බෙදපන්.:yes:.අන්න එතකොට උබට 40 අඩු ජනතාවගෙන් හොද ප්‍රතිචාරයක් හම්බෙයි, කුණු හරප කියන එකක් නැ, ඕන්න ඔහෙ මන්න පිහි පාරක්, කඩු පාරක්, කිනිසි පාරක් කාල සහජීවනේට ලග තියෙන ස්පිරිතාලෙන් මැහුම් සීයක් විතර දාගෙන, මහින්දටයි රණවිරුවන්ටයි බැන බැන ගෙදර වරෙන්...:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විග්නේශ්වරන්ලා සිවාජිලිංගම්ලා හරහා උතුරේ සාමාන්‍ය දෙමළ මිනිහව දකින්න උත්සහ කරන්න එපා මචන්! උන් කරන්නේ උතුරේ ප්‍රශ්න වවාගෙන කන කඩප්පුලි බිස්නස් එක මිසක් දෙමළ මිනිහව නියෝජනය කිරීම නෙමෙයි.....!! :no:

    සිවාජිලි0ගම්ට චන්දෙ දෙන්නෙ ඉන්දියාවෙ උන් නම් ආන්න උබේ මතය එක්ක මම එකගයි...ඒත් සිවාජිලිoගම්ට චන්දෙ දෙන්නෙ යාපනේ මිනිස්සු නම් ආන්න උබේ මතය 100%ක් වැරදියි..
     
    උඔ දෙමල කි දෙනක් අශ්‍රය කරලද ඔහොම කතා කරන්නෙ ? මට යාපනේ,මඩකලපු,හැටන්,ගලහා ඉන්දියන් ඔය හැම දිහාවකම ඉන්න දෙමල මිනිස්සු හම්බවෙලා කත බහා කරලා තියනවා,වැඩියෙන්ම අශ්‍රය කරන්න ලැබිලා තියෙන්නෙ යාපනේ දෙමල,උඔ හිතන තරම් යකා කලු නැ.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සිවාජිලි0ගම්ට චන්දෙ දෙන්නෙ ඉන්දියාවෙ උන් නම් ආන්න උබේ මතය එක්ක මම එකගයි...ඒත් සිවාජිලිoගම්ට චන්දෙ දෙන්නෙ යාපනේ මිනිස්සු නම් ආන්න උබේ මතය 100%ක් වැරදියි..

    උතුරේ මිනිස්සුන්ට තමන්ගේ නායකත්වය විදිහට තෝරගන්න පුලුවන් වෙන විකල්පයක් කියපන්!
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    විග්නේශ්වරන්ලා සිවාජිලිංගම්ලා හරහා උතුරේ සාමාන්‍ය දෙමළ මිනිහව දකින්න උත්සහ කරන්න එපා මචන්! උන් කරන්නේ උතුරේ ප්‍රශ්න වවාගෙන කන කඩප්පුලි බිස්නස් එක මිසක් දෙමළ මිනිහව නියෝජනය කිරීම නෙමෙයි.....!! :no:

    ඒක තමයි මමත් කියන්නේ..... සරලව කෙටියෙන් කියනවා නම් ලංකාවේ එකිනෙක ජාතින් අතර අසමගිය වර්ධනය කරන්නේ දේශපාලකයා.... කාලයක් තිස්සේ යුද්දේ පෙන්න පෙන්න චන්දේ දිනුවා.... මම අදත් මහින්දට ගරු කරන්නේ මහින්ද ඒ ක‍්‍රමය බිද දැම්මා.... හැබැයි මහින්ද ඒක බිඳල වෙන දෙයක් පටන් ගත්තා... යුද ජයග‍්‍රහණය සිල්ලරව විකුණන්න ගත්තා... ඒ මහ ජාතියේ චන්ද ගන්න.... මහින්දට මහ ජාතියේ ගොඩ වැඩිවෙන කොට අනෙක් එවුන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න දෙමළ මිනිහව මුස්ලිම් මිනිහව සිහින ලෝකයක අතරමං කලා... අන්තිමට දෙමළ හිතනවා මේක තමිල්නාඩුව කියලා.. මුස්ලිම් එකා හිතනවා මේක අරාබිය කියල.. එතකොට සිංහලය මොන මානසිකත්වයෙන් ද හිතන්න ඕන... ?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඔ දෙමල කි දෙනක් අශ්‍රය කරලද ඔහොම කතා කරන්නෙ ? මට යාපනේ,මඩකලපු,හැටන්,ගලහා ඉන්දියන් ඔය හැම දිහාවකම ඉන්න දෙමල මිනිස්සු හම්බවෙලා කත බහා කරලා තියනවා,වැඩියෙන්ම අශ්‍රය කරන්න ලැබිලා තියෙන්නෙ යාපනේ දෙමල,උඔ හිතන තරම් යකා කලු නැ.

    යකා කලුද සුදුද කියල තිරනය වෙනෙන් යකා එක්ක ගනුදෙනු කරන විදිහ අනුව...නයාගෙ උනත් බෙල්ලෙන් අල්ල ගත්තොත් අවුලක් නැ කදෙන් බඩෙන් නැට්ටෙන් ඇල්ලුවොත් තමයි අවුල තියෙන්නෙ...ප්‍රබාකරන් මහත්තයගෙ ගුණ සමරමු කියල උබල පෙරට ගියාම වෙනෙන් පලවෙනි බෝම්බෙන් උබලම එලොව යන එක විතරයි..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිවාජිලි0ගම්ට චන්දෙ දෙන්නෙ ඉන්දියාවෙ උන් නම් ආන්න උබේ මතය එක්ක මම එකගයි...ඒත් සිවාජිලිoගම්ට චන්දෙ දෙන්නෙ යාපනේ මිනිස්සු නම් ආන්න උබේ මතය 100%ක් වැරදියි..

    මෛත්‍රි,රනිල්,එස්.බි,රාජීත සහ තවත් ගස් අම්බැට්ටයෝ යවපු විදියටම තමයි උතුරේ උනුත් උන් යවන්නෙ,දින්න උන් බලලා එකෙන් මනින්න එපා බං උන් හිතන විදිය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උතුරේ මිනිස්සුන්ට තමන්ගේ නායකත්වය විදිහට තෝරගන්න පුලුවන් වෙන විකල්පයක් කියපන්!

    නායකත්වය කියන එක ඇති වෙන්නෙ ජනතාව තුලින් නැතුව උඩ්න් පාත් වෙන්නෙ නැ.. කොහෙවත් අහසින් පාත් වෙලා චන්දෙ ඉල්ලල දිනල නැනෙ..යාපනෙන් එකට ඉමු ,නොබෙදී ඉමු කියල නායකත්වයක් ඇයි පහල නොවෙන්නෙ භූමියේ ඒකට ඉඩක් නැති නිසා..ඒ මිනිස්සුන්ට ඕනෙ වෙනම රටක්, අපේ මීහරක් සීහලුන්ට ඕක නොතේරෙන එකයි ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙනෙ..
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යකා කලුද සුදුද කියල තිරනය වෙනෙන් යකා එක්ක ගනුදෙනු කරන විදිහ අනුව...නයාගෙ උනත් බෙල්ලෙන් අල්ල ගත්තොත් අවුලක් නැ කදෙන් බඩෙන් නැට්ටෙන් ඇල්ලුවොත් තමයි අවුල තියෙන්නෙ...ප්‍රබාකරන් මහත්තයගෙ ගුණ සමරමු කියල උබල පෙරට ගියාම වෙනෙන් පලවෙනි බෝම්බෙන් උබලම එලොව යන එක විතරයි..

    කවුද ප්‍රභාකරන් සමරණ කතාවක් දැන් කිව්වේ,මම කියලා තියන එක සිහිබුද්ධියෙන් කියවපන්.:angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නායකත්වය කියන එක් ඇති වෙන්නෙ ජනතාව තුලින් නැතුව උඩ්න් පාත් වෙන්නෙ නැ.. කොහෙවත් අහසින් පාත් වෙලා චන්දෙ ඉල්ලල දිනල නැනෙ..යාපනෙන් එකට ඉමු ,නොබෙදී ඉමු කියල නායකත්වයක් ඇයි පහල නොවෙන්නෙ භූමියේ ඒකට ඉඩක් නැති නිසා..ඒ මිනිස්සුන්ට ඕනෙ වෙනම රටක් අපේ , මීහරක් සීහලුන්ට ඕක නොතේරෙන එකයි ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙනෙ..

    සිරාවට ජනාදිපති පත් වෙන්නේ මුළු රටටම.. එක උතුරට දකුණට කියල වෙනසක් නෑනේ.. රේල් පාරවල්, පාරවල්, පාලම්, ගෙවල්, ඉඩම් හැම දේම දුන්නත් උන්ට එකෙන් වැඩක් නෑ. උන්ට ඕනේ වෙනම රටක්.. වික්කාමසිංහගේ මේ දේශද්‍රෝහී ආණ්ඩුව කරන්නේ උන්ට ගෙඩි පිටින් රටෙන් භාගයක් දෙන්න යන එක.. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෛත්‍රි,රනිල්,එස්.බි,රාජීත සහ තවත් ගස් අම්බැට්ටයෝ යවපු විදියටම තමයි උතුරේ උනුත් උන් යවන්නෙ,දින්න උන් බලලා එකෙන් මනින්න එපා බං උන් හිතන විදිය.

    ඔය කියපු සෙට් එකට චන්දෙ දෙන්නෙ කවුද?? ඉන්දියාවෙ උන්ද??? උදාහරනයක් විදිහට රනිල පොන්නය කියල මුලු රටම දන්නවනෙ ...පොන්නය කියල දැන චන්දෙ දෙන්නෙ කවුද??? වෙන රටක මිනිස්සුද?? නැනෙ.. ඌ පොන්නය උනත් ඌ වෙනසක් උදාකරලම දෙයි කියල හිතන මිනිස්සු ඉන්න නිසයි දිනන්නෙ නැතුව හොර චන්ද දැම්මෙ නැනෙ..

    උතුරටත් ඒ තියරියම තමයි සිවාජිලිoගම් කොටිය කියල දැන දැන ඇයි ඒ මිනිස්සු චන්දෙ දෙනෙනෙ???? අන්න ඌ වෙනස උදාකරලම දෙයි කියල ඒ මිනිස්සු හිතන නිසා..සිවාජිලිoගමුත් හොර චන්ද දාල දින්නෙ නැනෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද ප්‍රභාකරන් සමරණ කතාවක් දැන් කිව්වේ,මම කියලා තියන එක සිහිබුද්ධියෙන් කියවපන්.:angry:

    ප්‍රබාකරන් නැතුව උගෙ අප්පවද බන් දෙමලු පහන් පත්තු කර කර සමරන්නෙ?? අර රාජිත ප්‍රබාකරන් මහත්තය සැමරුවට කමක් නැ කියුවෙ මුත්තයියගෙ මල්ලි ගැනද ?????