හරකෙක් නිදහස් කරනවට වැඩිය පිනක් හරකෙක් වෙන්න ඉන්න මිනිහෙක් එතනින් ගලවන එක.![]()
මෙන්න උබට හරි උත්තරේ. උඩටික කියවපන්. අපිටත් ඔකම වෙන්න යන්න තිබ්බේ. යන්තන් බේරුනා.
Senior Member
හරකෙක් නිදහස් කරනවට වැඩිය පිනක් හරකෙක් වෙන්න ඉන්න මිනිහෙක් එතනින් ගලවන එක.![]()
කල්ට් එකක් වුනාට මහමෙවුනාවෙන් කරනා හොද වැඩ කෝටියක් තියෙනවා බන්.
අද කාලෙ ඉන්න නිකමුන්ට වඩා ශ්‍රද්ධාව උපරිිමෙන් තියෙනවා.


එකනේ බන් වැඩේ!
ඇහුවම සමහරුන්ගෙන් මහමෙව්නාවට ගිහිල්ලත් නෑ.
(සමහරු ගිහිල්ලා. කැමරා අටවලා අඩුපාඩු කුණු හොයාගෙන එකතුකරගෙන එන්න. ඇයි ලිඳ ළඟ බෙදන්න එපැයි! සමහරු කුණු බාල්දිත් ෆොටෝ ගහගෙන එනවා අසරණයන්ට දෙන්න තිබ්බා කියන්න.)
බණක් අහලා තියාවද ඇහුවම ඒවා අහන්නේ නෑ! ඇයි ඒ ගොල්ලන්ට ඒවා බේසික් නේ!
අහපු මිනිස්සු මෙච්චර සුත්‍ර දේශනා තියෙද්දී අහලා තියෙන්නේ අර පොඩි ළමයින්ට බුදු හාමුදුරුවෝ අඳුන්වන්න කරපු ළමා බන. නැත්තන් ඉඳලා හිටලා කරන කාලින බන. නැත්තන් පින්කමක video බලලා. ඊට පස්සේ ඒවා බේසික් ලු!
මට තේරෙන්නේ නෑ ඇයි ඒ කියලා!
ඉරිසියවද? කුහක කමක් ද? බුදු දහම ප්‍රචාරය කරලා මිනිස්සු යහපත් වෙනවට? මිනිහෙක් නිරයෙන් මිදෙනවට? ඉරිසියව?
නැත්තන් තමන්ට සමාජේ කිසි අවදානයක් නැති නිසා අර මිනිස්සුන්ගේ අවදානේ ගන්න දඟලනවද?
හිතා ගන්න බෑ! මොකද්ද දන්නේ නෑ මේවගේ අරමුණ!
අබිධර්මය දෙවියන්ට කියපු එක ඇත්ත. එය දෙව්ලොව ග්‍රන්ත වල ඇතිවෙන්න පුලුවන.......මෙලොව තියන අබිධර්මය පිඨකයෙ ඇත්තේ අපිට අවශ්‍ය බන. උදාහරණ පටිච්චසමුපාද විභංගය හෙවත පටිච්චසමුපාද විග්‍රහය or the detailed version. with out this how else are you going to understand patichchsamupadaya.ඥානානන්ද උන්නැහෙගේ බණ අහලා මෙතන කැකොගහන්නේ නැතිව. බුද්ධජයන්ති ත්‍රිපිටකය පලමුව කියවපන්. එහි සිංහල ගැබුරු නැත.
මෙන්න උබට හරි උත්තරේ. උඩටික කියවපන්. අපිටත් ඔකම වෙන්න යන්න තිබ්බේ. යන්තන් බේරුනා.
shenic_v2.0.0
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
bump
රිදුනා ද?
You can keep it for yourself.....
එ කියන කාතා ව ඇත්ත තම්යි
අපිත් ඔතන ඇතුලෙම තමයි හිටියේ.............ඇතුලේ ඇත්ත දැනගත්තාම අයින් උනා......
පින්වත් shenic_v2.0.0
සර්පයා දුටුවාද?![]()
මෙන්න සර්පයා මෙතනටත් ඇවිත්.![]()
එකෙක් බුද්ධ ජයන්ති පොත් කියවනවා. එයාගේ අභිධර්මය දේශනා කලේ දෙවියන්ට!
තව එකෙක් අභිධර්මය install කරගෙන. එයාගේ අභිධර්මය දේශනා කරලා තියෙන්නේ මිනිස්සුන්ට!
තව එකෙක් "පටිච්චසමුපාද විභංගය" වචන 2ක type කර කර ඉන්නවා!
තව එකෙක් මහමෙව්නාවෙන් එලියට ඇවිල්ලා!
තව එකෙක් හෙමිටත් නැතුව හයියෙනුත් නැතුව සාධු කියනවා!
තව එකෙක් සර්පයෝ හොයනවා!
තව එකෙක් මහමෙව්නාවෙන් එලියට පැනලා පැන පැන ඉන්න්නවා!
තව එකෙක් මහමෙව්නාවෙ ඇතුලට පැනලා!
හැබැයි,
අභිධර්මය දේශනා කලේ කාටද කියන්න එකෙක්වත් දන්නේ නෑ.!
දේශනා කලේ කාටද කියලා සඳහන් වෙච්චි තැනක් එකෙක් වත් දන්නේ නෑ!
බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ මිනිස්සුන්ට දේශනා කලාද නැද්ද කියන්න එකෙක් වත් දන්නේ නෑ!
පටිච්චසමුපාද විභංගය එකෙක් වත් දන්නේ නෑ!
මහමෙව්නාව ඇතුලට පැනලා දැනගත්ත කෙහෙල්මලකුත් නෑ.!
මහමෙව්නාව එලියට පැනලා දැනගත්ත කෙහෙල්මලකුත් නෑ.!
අභිධර්මය නොදන්න නිසා ප්‍රශ්නයක් ඇහුවම පැහැදිලි උත්තරයක් දෙන්න එකෙක් නෑ!
අනේ අභිධර්මය ඉගන ගන්න ගිය උන්ට වෙච්චි දෙයක්!
කොච්චර ඉහල ඉගන ගෙන අවබෝධ කලද කියනවා නං,
පින පව අමතක උනා...
තුනුරුවනට කරන සාධුකරයට ගැරහුවා....
චේතනාව කර්මය වෙන එක අමතක උනා...
බුදු රජාණන් වහන්සේ ම අනුමත කල ආමිස පුජාවට ගැරහුවා....
අන්තිමට සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා වලටත් ගැරහුවා...
එච්චරයි මෝඩ හෙළයා අභිධර්මයෙන් ඉගන ගත්තේ!
මුග්ධයා (මෝඩයා),
නිරගමිකයෙක් උනත් මුග්ධයා.
අන්යගමිකයෙක් උනත් මුග්ධයා.
සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා කියෙව්වත් මුග්ධයා.
අභිධර්මය ඉගන ගන්න ගියත් මුග්ධයා මුග්ධයාම තමයි... එක වෙනස් වෙන්නේ නෑ!
බුද්ධියක් තියන, පින තියන, ක්ෂණ සම්පත්තිය පිහිටපු කෙනා සුඩානේ ගොත්රිකයෙක්ව ඉපදුනත් ධර්මය අවබෝධ කරනවා.
එච්චරයි මම දන්නේ....
ප්‍රශ්න අහන්න අහන්න උත්තර නොදෙන එකා මෝඩයා.
උත්තර නොදෙන එකාගෙන් දිගින් දිගටම ප්‍රශ්න අහන එකත් මෝඩයා!
ඒ නිසා මේක තමයි මේ මෝඩයා දාන අන්තිම පොස්ට් එක මේ ගොන් නුලට
unsubscribed!![]()

එකෙක් බුද්ධ ජයන්ති පොත් කියවනවා. එයාගේ අභිධර්මය දේශනා කලේ දෙවියන්ට!
තව එකෙක් අභිධර්මය install කරගෙන. එයාගේ අභිධර්මය දේශනා කරලා තියෙන්නේ මිනිස්සුන්ට!
තව එකෙක් "පටිච්චසමුපාද විභංගය" වචන 2ක type කර කර ඉන්නවා!
තව එකෙක් මහමෙව්නාවෙන් එලියට ඇවිල්ලා!
තව එකෙක් හෙමිටත් නැතුව හයියෙනුත් නැතුව සාධු කියනවා!
තව එකෙක් සර්පයෝ හොයනවා!
තව එකෙක් මහමෙව්නාවෙන් එලියට පැනලා පැන පැන ඉන්න්නවා!
තව එකෙක් මහමෙව්නාවෙ ඇතුලට පැනලා!
හැබැයි,
මූ (shenic_v2.0) හැමොගේම පුක හොද හෝදා යනවා.............