Mahamevnawa Asapuwa

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හරකෙක් නිදහස් කරනවට වැඩිය පිනක් හරකෙක් වෙන්න ඉන්න මිනිහෙක් එතනින් ගලවන එක. :lol:




    මෙන්න උබට හරි උත්තරේ. උඩටික කියවපන්. අපිටත් ඔකම වෙන්න යන්න තිබ්බේ. යන්තන් බේරුනා.


    shenic_v2.0.0
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කල්ට් එකක් වුනාට මහමෙවුනාවෙන් කරනා හොද වැඩ කෝටියක් තියෙනවා බන්.

    අද කාල‍ෙ ඉන්න නිකමුන්ට වඩා ශ්‍රද්ධාව උපරිිමෙන් තියෙනවා.

    පින්වත් shenic_v2.0.0

    සර්පයා දුටුවාද?
    :rolleyes::rolleyes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එකායනෝ අයං භික්‌ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්‌කමාය දුක්‌ඛ දෝමනස්‌සානං අත්ථංගමාය ඤායස්‌ස අධිගමාය නිබ්බානස්‌ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්‌ඨානා'

    -මහණෙනි යම් මේ සතර සතිපට්‌ඨානයක්‌ වෙයිද එය සත්වයින්ගේ විසුද්ධිය පිණිස සෝක පරිදේවයන්ගේ ඉක්‌මවීම පිණිස දුක්‌ඛ දෝමනස්‌සයන්ගේ අවසානය පිණිස ඤායයාගේ අධිගමය පිණිස නිවන සාක්‌ෂාත් කිරීම පිණිස එකම එක මාර්ගය වන්නේය.'
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එකනේ බන් වැඩේ! :oo:
    ඇහුවම සමහරුන්ගෙන් මහමෙව්නාවට ගිහිල්ලත් නෑ.
    (සමහරු ගිහිල්ලා. කැමරා අටවලා අඩුපාඩු කුණු හොයාගෙන එකතුකරගෙන එන්න. ඇයි ලිඳ ළඟ බෙදන්න එපැයි! සමහරු කුණු බාල්දිත් ෆොටෝ ගහගෙන එනවා අසරණයන්ට දෙන්න තිබ්බා කියන්න.)

    බණක් අහලා තියාවද ඇහුවම ඒවා අහන්නේ නෑ! ඇයි ඒ ගොල්ලන්ට ඒවා බේසික් නේ!
    අහපු මිනිස්සු මෙච්චර සුත්‍ර දේශනා තියෙද්දී අහලා තියෙන්නේ අර පොඩි ළමයින්ට බුදු හාමුදුරුවෝ අඳුන්වන්න කරපු ළමා බන. නැත්තන් ඉඳලා හිටලා කරන කාලින බන. නැත්තන් පින්කමක video බලලා. ඊට පස්සේ ඒවා බේසික් ලු!

    මට තේරෙන්නේ නෑ ඇයි ඒ කියලා!
    ඉරිසියවද? කුහක කමක් ද? බුදු දහම ප්‍රචාරය කරලා මිනිස්සු යහපත් වෙනවට? මිනිහෙක් නිරයෙන් මිදෙනවට? ඉරිසියව? :no:
    නැත්තන් තමන්ට සමාජේ කිසි අවදානයක් නැති නිසා අර මිනිස්සුන්ගේ අවදානේ ගන්න දඟලනවද?

    හිතා ගන්න බෑ! මොකද්ද දන්නේ නෑ මේවගේ අරමුණ! :eek:
    11.gif
    11.gif
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අබිධර්මය දෙවියන්ට කියපු එක ඇත්ත. එය දෙව්ලොව ග්‍රන්ත වල ඇතිවෙන්න පුලුවන.......මෙලොව තියන අබිධර්මය පිඨකයෙ ඇත්තේ අපිට අවශ්‍ය බන. උදාහරණ පටිච්චසමුපාද විභංගය හෙවත පටිච්චසමුපාද විග්‍රහය or the detailed version. with out this how else are you going to understand patichchsamupadaya.ඥානානන්ද උන්නැහෙගේ බණ අහලා මෙතන කැකොගහන්නේ නැතිව. බුද්ධජයන්ති ත්‍රිපිටකය පලමුව කියවපන්. එහි සිංහල ගැබුරු නැත.

    මෙන්න උබට හරි උත්තරේ. උඩටික කියවපන්. අපිටත් ඔකම වෙන්න යන්න තිබ්බේ. යන්තන් බේරුනා.

    shenic_v2.0.0
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    රිදුනා ද? :rofl:


    You can keep it for yourself.....


    එ කියන කාතා ව ඇත්ත තම්යි
    අපිත් ඔතන ඇතුලෙම තමයි හිටියේ.............ඇතුලේ ඇත්ත දැනගත්තාම අයින් උනා......

    පින්වත් shenic_v2.0.0

    සර්පයා දුටුවාද?
    :rolleyes::rolleyes:


    මෙන්න සර්පයා මෙතනටත් ඇවිත්. :P


    එකෙක් බුද්ධ ජයන්ති පොත් කියවනවා. එයාගේ අභිධර්මය දේශනා කලේ දෙවියන්ට! :eek:

    තව එකෙක් අභිධර්මය install කරගෙන. එයාගේ අභිධර්මය දේශනා කරලා තියෙන්නේ මිනිස්සුන්ට! :shocked:

    තව එකෙක් "පටිච්චසමුපාද විභංගය" වචන 2ක type කර කර ඉන්නවා! :rolleyes:

    තව එකෙක් මහමෙව්නාවෙන් එලියට ඇවිල්ලා! :love:

    තව එකෙක් හෙමිටත් නැතුව හයියෙනුත් නැතුව සාධු කියනවා! :sorry:

    තව එකෙක් සර්පයෝ හොයනවා! :growl:

    තව එකෙක් මහමෙව්නාවෙන් එලියට පැනලා පැන පැන ඉන්න්නවා! :dull:

    තව එකෙක් මහමෙව්නාවෙ ඇතුලට පැනලා! :lol:

    හැබැයි,

    අභිධර්මය දේශනා කලේ කාටද කියන්න එකෙක්වත් දන්නේ නෑ.!
    දේශනා කලේ කාටද කියලා සඳහන් වෙච්චි තැනක් එකෙක් වත් දන්නේ නෑ!
    බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ මිනිස්සුන්ට දේශනා කලාද නැද්ද කියන්න එකෙක් වත් දන්නේ නෑ!
    පටිච්චසමුපාද විභංගය එකෙක් වත් දන්නේ නෑ!

    මහමෙව්නාව ඇතුලට පැනලා දැනගත්ත කෙහෙල්මලකුත් නෑ.!
    මහමෙව්නාව එලියට පැනලා දැනගත්ත කෙහෙල්මලකුත් නෑ.!


    අභිධර්මය නොදන්න නිසා ප්‍රශ්නයක් ඇහුවම පැහැදිලි උත්තරයක් දෙන්න එකෙක් නෑ!

    අනේ අභිධර්මය ඉගන ගන්න ගිය උන්ට වෙච්චි දෙයක්!

    කොච්චර ඉහල ඉගන ගෙන අවබෝධ කලද කියනවා නං,
    පින පව අමතක උනා...
    තුනුරුවනට කරන සාධුකරයට ගැරහුවා....
    චේතනාව කර්මය වෙන එක අමතක උනා...
    බුදු රජාණන් වහන්සේ ම අනුමත කල ආමිස පුජාවට ගැරහුවා....
    අන්තිමට සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා වලටත් ගැරහුවා...

    එච්චරයි මෝඩ හෙළයා අභිධර්මයෙන් ඉගන ගත්තේ!

    මුග්ධයා (මෝඩයා),
    නිරගමිකයෙක් උනත් මුග්ධයා.
    අන්යගමිකයෙක් උනත් මුග්ධයා.
    සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා කියෙව්වත් මුග්ධයා.
    අභිධර්මය ඉගන ගන්න ගියත් මුග්ධයා මුග්ධයාම තමයි... එක වෙනස් වෙන්නේ නෑ!


    බුද්ධියක් තියන, පින තියන, ක්ෂණ සම්පත්තිය පිහිටපු කෙනා සුඩානේ ගොත්රිකයෙක්ව ඉපදුනත් ධර්මය අවබෝධ කරනවා.

    එච්චරයි මම දන්නේ....

    ප්‍රශ්න අහන්න අහන්න උත්තර නොදෙන එකා මෝඩයා.
    උත්තර නොදෙන එකාගෙන් දිගින් දිගටම ප්‍රශ්න අහන එකත් මෝඩයා!

    ඒ නිසා මේක තමයි මේ මෝඩයා දාන අන්තිම පොස්ට් එක මේ ගොන් නුලට

    unsubscribed! :love:
     
    • Like
    Reactions: ForgottenSand

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මගේ අවබොධය හැටියට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි

    මහමෙව්නාව අනික් පන්සල් වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න තැනක්. :yes:

    1) අභිධර්මය නිවන් දකින්න අත්යවශ්ය නැහැයි කියලයි මට හිතෙන්නේ .ත්රිපිටකයේ බොහො සාක්ෂි එයට තියනවා . නමුත් එය ප්රතික්ශේප කරනවනම් වැරදියි.මහමෙව්නාව එය ප්රතික්ශේප කලානම් වැරදියි (මෙයට මහමෙව්නාවට යන අයගෙන් පිලිතුරු ඔනි.නායක හාමුදුරුවෝ මෙය ප්රතිශේප නොකල බවට විඩියො තියනවනම් හොයලා දෙන්න ).

    2) මහමෙව්නාවේ හාමුදුරුවරුන්ට මාර්ගපලයකට පත් වීමට බැරිනම් දෙව්ලොව ප්රාර්ථනා කීර්මේ කිසිදු වරදක් නෑහෑ .එහෙම කිව්වයි කියලා උන්වහන්සේලා ආර්ය මාර්ගය යාමට අවශ්ය ධර්මය නොකියා ඉන්නෙ නෑහෑ.. අවබොධ වෙන දවසට අවබොධ වෙවි . අවබොද උනත් නෑතත් දෙව්ලොව සිත පිහිටුවා ගැනීම බුද්දිගොචරයි .නායක හමුදුරුවො කියන්න හදන්නෙ මේ කාරණාව ..

    3 ) මහමෙව්නාව cult එකක් විදිහට පෙනෙන්නේ රටේ පන්සල් වල හාමුදුරුවො මුල් බුදුසමයේ හර පද්ධති අනුව ධර්මය අනුව කටයුතු නොකරන නිසයි .දුස්සිලබව නිසයි. අවිදිමත් වැඩපිලිවෙල නිසයි. අද අරක්කු බොන ගෑනු තියාගන්න චීවරධාරින් කොච්චර ඉන්නවද ???එතකොට මහමෙව්නාවේ නිවැරදි වැඩපිලිවෙල කැපී පේනවා . කලු කඩදාසියක තියන සුදු තිත කැපිලා පේනවා වගේ . නමුත් මහමෙව්නාවෙත් සුලු සුලු වැරදි නැතුවා නොවේ .නමුත් අනික් පන්සල් වලට සාපේක්ශව ඉහලයි . මේ ඉහල බවට හේතුව මහමෙව්නාවේ පන්සල් වල තියන දෑවැන්ත ගොඩනැගිලි නම් නෙමේ .


    4) යෝජනා - පන්සලක් තියන තෑනකම අසපුවක් හදන්න එපා..එතකොට පරණ පන්සලට අර්බුධ මතු වෙනවා . විශාල ධනස්කන්ධයක් දායකයින්ගෙන් ලැබෙන නිසා මහමෙව්නා අසපු ටිකක් දුශ්කර පලාත්වල ඉදිකරනවනම් ගොඩක් හොදයි . විශේෂයෙන් උතුරු නෑගෙනහිර..ඒවගේම අනිත් රජමහවීහාර වල දුශ්කර පන්සල්වල සන්වර්ධනයට උදව් කරනවනම් හොදයි.බෞද්දයිගේ ගිහි ජීවිතය නගා සිටුවන්න දායක සභාවෙන් හෝ නායක හමුදුරුවො මැදිහත් වෙලා මූල්යම හෝ අන් අයුරකින් හෝ උපකාර කිරිමට යම් වැඩපිලිවෙලක් සකස් කරනවානම් හොදයි . මෙහෙ ඉන්න ධනපතින් පන්සල් වලට සල්ලි දෙන්නේ ලබන ආත්මේ සැප විදින්න. මේගොල්ලො සින්හල බෞද්දයා ගැන බලනවා බොහොම අඩුයි . මෙවන් දේ සිදු කරමින් ඔනතරම් දෑවෑන්ත ආමිස පුජා කලාට කම් නෑහෑ . එහෙත් ඉහත කී දේවල් නොකර දෑවෑන්ත ආමිස පුජා කිරිම අනුමත කරන්න අමාරුයි .ඒක ආත්මාර්තයක් විදිහටයි පේන්නේ.. "අනිත් එකාට හෙන ගැහුවත් කමක් නෑ මට දෙව්ලොව සමග නිවන ලෑබේවා " වැනි චින්තනයක් එතන තියනවා .දෑඩි මමත්වයක් එතන තියනවා .මේක තමා බෞද්ද බිස්නස්කාරයින් ලග තියෙන්නේ..අද බුදුරදුන් ජීවමානව වැඩසිටින් නෑහෑ..මුල් බුදුසමයේ දෑවෑන්ත ආමිස පුජා කලේ ජීවමාන බුදුරදුන්ටයි . ජීවමාන සoඝයාටයි .( සoඝ යනු මාර්ගපලලාබීන්ය . ) ඒකේ කිසිම වැරෑද්දක් නෑහෑ . දෑනුත් ඒවා නොතියා ඉන්න කියනවා නෙමෙයි.නමුත් දෑන් පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වෙලා ..බුද්දියෙන් සිතා බලා වැඩ කලොත් හොදයි .අනික මගේ ඇස් පනාපිට ඔප්පුවන ජොතිෂය කිසිදු පදනමකින් තොරව ප්‍රතික්ශේප කිරිමත් වැරදියි . ජොතිෂය යනු අපේ කර්මය පෙන්වන කැඩපතයි . නමුත් සියල්ල කර්මයට බාර දීම වැරදියි.ජාති,ජරා මරණ වලට හේතුව ඉපදීමයි . ඒක වෙනම කතාවක්. අනිත් හාමුදුරුවරුන්ගේ කතා අහන්න එපයි කියනවනම් එකත් වරදක්.බෞද්ධයා කියන්නේ විවෘත නිදහස් මනසක් තියෙන්න ඔනි කෙනෙක්.
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එකෙක් බුද්ධ ජයන්ති පොත් කියවනවා. එයාගේ අභිධර්මය දේශනා කලේ දෙවියන්ට! :eek:

    තව එකෙක් අභිධර්මය install කරගෙන. එයාගේ අභිධර්මය දේශනා කරලා තියෙන්නේ මිනිස්සුන්ට! :shocked:

    තව එකෙක් "පටිච්චසමුපාද විභංගය" වචන 2ක type කර කර ඉන්නවා! :rolleyes:

    තව එකෙක් මහමෙව්නාවෙන් එලියට ඇවිල්ලා! :love:

    තව එකෙක් හෙමිටත් නැතුව හයියෙනුත් නැතුව සාධු කියනවා! :sorry:

    තව එකෙක් සර්පයෝ හොයනවා! :growl:

    තව එකෙක් මහමෙව්නාවෙන් එලියට පැනලා පැන පැන ඉන්න්නවා! :dull:

    තව එකෙක් මහමෙව්නාවෙ ඇතුලට පැනලා! :lol:

    හැබැයි,



    මූ (shenic_v2.0) හැමොගේම පුක හොද හෝදා යනවා.............
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පන්සල් වල වැඩ ඉන්න ස්වාමින් වහසේලාට තමයි මේ දේශනාව

    2.2.9 ගුලිස්සානි සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 2. භික්ඛු වර්ගය

    ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් අභිධර්‍මපිටකයෙහි ද විනයපිටකයෙහි ද පෙළ විසින් අටුවා විසින් යෝග කටයුතු ය. ඇවැත්නි, ආරණ්‍යක මහණහු අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියහෙයි ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කිය හේ” යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් අභිධර්‍මයෙහි අභිවිනයෙහි යෝග කටයුත්තේ යැ.