~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    anoma kitchen

    චැනල් එකක්ද.

    අර වයසක කෝකො ගෑනි ක්ව්න්ව්ක් ඉන්නෙ ක්‍රිඅතියානිද මන්දා ටීවි එකේ ඉන්නෙ . එයාගෙ කොත්තුත් එහෙමයි රොටිය තලනවාඅ:lol: කඩේ වගේ ප්ස්සුපිරියට නෑ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ට්‍රේලර් එක බැලුව...රාණි මුකර්ජි සෑහෙන තලත්තෑනි පාටයිනේ.:sorry:
    කතාව නිකන්, රිකාඩෝ බ්‍රැත්වේට් ගේ To sir with love පොත වගේ ටිකක්...:yes:
    අර ගෑනු ළමය නෑනේ ට්‍රේලර් එකේ ? :confused:
     
    • Like
    Reactions: crazy-owl

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම ලේන්සුව වගේ වනන්න්නෙ කොහොමද.

    Youtube එකේ තියෙන වීඩියෝ වල රොටිය වැඩක් නෑ. තලලා ගන්නෙ :yes: අතෙන්

    රගර් බොලේ කරකල දාලා තියේද?ඒ වගේ ඇඟිලි වලින් පෙරලුවහැකි.එතකොට තමා රොටිය ඇදෙන්නේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ පහුවදාම වගේ ඒකට අප්ඩේට් වෙනව. එතකොට ඒ දින ගානට දොන ගානට හරියන්ඩ අලුත් එකේ ඩේට ඇඩ් වෙනව

    1212මමත් 5 පාරක් වගේ මාරු කරල තියෙනවා. ඉස්සර තමා ඔෆිස් එකට යන්ඩ ඕන
    ela. danma package maru karanna one
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොත්තු ගහන එකාට කියපන් අයියේ තලේ මොට්ටයි නේද පීරී ගාල ගන්න වෙයි කියල :D

    අර කිලර් කාරයාට කියන්ඩ:yes:

    යකෝ එහෙම කැපුනොත් කුඩු තමා කන්ඩ වෙන්නෙ:baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    චැනල් එකක්ද.

    අර වයසක කෝකො ගෑනි ක්ව්න්ව්ක් ඉන්නෙ ක්‍රිඅතියානිද මන්දා ටීවි එකේ ඉන්නෙ . එයාගෙ කොත්තුත් එහෙමයි රොටිය තලනවාඅ:lol: කඩේ වගේ ප්ස්සුපිරියට නෑ
    hondata thanalanakota thamai hodama
     
    • Like
    Reactions: Ashan052

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෝ........................ තේරි ප්‍යාර් පෙ කුර්බාන මෙරා දිල් මෙරේ ජාන තුජේ ලගජායේ මේරි උමර්.........