C# database උදව්වක්

Jan 5, 2018
71
7
0
පොඩි දෙයක් දැනගන්ඩ ඕනි, අපි දැන් ඇප්ලිකේශන් එකක් ඩිවලොප් කරද්දි යූස් කරන්නේ එක්කො sql server නැතන්ම් wamp server ...

දැන් අපි හිතමු client කෙනෙක්ට අපි ප්‍රොජෙක්ට් එකක් කරලා දෙනවා කියලා, එතකොට ඩේටා බේස් එක දෙන්නෙ කොහොමද?:confused: ක්ලයන්ට් pc එකෙත් sql server or wamp server වගේ දෙයක් install කරනවද, නැතනම් වෙන දෙයක්ද...මම library management system එකක් ගැහුවා..මට මේක ක්ලයන්ට්ට දෙන්ඩ ඕනි... යුස් කලේ sql server . ඩේටාබේස් එක දෙන්නෙ කොහෝම්ද :sorry:
 
shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    පොඩි දෙයක් දැනගන්ඩ ඕනි, අපි දැන් ඇප්ලිකේශන් එකක් ඩිවලොප් කරද්දි යූස් කරන්නේ එක්කො sql server නැතන්ම් wamp server ...

    දැන් අපි හිතමු client කෙනෙක්ට අපි ප්‍රොජෙක්ට් එකක් කරලා දෙනවා කියලා, එතකොට ඩේටා බේස් එක දෙන්නෙ කොහොමද?:confused: ක්ලයන්ට් pc එකෙත් sql server or wamp server වගේ දෙයක් install කරනවද, නැතනම් වෙන දෙයක්ද...මම library management system එකක් ගැහුවා..මට මේක ක්ලයන්ට්ට දෙන්ඩ ඕනි... යුස් කලේ sql server . ඩේටාබේස් එක දෙන්නෙ කොහෝම්ද :sorry:

    are you software developer or a programmer or what?

    what is your education background?
     
    Last edited:

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    උඹ use කරපු database එක අනුව තමා ඒක තීරණය වෙන්නේ. sql server වලින් කල නම්, sql server express edition එක install කරලා දෙන්න පුළුවන්
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Ethakota bn api install karana podi podi software wala ,ohom awenama database ekak install karanna oni nahane, ewa kohonada hadala thiyenne 😮
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    WAMP kiyanne MySQL DB. C#.Net ekka wediyen yanne itin MS SQL.
    MySQL/MS SQL mona DB eka use kalath client ta yawaddi DB backup ekak yawanna
    Client ta environment eke karanna tiyenne DB eka install karala backup eka restore karanna
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    LocalDB use කරන්න

    https://www.microsoft.com/en-us/sql-server/sql-server-editions-express

    connection string එක client machine එකේ database එකට හරියට path set වෙලා attach වෙන්න හදන්න

    https://stackoverflow.com/questions...ce=google_rich_qa&utm_campaign=google_rich_qa

    ඊට පස්සෙ client machine එකේ LocalDB install කරන්න විතරයි තියෙන්නෙ. ඒ setup එකත් program එකේ setup එකටම attach කරන්න පුලුවන්
     
    Last edited:
    Jan 5, 2018
    71
    7
    0
    WAMP kiyanne MySQL DB. C#.Net ekka wediyen yanne itin MS SQL.
    MySQL/MS SQL mona DB eka use kalath client ta yawaddi DB backup ekak yawanna
    Client ta environment eke karanna tiyenne DB eka install karala backup eka restore karanna

    මචන් මට මේක mySQL වලින් හදන්ඩත් පුලුවන් ඕනිනම්... එහම කරලා wamp install කලානම් හරි නේද client pc එකේ..එහෙම කරන එක හොඳයිද? නැත්නම් sql server ඉන්සටෝල් කලොත් client pc එකේ අවුල්ද...මොකක්ද best ම solution එක :)
     
    Jan 5, 2018
    71
    7
    0
    උඹ use කරපු database එක අනුව තමා ඒක තීරණය වෙන්නේ. sql server වලින් කල නම්, sql server express edition එක install කරලා දෙන්න පුළුවන්

    sql server express edition ඒක ෆ්රිනේ නේද?

    MySQL යූස් කලොත් මචන් wamp or xampp දෙයක්ද clent දෙන්ඩ ඕනි :)
     
    Jan 5, 2018
    71
    7
    0
    LocalDB use කරන්න

    https://www.microsoft.com/en-us/sql-server/sql-server-editions-express

    connection string එක client machine එකේ database එකට හරියට path set වෙලා attach වෙන්න හදන්න

    https://stackoverflow.com/questions...ce=google_rich_qa&utm_campaign=google_rich_qa

    ඊට පස්සෙ client machine එකේ LocalDB install කරන්න විතරයි තියෙන්නෙ. ඒ setup එකත් program එකේ setup එකටම attach කරන්න පුලුවන්

    මම ඕක ට්ර්යි කලා මචන්..හෙන අවුල් නේ... :sorry: wamp server ඉන්ස්ටෝල් කරලා දීලා mqsql වලින් ප්‍රොජෙක්ට් එක කලානම් ඊට වඩා ලේසි කියලා හිතෙනවා මට :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොඩි දෙයක් දැනගන්ඩ ඕනි, අපි දැන් ඇප්ලිකේශන් එකක් ඩිවලොප් කරද්දි යූස් කරන්නේ එක්කො sql server නැතන්ම් wamp server ...

    දැන් අපි හිතමු client කෙනෙක්ට අපි ප්‍රොජෙක්ට් එකක් කරලා දෙනවා කියලා, එතකොට ඩේටා බේස් එක දෙන්නෙ කොහොමද?:confused: ක්ලයන්ට් pc එකෙත් sql server or wamp server වගේ දෙයක් install කරනවද, නැතනම් වෙන දෙයක්ද...මම library management system එකක් ගැහුවා..මට මේක ක්ලයන්ට්ට දෙන්ඩ ඕනි... යුස් කලේ sql server . ඩේටාබේස් එක දෙන්නෙ කොහෝම්ද :sorry:

    1.කොල්ලෝ උබ මෙහෙම කරපන්. සොෆ්ට්වරේ එක හදල ඉවරනේ. දැන් ඕක හොදට ටෙස්ට් කරපන්. කරලා තියන බුග්ගෝ ටික හදල ඉවර කරහන්

    2.දැන් ස්කුඑල් සර්වර් එකෙන් බැකප් එකක් ගහපං . එක දාපන් debug ෆෝල්දෙර් එකට.

    3. අපි අලුත් එකෙට දානකොට දැන් දාල තියන ටෙස්ට් ඩේටා delete කරන්න වෙනවා. එකට InitializeProgram එකක් ලියන්න ඕනේ.

    EX:
    Code:
    ALTER PROCEDURE [dbo].[InitializeSystem]
    	@password varchar (20)
    AS
    BEGIN
    	
    	if(@password <>'asdqwe123#')
    	begin
    		RAISERROR ('Invalied Password', 16, 1 );
    	end
    	 set nocount on;
        declare @trancount int;
        set @trancount = @@trancount;
        begin try
            if @trancount = 0
                begin transaction
            else
                save transaction InitializeSystem;
    
    	truncate table [dbo].[DayMasters]
    	truncate table [dbo].[DaySessions]
    	truncate table [dbo].[PumpClosings]
    
    END TRY
    BEGIN CATCH
    	   declare @error int, @message varchar(4000), @xstate int;
            select @error = ERROR_NUMBER(), @message = ERROR_MESSAGE(), @xstate = XACT_STATE();
            if @xstate = -1
                rollback;
            if @xstate = 1 and @trancount = 0
                rollback
            if @xstate = 1 and @trancount > 0
                rollback transaction InitializeSystem;
    
            raiserror ('InitializeSystem: %d: %s', 16, 1, @error, @message) ;
    
    END CATCH
    
    END

    5. දැන් මෙමම මේකෙන් ගිහින් බලපන් C# ඇතුලේ ඉදන් රෙස්ටෝර් කරන විදිහ

    https://stackoverflow.com/questions/41453319/restore-sql-server-database-using-c-sharp

    6. ඉස්සල්ලාම ඩබ් එක රෙස්ටෝර් කරලා. පස්සේ INiitializeSP එක රන් කරපන්

    දැන් ස්ය්ස්ටෙම් එක රෙදඩි
     
    අඩේ තෑන්ක්ස් කොල්ලො..ගොඩක් පිං :love::D

    මම මේක MySQL වලින් කලානම් මචන් හොඳම දේ wamp or xampp යුස් කරන එකද client pc eke :rolleyes: