ඒ කියන්නේ දොඩො මහත්තයා එන්න ඉන්නේ රෙගියුලර් පැත්තකින් නෙවෙයි නේද? නුවර ඉදන්නේ සාමාන්‍යයෙන් ලූල්කඳුර යන්නේ
නෑමක් තියෙන්නේ බයික් වල එනවනම් කොහොමත්... යුනිවසිටි එක පැත්තට වෙන්න නාය ගිහින් තියෙන්නේ... මේ එකදිගට වහින විදියට පාලම යයිද දන්නේ නෑ.. දැනට නම් එක පැත්තකින් වාහන යනවා
ඔයා එහෙට යන්නේ නෑනේ කියපු විදියට
දොඩො නෙමේ..

ඩෝඩො.....
බස් එකේ ඇවිත් පේරාදෙණියෙන් දෙල්තොට බස් එකක් ගන්න තමා හිතාන ඉන්නේ. මයේ යාළුවා,තලාතුඔය ඉඳල ත්‍රීවිල් එකකින් දෙල්තොටට එනවා.දැනට සරලවම ප්ලෑන් එක එහෙමයි. 





