~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩෝඩො නම් ඕන බීමකට ඔට්ටුයි වගේ

    එහෙම කියල නෑ. :Pඑත් පිටරට එව්වා (විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා ) වගේ එව්වට අමාරු කරනවා.:dull:
    ලංකාවේ එව්වා ටිකක් ඔරොත්තු දෙනවා. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම කියල නෑ. :Pඑත් පිටරට එව්වා (විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා ) වගේ එව්වට අමාරු කරනවා.:dull:
    ලංකාවේ එව්වා ටිකක් ඔරොත්තු දෙනවා. :yes:

    👍👍😜
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාවතගම ගෙවල් තියෙන්නෙ:yes: නුවර පාරෙම

    අපෝ එහෙනම් උඹව ගන්න තකහනියක් තෙල් පුච්චන් එන්න ඕනේ නෑ.උඹට මිනිත්තු 20,30 නුවර ආ හැකිනේ.උඹ නුවරට ඇවිදින් උපුල් මාමට ටෙලිපෝන් කෝල් එකක් දීපන්.අපි නුවරින් උඹව කැන්දන් යන්නම්.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපෝ එහෙනම් උඹව ගන්න තකහනියක් තෙල් පුච්චන් එන්න ඕනේ නෑ.උඹට මිනිත්තු 20,30 නුවර ආ හැකිනේ.උඹ නුවරට ඇවිදින් උපුල් මාමට ටෙලිපෝන් කෝල් එකක් දීපන්.අපි නුවරින් උඹව කැන්දන් යන්නම්.

    :confused:koheda yanne?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ එහෙනම් උඹව ගන්න තකහනියක් තෙල් පුච්චන් එන්න ඕනේ නෑ.උඹට මිනිත්තු 20,30 නුවර ආ හැකිනේ.උඹ නුවරට ඇවිදින් උපුල් මාමට ටෙලිපෝන් කෝල් එකක් දීපන්.අපි නුවරින් උඹව කැන්දන් යන්නම්.

    කටුගස්තොටට පැයක්වත් යනවා අවම මගින් නැග්ගත්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බරිගම පාරෙන් දාලා ආවැකි.... මම බලු කාර් එකේ එන්නම් :yes:

    උපුල් මාමේ....
    සංස්ථා පරණ බෝතලයක් ගම්මු නේද?
    පාටියකුත් නෙමේනේ.එක නිසා අමනාපයක් නෑනේ..:rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාමේ....
    සංස්ථා පරණ බෝතලයක් ගම්මු නේද?
    පාටියකුත් නෙමේනේ.එක නිසා අමනාපයක් නෑනේ..:rolleyes::rolleyes:
    බල්ලොන්ට ගහුවම මොකෝ දෙයියොන්ට ගැහුවම මොකෝ
    මට කොහොමත් මළගෙදර ගුණ කතාව නම් කරන්න ඕනේ:yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    බල්ලොන්ට ගහුවම මොකෝ දෙයියොන්ට ගැහුවම මොකෝ
    මට කොහොමත් මළගෙදර ගුණ කතාව නම් කරන්න ඕනේ:yes:

    :eek::eek::eek::eek::eek:

    latest