~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පයිය ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. අලුත් එකක් දාපන්
    අපේ දේවාලෙට *** කියල අපහාස කරන්න තරං හයියක් කොයින්ද :angry: හිටපිය මිරිස් අඹරන්න මේ දැන්ම :no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටර්න් එක තියෙන්නෙ නම් කුක්කට

    අඩෝ කුක්කෝ... දාපන්කෝ අලුත් ත්‍රෙඩ් එක :D:D:D:D

    අසහන පරයා දැම්මෙ නෑ නේ. ඊට පස්සෙ ඉස්ටුවා සුනෙරු ඊට පස්සෙ උකුස්ස:yes:
     
    • Like
    Reactions: King_cobra

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට NAS එකක් ගන්න ඔනේ ලගදිම!!! කවුරුහරි කියනවද හාඩ් 4ක් විතර ගහන්න පුලුවන් හොද NAS එකක් ගන්න තැනක්. ගෙදර හයි කරන්න!! මම හෙව්වා හම්බ උනේ නෑ:sorry::sorry::sorry:

    ලොකු උදව්වක්.

    තැන්ක්ස් :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට NAS එකක් ගන්න ඔනේ ලගදිම!!! කවුරුහරි කියනවද හාඩ් 4ක් විතර ගහන්න පුලුවන් හොද NAS එකක් ගන්න තැනක්. ගෙදර හයි කරන්න!! මම හෙව්වා හම්බ උනේ නෑ:sorry::sorry::sorry:

    ලොකු උදව්වක්.

    තැන්ක්ස් :)

    හම්මෝ නෑස් අපිට කොහෙන්ද නෑස්... :dull: