නෙදකින් මුස්සලය, ඔහොම කීව හින්දමද මන්දා නින්ද ගියේම නෑ,හොල්මන් වලට නෙමෙ, රස්නෙට , ඒතෙච්චර රස්නෙකුත් තිබ්බෙත් නැ

මෙහෙට සීතල දරා ගන්න බැරුව ඉන්නේ.. ෆෑන් එක දකිනකොටත් නිකන් ඇඟ කිලිපොලා යනවා..... නින්ද නං යනවා අම්මෝ තප්පරේකට ඇහැරෙන්නේ නෑ 

![]()

කුක්කෙක් එහෙම හිටියනං අබ සරණයි එක සොට් එකයි එතනම දොයි![]()

Best Sexually Movies of all time!! ත්‍රෙඩ් එකේන් ෆිල්ම් දෙකක් බෑව

ආ ඒකෙන් එකයි, ඊට පස්සෙ ට්‍රේලර් වීඩියෝ බලද්දි යුටියුබ් එකේ තව එකක් දැකල බෑව

ඉතින් උඹ ගෙදරයැ ඉන්නේ ඔය ඊයෙත් තණ කපන්න ගිහින් තිබුනෙ
කුක්කො ඔය කැලෑ වල නෑ, කුක්කො ගෙවල් වලනෙ ඉන්නෙ
තණ අස්සේ ඉඳල දස්ට කරා නං කොහොමද
ඉතින් උඹ ගෙදරයැ ඉන්නේ ඔය ඊයෙත් තණ කපන්න ගිහින් තිබුනෙතණ අස්සේ ඉඳල දස්ට කරා නං කොහොමද
![]()

Upul aiyege aluthin bump wena parana thread eka
http://www.elakiri.com/forum/showthread.php?t=1650055

පව් ඕව අදින්ඩ එපා රෙප් කැපෙනව නිකන්

Athal ekata bump kale. Upul aiyage kotu godak thiyenne kepeneawanam![]()