අද දවසටම අව්ව පොදක් නෑ උදේ ඉඳන් වහිනව![]()
හොදයිනෙ. මෙහේටත් වැස්ස. දාඩියත් දානවා
අද දවසටම අව්ව පොදක් නෑ උදේ ඉඳන් වහිනව![]()
එක්ස්ප්රස් යනවා කෙලගෙනම
ප්ලැට්ෆෝම් වල ඉන්න් උන් ඉවරයිනේ. අර ජරාව නාල. එහෙම යන්නැතිව ඇති
තෙල් කන්න එපා යකෝ ඔහොම
platform ehemath wathuren pirenawa banඔහොම වතුර නාවන්ප්ලැට්ෆෝම් වල ඉන්න් උන් ඉවරයිනේ. අර ජරාව නාල. එහෙම යන්නැතිව ඇති
![]()
elaz mamath ada nikan oil free chicken breast kottu parak danna beluweහැමදාම කන්නෑ ඉතිං. ආසාවට කන්නෙ බත් කාලම එපා වෙනවනෙ
oil free ewa kapan mewa kala ubala ikmanin dok wenawa
EvilEyege koththuwa kiyala hithagena kela gilinna
![]()
![]()
![]()
oil free ewa kapan mewa kala ubala ikmanin dok wenawa

කුක්කගේ කොත්තුව දැකල මතක් වුනේ.....
ආයේ වෙලාවක ගෙදර කොත්තුවක් හැදුවොත් පොටෝස් එක්ක අරන් ත්රෙඩ් එකක් දාන්නම්,හදන විදිහත් එක්කම....
platform ehemath wathuren pirenawa ban
ragama kiyanne chorama area ekek wahinakota

EvilEyege koththuwa kiyala hithagena kela gilinna
![]()
![]()
![]()

අපි එක පාරක් රොටි දන්සලක් දුන්නා.... ඒකට ගෙනාපු පිටි කිලෝ 7,8 විතර ඉතුරු වුනා.පස්සේ අපි කලේ ගමේ කොත්තු කඩේ අයියට කියල ගෝදම්බා රොටි හදාගෙන කොත්තු පාටි එකක් දැම්මා...පට්ට ඕයි.කුක්කගේ කොත්තුව දැකල මතක් වුනේ.....
ආයේ වෙලාවක ගෙදර කොත්තුවක් හැදුවොත් පොටෝස් එක්ක අරන් ත්රෙඩ් එකක් දාන්නම්,හදන විදිහත් එක්කම....
![]()
elaz mamath ada nikan oil free chicken breast kottu parak danna beluwe
string hoppers