උන හැදිල ලමයි මැරිල කියල TV එකේ කිව්වා. .![]()
ara film wala wage dan loke aththatama e dewal wenna yanneසොම්බි වසංගතයක් එයිදsirawataara film wala wage dan loke aththatama e dewal wenna yanne
සොම්බි වසංගතයක් එයිද![]()
අනේ දෙවාලෙත් යට වෙලාදපරාලේ උඩට නං වතුර ආවේ නෑ තාම මම
![]()
ඒකටමැරෙනවා කියල ඇහුවෙ අදමයි![]()


e mokakda fren. code ekakdaමේ යන විදියට කාලයක් යද්දී එකත් එන්න බැරි නෑ... ජනගහනය පාලනය කරන්න වෙන මැස් ඩිස්ට්රක්ෂන් කරන්න වෙයි සමහර විට ඉස්සරහට

baya karanna epa yako mage kellath oya ward eke weda me sathiye idan![]()


හම්මේ මරු කතරට දිය පොදක් 

virus una wal ahalama nedda ban. loke hama pattema eka eka aluth virus ekak enawamane auruddakata sarayak aniwaryayenma
mekatath namak dai![]()

අහල තොයෙමවා. ඉතිං නම කියන්ඩ එපැයි. කුරුනු උන, ඉබෝල වගේ ඒවද. නිකන්ම වයිරස් උන කීවම මොකද්ද වගෙව්.
මම ඉස්සර වයිරස් උන කියල හිතන් හිටියේ වාහන වල වයිපර් වලින් හැදෙන ලෙඩක් කියල![]()




e mokakda fren. code ekakda![]()


පරමාණු බෝම්බයක් නැත්තන් වෛරස් එකක් හදල පතුරනවා.. 

kawada film balannada?![]()

හවසට පැයක් විතර නිදියපම්