ඉදලා ඉදලා දෙනකොට කොහොමද පොලියත් එක්ක![]()
වොරන්ටි ඉවරයි ඉතිං ඒකෙ ආය.
ඉදලා ඉදලා දෙනකොට කොහොමද පොලියත් එක්ක![]()
වොරන්ටි ඉවරයි ඉතිං ඒකෙ ආය.double jet motor eka 50ft yatin adinawa![]()
1. API E PUMP EKA SUBMERSIBLE PUMP EKAK KARAMUගෙවල් පැත්තට කොච්ව්ජර වැහැලද කියනවානං මාර වැඩ වෙලා තියෙන්නෙඅම්ම දැන් කීවෙ
අපේ ගෙදර ලිද අඩි 30ගැබුරුයි ගිය අවුරුද්දෙ මුල කැපුවේ. ඒකෙ වතුර තියෙන්නෙ අඩි 12 විතරයි උපරිම ඔච්ච්ර කල් තිබ්බෙ. අද මෝටරේ දානවලු වැඩ නෑ. මෝටරේට අඩි 25නෙ අදින්ඩ පුලිවන්. ඒ හින්දා මම මෝටරේ අඩි 6ක් ලිද ඇතුලේ දාල තියෙන්නෙ. පියන ඇරලා බලද්දි මෝටරේ වතිරෙන් වැහිලලු අඩියක් විතර
![]()
එච්ව්හර අම්බානකට වැහැලා.
එදා නියර බදිනවා කීවෙ එහේ අමුන කඩන් ගිහින්. කුබුරේ හොරෙං ගෙවල් හදන් ඉන්න උන් ටිකක් ඉන්නවා. උන්ගේ ගෙවල් වතුර පිරිලා
හැබැයි නිකන් මිටියක් වගේ එකක් ගත්ත නං ඔය වැඩේ හොඳට වෙයි නෙ මුන් නිකන් පිහියක් වගේ පැතලි එකකින් ගහද්දි සද්දේ විතරයි මට හිතෙන්නේ.එතකොට තමා කටුස් ලුණු ඇඹුල්, රස ඔක්කොම කොත්තුව ඇතුලට බහින්නේ...
මම නම් හොද්දට මස් සීසන් කරද්දී ලුණු,ඇඹුල්,කහ,තුනපහ,මිරිස් ඔක්කොම දාලා
අපේ ගෙදර තියෙන ඉඟුරු තලන පොඩි චොප් එකෙන් මස් තලනවා. එතකොට හොඳට
ලුණු ඇඹුල් අල්ලනවා.....
කොහෙද බොලා පරාලේ උඩට වෙලා ඉන්නවා මිසක්ක, ඔව්වයේ උවමනාවක් නැතෙයිනේ
.මේ මනුස්සයට මක් වෙලාද මේ1. API E PUMP EKA SUBMERSIBLE PUMP EKAK KARAMU
2.API E PUMP EKATA DODO MAHATTAYAWA THIYALA BANDALA ATAPATTAMATA KIYAMU
3. API E STORY EKA ATAPATTAME BALADDI APE MUNA INSPIRON WEI NEDA
4.API E MOOD EKA NATHIKARANNA MALBABAGEN THRAILOKA WIJAYAPATHRA ILLAGAMU
5.API E KOLA WALATA GINITHIYANAKOTA PARALE INNA LIZZARD MATHWEYI NEDA
6.API E MATH UNU LIZARDWA MARAWAI KIYALA APIWA KILLER KENEK KARAIDA
7.API E NISA COBRATA KANNA DEMU MATHWU LIZARDWA
අද සීතල වැඩිකමට මොනවහරි අරගෙනවත්ද
අපෝ ඔය ළිං මෝටර් නම් මහ වාත කේස්.
අපේ පැත්තේ නම් අවුලක් නෑ. මොටරේ තියෙන්නේ ලිඳෙන් එළියේ.
දැන් පවර්ෆුල් මෝටර් නැද්ද බන් ඔයිට වඩා?![]()

නෝමල් එකක් තියෙන්නෙ. ඩීප් වෙල් කිට් එක දැම්මෙ නැතිව.
ඩබල් ජෙට් කීවෙ මොකද්ද. ඩීප් වෙල් මෝටරයක්ද ලිදේ අඩියේ ර්හියෙන එකක්ද
1. API E PUMP EKA SUBMERSIBLE PUMP EKAK KARAMU
2.API E PUMP EKATA DODO MAHATTAYAWA THIYALA BANDALA ATAPATTAMATA KIYAMU
3. API E STORY EKA ATAPATTAME BALADDI APE MUNA INSPIRON WEI NEDA
4.API E MOOD EKA NATHIKARANNA MALBABAGEN THRAILOKA WIJAYAPATHRA ILLAGAMU
5.API E KOLA WALATA GINITHIYANAKOTA PARALE INNA LIZZARD MATHWEYI NEDA
6.API E MATH UNU LIZARDWA MARAWAI KIYALA APIWA KILLER KENEK KARAIDA
7.API E NISA COBRATA KANNA DEMU MATHWU LIZARDWA

ASEPOTAGIYAUPULPDNMEKATHAPIATAPATTAMATADAMU...1. API E PUMP EKA SUBMERSIBLE PUMP EKAK KARAMU
2.API E PUMP EKATA DODO MAHATTAYAWA THIYALA BANDALA ATAPATTAMATA KIYAMU
3. API E STORY EKA ATAPATTAME BALADDI APE MUNA INSPIRON WEI NEDA
4.API E MOOD EKA NATHIKARANNA MALBABAGEN THRAILOKA WIJAYAPATHRA ILLAGAMU
5.API E KOLA WALATA GINITHIYANAKOTA PARALE INNA LIZZARD MATHWEYI NEDA
6.API E MATH UNU LIZARDWA MARAWAI KIYALA APIWA KILLER KENEK KARAIDA
7.API E NISA COBRATA KANNA DEMU MATHWU LIZARDWA

අන්තිම එකනම් හොද එකක්
සබ්මර්සිබල් ඒව ගනන්නෙ. ආය දාන්ඩ බෑ. මේකම දානවා උඩින් තියනවා ඕන වුනාම ඇතුලට දාන්ඩ![]()
deep well newei bn.ape gedarata ganna eka gedara idan 400ft pahalin thiyenne 45ka withara konekin.eke motor ekata pahalin 50ft kelin usa adinawa.normal ekata wada speed adui.usa adinawa wadiy
නෝමල් උඩ තියෙන මෝටරයක් නේ. සීප් වෙල් කිට් දැම්මාම ස්පීඩ් අඩුවෙනවා . ඒත් යට අදින්ඩ පුලිවන් මෝටරේ මට්ටමේ ඉදලාමේ මනුස්සයට මක් වෙලාද මේඅද සීතල වැඩිකමට මොනවහරි අරගෙනවත්ද
![]()
DAMAYAK WIDIYATA HITUWAමේ මනුස්සයට මක් වෙලාද මේඅද සීතල වැඩිකමට මොනවහරි අරගෙනවත්ද
![]()

ME ASE POTA YANNE NEA MAMEASEPOTAGIYAUPULPDNMEKATHAPIATAPATTAMATADAMU...

.5hp / 1hp podi ewa thiyenawa.. ona nan set karala dennan
ගෙදර තියෙන්නෙ 3/4 hp solex එකක්. 1/2 හරි සබ්මර්සිබල් වුනාට අවුලක් නෑ. කීයක් වෙයිද 1/2, 3/4 එකක් එහෙම
බ්රෑන්ඩ් මොනාදඒත් සල්ලි යනවනෙගෙදර තියෙන්නෙ 3/4 hp solex එකක්. 1/2 හරි සබ්මර්සිබල් වුනාට අවුලක් නෑ. කීයක් වෙයිද 1/2, 3/4 එකක් එහෙම
බ්රෑන්ඩ් මොනාද
GODAK FLEXIBLE HOSE EKAK PUMP EKATA SET KARANNA DEPATTEN. ETHAKOTA BATA GALAWANNE NETUWA WATURA ADU WENAKOTA PUMP EKATA PAYIN EKAK GAHUWAMA BATE FLEXIBLE USA YANAKAM (6FT) LINDA THULATA PUMP EKA GOS NATARAWE.PARACHUTE EKAK WIDHIYATA BALUMAK SAVI KALANAM PUMP EKE YATATA, WATURA WADIWENAWITA POMPAYA PAWEMIN IHALATA PAMINENU ATHA.අන්තිම එකනම් හොද එකක්
සබ්මර්සිබල් ඒව ගනන්නෙ. ආය දාන්ඩ බෑ. මේකම දානවා උඩින් තියනවා ඕන වුනාම ඇතුලට දාන්ඩ![]()
Pedrollo Pump Lankawe dealer Manjula kumarige husband

GODAK FLEXIBLE HOSE EKAK PUMP EKATA SET KARANNA DEPATTEN. ETHAKOTA BATA GALAWANNE NETUWA WATURA ADU WENAKOTA PUMP EKATA PAYIN EKAK GAHUWAMA BATE FLEXIBLE USA YANAKAM (6FT) LINDA THULATA PUMP EKA GOS NATARAWE.PARACHUTE EKAK WIDHIYATA BALUMAK SAVI KALANAM PUMP EKE YATATA, WATURA WADIWENAWITA POMPAYA PAWEMIN IHALATA PAMINENU ATHA.
SUBMERSIBLE PUMP ANAWASHYAYI