සුභ පතනවා වැඩ වලට. ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල.
ඒ වගේම මේකට මට වඩා ස්තූතිය ලැබෙන්න ඕන මේ ත්‍රෙඩ් එකේ අයිතිකාරය පසන් විදුමාල් සහෝදරයාටත් guyzon සහෝදරයාටත්.. මොකද මමත් මේ පෝස්ට් එක හොයාගත්තේ OECSL club forum එකෙන්. ඒ පෝස්ට් එක හොයාගත්තේ මේ ලින්ක් එකෙන් ගිහින්..
http://www.elakiri.com/forum/showthread.php?t=1784306&page=6

මචාහං amazon ලින්ක් වල කුකිඉස් පැය 24 න් අයින් වෙනවා නම්. කොහොමද කුකීස් අප්ඩේට් කරේ. අපි දවස ගානේ ලින්ක් update කරන්න ඕනෙද.නැති නම් plugins තියෙනවද...

තෑන්ක්ස් කරලා තිබ්බ හැමෝටම ස්තූතියි
මම දැක්කා කිහිප දෙනෙක් සයිට් එකේ ලින්ක් එක දෙන්න කියලා දාලා තිබ්බා. ඒක නම් මම කොමටත් දෙන්නේ නැහැ.ලංකාවේ අයියලගේ හැටි මම හොදට දන්නවා.
(මේ ත්‍රේඩ් එකටත් රෙප් කපලා තිබ්බ එකේ තව කවර කතාද
)
ගොඩක් අය අහලා තිබ්බා කෝමද SEO කලේ, Articles ලිව්වේ කියලා. ඒ සම්බන්දව මම වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්.
Niche එකක් හොයා ගන්න හැටි
SEO කරපු හැටි
Articles ලියපු හැටි. (මේක නම් මම Outsource කරලා කලේ, කොමද හොද Content Write කෙනෙක් හොයාගන්නේ සහ ලියන්න ඕන Structure එකක් තියෙනවා, ඒකත් දෙන්නම්.
භාවිතා කරන්න පුලුවන් Theme සහ අනෙකුත් අවශ්‍ය දෑ
මේ ටික ගැන ඔක්කොම විස්තරයක් forbidden සහෝදරයගේ තේඩ් එකේ තියෙනවා.ගොඩක් අය අහලා තිබ්බ නිසා මම කරපු විදිහත් දාන්නම්![]()
eka nam hodai machan.ikmanata thread ekak dapan..

aniwa machan. ekmandata dannam![]()
මචං කීවර්ඩ් රිසර්ච් එක ගැන ටිකක් විස්තර ඇතිව දාපන්කො.හොද ආර්ටිකල් රයිටර් කෙනෙක් හොයා ගත්ත විදියත් කියපන්. මේ වැඩේට වෙබ් ඩිවලොපින් දැනුම අත්‍යාවශ්‍ය ද වගේ දේවල් ටිකත් දාපන්.
උඹට තව ඉස්සරහට යන්න හැකිවේවා.. මචං.උඹට ජය...
Web Dev nam oni nehe machan echchara. wordpress puluwan nam a athi. aniwa machan okkoma cover wenna danawa

ඒක කොහොමහරි ගොඩ දාගෙන මේ සැරේවත් මේක කරන්න ඕනේ..තෑන්ක්ස් කරලා තිබ්බ හැමෝටම ස්තූතියි
මම දැක්කා කිහිප දෙනෙක් සයිට් එකේ ලින්ක් එක දෙන්න කියලා දාලා තිබ්බා. ඒක නම් මම කොමටත් දෙන්නේ නැහැ.ලංකාවේ අයියලගේ හැටි මම හොදට දන්නවා.
(මේ ත්‍රේඩ් එකටත් රෙප් කපලා තිබ්බ එකේ තව කවර කතාද
)
ගොඩක් අය අහලා තිබ්බා කෝමද SEO කලේ, Articles ලිව්වේ කියලා. ඒ සම්බන්දව මම වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්.
Niche එකක් හොයා ගන්න හැටි
SEO කරපු හැටි
Articles ලියපු හැටි. (මේක නම් මම Outsource කරලා කලේ, කොමද හොද Content Write කෙනෙක් හොයාගන්නේ සහ ලියන්න ඕන Structure එකක් තියෙනවා, ඒකත් දෙන්නම්.
භාවිතා කරන්න පුලුවන් Theme සහ අනෙකුත් අවශ්‍ය දෑ
මේ ටික ගැන ඔක්කොම විස්තරයක් forbidden සහෝදරයගේ තේඩ් එකේ තියෙනවා.ගොඩක් අය අහලා තිබ්බ නිසා මම කරපු විදිහත් දාන්නම්![]()
මටත් ප්‍රශ්න එහෙම නම් තියෙනවා..අහන්නම් මේ සැරේ exam ඉවරවුන ගමන්..
මට WordPress කරගනන්ත් පුළුවන්, web dev ටික කරගන්නත් පුළුවන්, හොඳට content writing කරන්නත් පුළුවන්..SEO ටික තමයි කරන්න හිතෙන්නේ නැත්තේ (ඉගෙනගන්න ආසාවකුත් නැහැ අප්පා)ඒක කොහොමහරි ගොඩ දාගෙන මේ සැරේවත් මේක කරන්න ඕනේ..

මචං ත්‍රෙඩ් එක දානව නේද ඉක්මනට...?