~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒ කියන්නේ දොඩො මහත්තයා එන්න ඉන්නේ රෙගියුලර් පැත්තකින් නෙවෙයි නේද? නුවර ඉදන්නේ සාමාන්‍යයෙන් ලූල්කඳුර යන්නේ

    නෑමක් තියෙන්නේ බයික් වල එනවනම් කොහොමත්... යුනිවසිටි එක පැත්තට වෙන්න නාය ගිහින් තියෙන්නේ... මේ එකදිගට වහින විදියට පාලම යයිද දන්නේ නෑ.. දැනට නම් එක පැත්තකින් වාහන යනවා
    ඔයා එහෙට යන්නේ නෑනේ කියපු විදියට

    දොඩො නෙමේ.. :oo::oo:ඩෝඩො.....:yes: බස් එකේ ඇවිත් පේරාදෙණියෙන් දෙල්තොට බස් එකක් ගන්න තමා හිතාන ඉන්නේ. මයේ යාළුවා,තලාතුඔය ඉඳල ත්‍රීවිල් එකකින් දෙල්තොටට එනවා.දැනට සරලවම ප්ලෑන් එක එහෙමයි. :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දොඩො නෙමේ.. :oo::oo:ඩෝඩො.....:yes: බස් එකේ ඇවිත් පේරාදෙණියෙන් දෙල්තොට බස් එකක් ගන්න තමා හිතාන ඉන්නේ. මයේ යාළුවා,තලාතුඔය ඉඳල ත්‍රීවිල් එකකින් දෙල්තොටට එනවා.දැනට සරලවම ප්ලෑන් එක එහෙමයි. :confused:

    ඩෝඩො කියන්නෙ කුරුල්ලෙක්ට නේද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දොඩො නෙමේ.. :oo::oo:ඩෝඩො.....:yes: බස් එකේ ඇවිත් පේරාදෙණියෙන් දෙල්තොට බස් එකක් ගන්න තමා හිතාන ඉන්නේ. මයේ යාළුවා,තලාතුඔය ඉඳල ත්‍රීවිල් එකකින් දෙල්තොටට එනවා.දැනට සරලවම ප්ලෑන් එක එහෙමයි. :confused:
    එළ එළ. උඹට තලාතුඔය ඉදන් එන ත්‍රීවීල් එකේ ඉඩ තියෙනවනම් යාලුවට ගලහෙන් ගත්තැකි..... ගලහ ඉදන් දෙල්තොටට 7 කි.ම් වගේ තියෙන්නේ හැබැයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළ එළ. උඹට තලාතුඔය ඉදන් එන ත්‍රීවීල් එකේ ඉඩ තියෙනවනම් යාලුවට ගලහෙන් ගත්තැකි..... ගලහ ඉදන් දෙල්තොටට 7 කි.ම් වගේ තියෙන්නේ හැබැයි.

    මට තියෙන්නේ දෙල්තොටින් බැහැල ඉන්න විතරයි :yes:.....ඉතුරු ඔක්කොම යාළුවගේ ප්ලෑන්. මේ වහින විදිහට අම්බානක නාන්න වෙයි කියල තමා බය.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම උදේ වීඩියෝ එකක් දැම්මෙ nat geo එකේ

    ඩෝඩො කියන්නේ පියාඹන්න බැරි තාරාවෝ වගේ කුරුල්ලෝ ජාතියක්.දැන් ලෝකෙන් වඳ වෙලා ගිහින් තියෙන්නේ.මිනිස්සු දඩයම් කරලම.:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට තියෙන්නේ දෙල්තොටින් බැහැල ඉන්න විතරයි :yes:.....ඉතුරු ඔක්කොම යාළුවගේ ප්ලෑන්. මේ වහින විදිහට අම්බානක නාන්න වෙයි කියල තමා බය.
    ඉතින් ඔය පැතිවල යනව කියන්නේ ඔය වතුර පාරකින් කොහොමත් නාන්න සෙට් වෙනවනේ :yes: ඒ වෙලාව ඉතුරුයි වැස්සෙන්ම නාගත්තම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩෝඩො කියන්නේ පියාඹන්න බැරි තාරාවෝ වගේ කුරුල්ලෝ ජාතියක්.දැන් ලෝකෙන් වඳ වෙලා ගිහින් තියෙන්නේ.මිනිස්සු දඩයම් කරලම.:angry:
    ලෝකේ ඉන්න අන්තිම ඩොඩෝ කුරුල්ලද අපේ ඩොඩෝ මහත්තය :shocked:
    නගින්න නගින්න විජහට මේ පරාලෙට බිම ඉන්න එපා. මිනිස්සු, නයි, උකුස්සෝ, බල්ලෝ එකී මෙකි මාංස බක්සක සත්තු පිරිලා :no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලෝකේ ඉන්න අන්තිම ඩොඩෝ කුරුල්ලද අපේ ඩොඩෝ මහත්තය :shocked:
    නගින්න නගින්න විජහට මේ පරාලෙට බිම ඉන්න එපා. මිනිස්සු, නයි, උකුස්සෝ, බල්ලෝ එකී මෙකි මාංස බක්සක සත්තු පිරිලා :no:

    කොහොමැයි නගින්නේ උඩට....පියාඹන්න බෑනේ ?:(:(
    කටුස් ඇවිදින් උඩට ගන්නවද? :rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඩෝඩො කියන්නේ පියාඹන්න බැරි තාරාවෝ වගේ කුරුල්ලෝ ජාතියක්.දැන් ලෝකෙන් වඳ වෙලා ගිහින් තියෙන්නේ.මිනිස්සු දඩයම් කරලම.:angry:

    ඔව් ඔව්. එහෙම පරන ඇටසැකිල්ලක එකක් තිබ්බෙ:yes: