Amazon Success ($1000)

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    තෑන්ක්ස් කරලා තිබ්බ හැමෝටම ස්තූතියි:love::love:

    මම දැක්කා කිහිප දෙනෙක් සයිට් එකේ ලින්ක් එක දෙන්න කියලා දාලා තිබ්බා. ඒක නම් මම කොමටත් දෙන්නේ නැහැ.:no::no: ලංකාවේ අයියලගේ හැටි මම හොදට දන්නවා. :dull:(මේ ත්‍රේඩ් එකටත් රෙප් කපලා තිබ්බ එකේ තව කවර කතාද:lol::lol:)

    ගොඩක් අය අහලා තිබ්බා කෝමද SEO කලේ, Articles ලිව්වේ කියලා. ඒ සම්බන්දව මම වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්.:yes:

    Niche එකක් හොයා ගන්න හැටි
    SEO කරපු හැටි
    Articles ලියපු හැටි. (මේක නම් මම Outsource කරලා කලේ, කොමද හොද Content Write කෙනෙක් හොයාගන්නේ සහ ලියන්න ඕන Structure එකක් තියෙනවා, ඒකත් දෙන්නම්.
    භාවිතා කරන්න පුලුවන් Theme සහ අනෙකුත් අවශ්‍ය දෑ

    මේ ටික ගැන ඔක්කොම විස්තරයක් forbidden සහෝදරයගේ තේඩ් එකේ තියෙනවා.ගොඩක් අය අහලා තිබ්බ නිසා මම කරපු විදිහත් දාන්නම්;)

    මේ දවස් වල ත්‍රෙඩ එක තිබ්බනම් මරු බන්. වැස්ස නිසා ටිකක් ෆ්‍රී. ආතල් එකේ ත්‍රෙඩ්එක බලල පැට්‍රිකල් එකත් කරන්න තිබුනා.:cool::cool::yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    මචං මට පොඩි ප්‍රශ්නයක් ආවා ඇමසන් ඇෆිලේට් ගැන.දැන් අපි හදන සයිට් එකට කවුරු හරි ගිහිල්ල ප්‍රඩක්ට්ස් ගැන හොයනකොට ඒ විසිටර්ගෙ මැෂින් එකේ කුකීස් සේව් වෙලා පැය 24ක් ඇතුලත එය‍ා බයි කලොත්නෙ අපිට කමිෂන් හම්බ වෙන්නෙ. ඒ වගේම ඒ විසිටර්ම මගේ සයිට් එක වගේ තව ඇමසන් ඇෆිලේට් තියන සයිට් කීපයකට එවෙලේම ගිහින් තිබුනොත් කාගෙ එකවුන්ට් එකටද කමිෂන් හම්බවෙන්නෙ.?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මුලුන්ම TFS :D:D

    seo and social ගැන කියපු හන්ද දෙයක් අහන්න හිතුන.

    social කියල උඹ කරේ මහන්සි වෙලා forums/groups වගේ එවයින් traffic එක හදාගත්තු එකද නැත්තන් උඹ සල්ලි ගෙවල advertising පාරක් දාගත්ත එකද? :confused:

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    සුබපැතුම් මචන්!, මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න :yes:

    1. Outsourcing වලට කීයක් ගියාද ? (Content writing, seo etc.)
    2. ඔක්කොම traffic google එකෙන්ද එන්නේ ?
    3. Advertising වලට කීයක් වියදම් කරනවද ? FB advertising කරනවද ?
    4. Site එක $1000ට ගේන්න කොච්චර කල් ගියාද ?
     
    ඕක තමා මට තියෙන ලොකුම ප්‍රශ්නෙ :confused:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    ඕක තමා මට තියෙන ලොකුම ප්‍රශ්නෙ :confused:

    ඔව් මචන්, site එකක් හදලා content දාලා publish කරන එක ලොකු වැඩක් නෙවෙයි . SEO කරලා සයිට් එක google එකේ rank කරන එකයි site එක advertise කරන එකයි තමයි අමාරු.:yes:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    කවුරු හරි AliExpess affiliates try කරලා තියෙනවාද ? Aliexpess එකේ ගෙවන ගාන වැඩී amazon එකට වඩා
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මචං මට පොඩි ප්‍රශ්නයක් ආවා ඇමසන් ඇෆිලේට් ගැන.දැන් අපි හදන සයිට් එකට කවුරු හරි ගිහිල්ල ප්‍රඩක්ට්ස් ගැන හොයනකොට ඒ විසිටර්ගෙ මැෂින් එකේ කුකීස් සේව් වෙලා පැය 24ක් ඇතුලත එය‍ා බයි කලොත්නෙ අපිට කමිෂන් හම්බ වෙන්නෙ. ඒ වගේම ඒ විසිටර්ම මගේ සයිට් එක වගේ තව ඇමසන් ඇෆිලේට් තියන සයිට් කීපයකට එවෙලේම ගිහින් තිබුනොත් කාගෙ එකවුන්ට් එකටද කමිෂන් හම්බවෙන්නෙ.?

    මම දන්න විදිහට අන්තිමට ගිය කෙනාගේ සයිට් එකට වෙන්න ඕනී. මොකද Cookies Override වෙනවා මම හිතන්නේ. Amazon එකෙන් තමයි Confirm කරගන්න වෙන්නේ:oo:
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මුලුන්ම TFS :D:D

    seo and social ගැන කියපු හන්ද දෙයක් අහන්න හිතුන.

    social කියල උඹ කරේ මහන්සි වෙලා forums/groups වගේ එවයින් traffic එක හදාගත්තු එකද නැත්තන් උඹ සල්ලි ගෙවල advertising පාරක් දාගත්ත එකද? :confused:

    සල්ලි ගෙවල advertising
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    සුබපැතුම් මචන්!, මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න :yes:

    1. Outsourcing වලට කීයක් ගියාද ? (Content writing, seo etc.)
    2. ඔක්කොම traffic google එකෙන්ද එන්නේ ?
    3. Advertising වලට කීයක් වියදම් කරනවද ? FB advertising කරනවද ?
    4. Site එක $1000ට ගේන්න කොච්චර කල් ගියාද ?

    1. Content around $80-$100 SEO - $170 (Other Parts Covered by Me)
    2. 1st Site Mostly Google now and some from social
    3. Spend around $200 (now having a deal with one website and couple of fb groups)
    4. Around 4 months (Not a easy work. worked day and night)
    - bought age domain with some good backlinks.
    - 100% unique well written content. (website content around 6000+ words
    - used 0 competition (average monthly search 100-200) low competition
    below 35 (1000-1500) long tail buying keywords. currently site ranking for
    those long tail keywords.
    - No need to find high search volume keywords.
    - No need to be rank 1st in Google.
    - Included couple of videos and images.
    - Done On Page SEO.
    - Interlink posts, fast loading, simple theme.
    - adhere all amazon associate rules.
    - The target should be send your visitor to amazon from your link.
     
    • Like
    Reactions: isuru9

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,621
    2,717

    ela. machn api images daaddi amazon eke product images download karala dana ekada honda nethnam kelinma e image eke url eken ape site eke pennana ekada honda?
    image ekata amazon link eka link karata aulak nehe neda? e kiyanne image eka click karahama affiliate link ekata yanna?

    puluwannam ara mama dapu pm ekatath reply karahanko.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    ela. machn api images daaddi amazon eke product images download karala dana ekada honda nethnam kelinma e image eke url eken ape site eke pennana ekada honda?
    image ekata amazon link eka link karata aulak nehe neda? e kiyanne image eka click karahama affiliate link ekata yanna?

    puluwannam ara mama dapu pm ekatath reply karahanko.

    https://affiliate-program.amazon.co...images-can-be-used?ac-ms-src=rc-search-result

    menna meka read karana. image walata aniwa ape affiliate link eka danna oni.

    Allowed
    1.) You use the Amazon affiliate stripe and select "image" or "image + text" to generate an HTML code which will display the image.

    851b23aa048d53de39d9775fa428220a_1490697703_cropped.jpg

    2.) You use Amazon's API to generate your image. Plugins like EasyAzon and some themes like AuthorityAzon are examples of ways to use the API.

    3.) You can get the images directly from the manufacturer with permission.

    Not Allowed
    You are NOT allowed to copy/download the image and then re-upload it to your site. This also includes taking a screenshot of an image. It's the content of the image that matters, not the actual file, so a screenshot is still not allowed.

    checking PM now
     
    Last edited: