ටැංකියට දාන්න Shrimp ලා ගන්න පුළුවන් තැනක් කියන්න යාලුවනේ ???
ටැංකියට දාන්න Shrimp ලා ගන්න පුළුවන් තැනක් කියන්න යාලුවනේ ???
Pattai ban mat asai oya wage ekak hadagannaකෝ බං මේකේ මාළු. ටැංකිය නම් පට්ට.
monawanda eka hadala thiyenne. marune...
mee wage tanki colombo wala ganna thiyenawada
blood worms tikak hoyala diyan , mage malu marenawa ballo![]()


Un kanne bloodworm's witarai banblood worms dunnama hari yanawada? prashne mokakda kiyala hoyala balapan
bw maalu marena ekata wisadumak neme, eken parasite infections enna puluwan![]()