~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,614
    113
    Nowhere
    මෙහෙම ඇරලා යනවද:baffled:

    :eek::eek::eek::eek:

    latest

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    oil free ewa kapan mewa kala ubala ikmanin dok wenawa

    අපි එක පාරක් රොටි දන්සලක් දුන්නා.... ඒකට ගෙනාපු පිටි කිලෝ 7,8 විතර ඉතුරු වුනා.පස්සේ අපි කලේ ගමේ කොත්තු කඩේ අයියට කියල ගෝදම්බා රොටි හදාගෙන කොත්තු පාටි එකක් දැම්මා...පට්ට ඕයි.:cool::cool: කුක්කගේ කොත්තුව දැකල මතක් වුනේ.....:yes::yes:ආයේ වෙලාවක ගෙදර කොත්තුවක් හැදුවොත් පොටෝස් එක්ක අරන් ත්‍රෙඩ් එකක් දාන්නම්,හදන විදිහත් එක්කම....:)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,614
    113
    Nowhere
    අපි එක පාරක් රොටි දන්සලක් දුන්නා.... ඒකට ගෙනාපු පිටි කිලෝ 7,8 විතර ඉතුරු වුනා.පස්සේ අපි කලේ ගමේ කොත්තු කඩේ අයියට කියල ගෝදම්බා රොටි හදාගෙන කොත්තු පාටි එකක් දැම්මා...පට්ට ඕයි.:cool::cool: කුක්කගේ කොත්තුව දැකල මතක් වුනේ.....:yes::yes:ආයේ වෙලාවක ගෙදර කොත්තුවක් හැදුවොත් පොටෝස් එක්ක අරන් ත්‍රෙඩ් එකක් දාන්නම්,හදන විදිහත් එක්කම....:)

    thread ekakma dapan