~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සොම්බි වසංගතයක් එයිද :baffled:

    මේ යන විදියට කාලයක් යද්දී එකත් එන්න බැරි නෑ... ජනගහනය පාලනය කරන්න වෙන මැස් ඩිස්ට්‍රක්ෂන් කරන්න වෙයි සමහර විට ඉස්සරහට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ යන විදියට කාලයක් යද්දී එකත් එන්න බැරි නෑ... ජනගහනය පාලනය කරන්න වෙන මැස් ඩිස්ට්‍රක්ෂන් කරන්න වෙයි සමහර විට ඉස්සරහට
    e mokakda fren. code ekakda :cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :dull:
    virus una wal ahalama nedda ban. loke hama pattema eka eka aluth virus ekak enawamane auruddakata sarayak aniwaryayenma

    mekatath namak dai :yes:

    අහල තොයෙමවා. ඉතිං නම කියන්ඩ එපැයි. කුරුනු උන, ඉබෝල වගේ ඒවද. නිකන්ම වයිරස් උන කීවම මොකද්ද වගෙව්.

    මම ඉස්සර වයිරස් උන කියල හිතන් හිටියේ වාහන වල වයිපර් වලින් හැදෙන ලෙඩක් කියල:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහල තොයෙමවා. ඉතිං නම කියන්ඩ එපැයි. කුරුනු උන, ඉබෝල වගේ ඒවද. නිකන්ම වයිරස් උන කීවම මොකද්ද වගෙව්.

    මම ඉස්සර වයිරස් උන කියල හිතන් හිටියේ වාහන වල වයිපර් වලින් හැදෙන ලෙඩක් කියල:baffled:
    :baffled::baffled::baffled::rofl: