~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    නෙදකින් මුස්සලය, ඔහොම කීව හින්දමද මන්දා නින්ද ගියේම නෑ, :(හොල්මන් වලට නෙමෙ, රස්නෙට , ඒතෙච්චර රස්නෙකුත් තිබ්බෙත් නැ :(:eek:

    :lol::lol::lol::lol::lol: මෙහෙට සීතල දරා ගන්න බැරුව ඉන්නේ.. ෆෑන් එක දකිනකොටත් නිකන් ඇඟ කිලිපොලා යනවා..... නින්ද නං යනවා අම්මෝ තප්පරේකට ඇහැරෙන්නේ නෑ :lol::lol::P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol::lol::lol::lol: මෙහෙට සීතල දරා ගන්න බැරුව ඉන්නේ.. ෆෑන් එක දකිනකොටත් නිකන් ඇඟ කිලිපොලා යනවා..... නින්ද නං යනවා අම්මෝ තප්පරේකට ඇහැරෙන්නේ නෑ :lol::lol::P:P


    කිලර් කොහෙද :confused:

    කොලබට් සීතලද, එහෙනං හොදයි :yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ආ ඒකෙන් එකයි, ඊට පස්සෙ ට්‍රේලර් වීඩියෝ බලද්දි යුටියුබ් එකේ තව එකක් දැකල බෑව :P

    දැන් නොමඟ යන්නේ ඔය :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මේක බලාපන්කො, ඉන්දියන් උන් ගන්න ආතල් :lol:
    හැබැයි මුන් රීල:eek: දාපු ඒවත් දියවෙච්ච වතුරෙන් වටේ උන් නෑවෙනව ඇති, පව් :sorry::eek:


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කුක්කො ඔය කැලෑ වල නෑ, කුක්කො ගෙවල් වලනෙ ඉන්නෙ :cool:
    ඉතින් උඹ ගෙදරයැ ඉන්නේ ඔය ඊයෙත් තණ කපන්න ගිහින් තිබුනෙ :baffled: තණ අස්සේ ඉඳල දස්ට කරා නං කොහොමද :no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Athal ekata bump kale. Upul aiyage kotu godak thiyenne kepeneawanam :eek::P

    .. ඕවයේ එක වචනයක් නෑ කාටවත් සපෝටිව් වචනයක් ලියපු :)
    තව පරණ ත්‍රෙඩ් ඇති මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ දාපු.