ඩෝඩො නම් ඕන බීමකට ඔට්ටුයි වගේ
එහෙම කියල නෑ.
එත් පිටරට එව්වා (විස්කි, බ්රැන්ඩි,වොඩ්කා ) වගේ එව්වට අමාරු කරනවා.
ලංකාවේ එව්වා ටිකක් ඔරොත්තු දෙනවා.

ඩෝඩො නම් ඕන බීමකට ඔට්ටුයි වගේ
එත් පිටරට එව්වා (විස්කි, බ්රැන්ඩි,වොඩ්කා ) වගේ එව්වට අමාරු කරනවා.

කුක්ක උඹ කොහොමද එන්නේ?
අපි කුරුණෑගල පැත්තෙන් ඇවිත්, මාවතගම හරහා එන්නද?![]()
නුවර පාරෙමඑහෙම කියල නෑ.එත් පිටරට එව්වා (විස්කි, බ්රැන්ඩි,වොඩ්කා ) වගේ එව්වට අමාරු කරනවා.
ලංකාවේ එව්වා ටිකක් ඔරොත්තු දෙනවා.![]()
මාවතගම ගෙවල් තියෙන්නෙනුවර පාරෙම
අපෝ එහෙනම් උඹව ගන්න තකහනියක් තෙල් පුච්චන් එන්න ඕනේ නෑ.උඹට මිනිත්තු 20,30 නුවර ආ හැකිනේ.උඹ නුවරට ඇවිදින් උපුල් මාමට ටෙලිපෝන් කෝල් එකක් දීපන්.අපි නුවරින් උඹව කැන්දන් යන්නම්.
koheda yanne?අපෝ එහෙනම් උඹව ගන්න තකහනියක් තෙල් පුච්චන් එන්න ඕනේ නෑ.උඹට මිනිත්තු 20,30 නුවර ආ හැකිනේ.උඹ නුවරට ඇවිදින් උපුල් මාමට ටෙලිපෝන් කෝල් එකක් දීපන්.අපි නුවරින් උඹව කැන්දන් යන්නම්.
koheda yanne?


කටුගස්තොටට පැයක්වත් යනවා අවම මගින් නැග්ගත්

බරිගම පාරෙන් දාලා ආවැකි.... මම බලු කාර් එකේ එන්නම්ඇයි ට්රැපික් ද? එහෙම ලොකු දුරක් නෑනේ![]()

බරිගම පාරෙන් දාලා ආවැකි.... මම බලු කාර් එකේ එන්නම්![]()


බල්ලොන්ට ගහුවම මොකෝ දෙයියොන්ට ගැහුවම මොකෝඋපුල් මාමේ....
සංස්ථා පරණ බෝතලයක් ගම්මු නේද?
පාටියකුත් නෙමේනේ.එක නිසා අමනාපයක් නෑනේ..![]()

Banner ekakuth gahanna weii.
Sanwada mandape sathishya sanwegaya kiyala


බල්ලොන්ට ගහුවම මොකෝ දෙයියොන්ට ගැහුවම මොකෝ
මට කොහොමත් මළගෙදර ගුණ කතාව නම් කරන්න ඕනේ![]()





dilduda...කස්සිප්පු එහෙම ස්පොන්සර් කරනවැයි ??![]()
