~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බල්ලා මරන්න :shocked: ඇයි හත්දෙයියනේ මේ යස අගේට ඉන්න අපේ කුක්කව මරන්න හදන්නේ පිස්සු හැදිලද :no: රෑට මේකේ ආරස්සාවට බුහ් බුහ් ගාන්න ඉන්නේ ඌ විතරයි

    ඒ කුක්කෙක්නේ :baffled::baffled: මම කිව්වේ භල්ලෙක් ගැන නෙහ් :oo::oo:
     
    • Like
    Reactions: lpwicrama

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වනිනවා තාම නැවතුනේ නෑ.. වැස්සේම ගිහින් වැස්සේම ආවා... පට්ට රස්නෙයි කකුල් දෙක වතුර වැදිලම
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ පයිය ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. අලුත් එකක් දාපන්