පොඩි දෙයක් දැනගන්ඩ ඕනි, අපි දැන් ඇප්ලිකේශන් එකක් ඩිවලොප් කරද්දි යූස් කරන්නේ එක්කො sql server නැතන්ම් wamp server ...
දැන් අපි හිතමු client කෙනෙක්ට අපි ප්රොජෙක්ට් එකක් කරලා දෙනවා කියලා, එතකොට ඩේටා බේස් එක දෙන්නෙ කොහොමද?
ක්ලයන්ට් pc එකෙත් sql server or wamp server වගේ දෙයක් install කරනවද, නැතනම් වෙන දෙයක්ද...මම library management system එකක් ගැහුවා..මට මේක ක්ලයන්ට්ට දෙන්ඩ ඕනි... යුස් කලේ sql server . ඩේටාබේස් එක දෙන්නෙ කොහෝම්ද 