ටර්න් එක තියෙන්නෙ නම් කුක්කට
අඩෝ කුක්කෝ... දාපන්කෝ අලුත් ත්රෙඩ් එක




ටර්න් එක තියෙන්නෙ නම් කුක්කට




අපේ දේවාලෙට *** කියල අපහාස කරන්න තරං හයියක් කොයින්දමේ පයිය ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. අලුත් එකක් දාපන්
හිටපිය මිරිස් අඹරන්න මේ දැන්ම
කුක්කා දැම්මේ එකක් ඒ කාලෙමටර්න් එක තියෙන්නෙ නම් කුක්කට

පොස්ට් 10,000 න් අලුත් එකක් පටන් ගන්න ඕනේ කියල නේද මුල් එකේ කියල තියෙන්නේ?![]()


අපිත් එක්ක හිටි අපේම යාලුවෝ... නිවන දකින්නැති ඒ කාලේ


ටර්න් එක තියෙන්නෙ නම් කුක්කට
අඩෝ කුක්කෝ... දාපන්කෝ අලුත් ත්රෙඩ් එක![]()

අසහන පරයා දැම්මෙ නෑ නේ. ඊට පස්සෙ ඉස්ටුවා සුනෙරු ඊට පස්සෙ උකුස්ස![]()
වනිනවා තාම නැවතුනේ නෑ.. වැස්සේම ගිහින් වැස්සේම ආවා... පට්ට රස්නෙයි කකුල් දෙක වතුර වැදිලම

අසහන මාමට තමා කියන්න ඕනේ එයා තමා ඊළඟට ඉන්නේමොන ප*ය හරි දාපන් අලුත් එක![]()
මට NAS එකක් ගන්න ඔනේ ලගදිම!!! කවුරුහරි කියනවද හාඩ් 4ක් විතර ගහන්න පුලුවන් හොද NAS එකක් ගන්න තැනක්. ගෙදර හයි කරන්න!! මම හෙව්වා හම්බ උනේ නෑ
ලොකු උදව්වක්.
තැන්ක්ස්![]()

අසහන මාමට තමා කියන්න ඕනේ එයා තමා ඊළඟට ඉන්නේ![]()
නෙට්වර්ක් ඇටෑච්ඩ් ස්ටෝරේජ්
ඔය මනුස්සය හරි ලැජ්ජා කාරය නෙ ෂුවර් නෑඅසහනයෝ දාපන් ත්රෙඩ් එක හෙට හවසට
සෙද්රික් මාමට කියමු නැත්තන්