~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔව් ඇයි මේ මම තමා...මොකද:angry::angry:

බබා ඩොන්ගල් එක ගලව ගලව අයින් කරනවද ඇවිත් ඇවිත් යන්නෙ නැත්තන් ඔහෙට වහිනවද සිග්නල් අව්ල් යන්නම.... :oo:

thawa sahena kal tye echchara naki wenna.
meke inna wayasakama eka umba mame

thanks :D
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි මේ අලුත් ID හදන හැමෝම එකම බොරුව කියන්නේ. :lol:

    පරණ ID එකේ password මතක නෑ ඉතින් අලුත් එකක් හැදුවලු. :P

    :lol::lol: ඒ කාලේ උන්නු ඔෆිස් එකේ කොම්පීටරේ තමා පාස්වර්ඩ් දන්නේ....... මේල් එකත් වෙනස් කළා....
    So I use this one.... :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2009 register une mama. post ekaida koheda. aye 2012 post ekak danne. 2013 tama post 10ta adui.
    onna e kalen passe thama mama post danna patan gatte.
    mama me langadi mama issara dapu thread ekak hambuna.
    email walin gmail eka pirena nisa post nokara hitiya:lol::lol::lol:
    2009 ඉඳන් වෙන අකවුන්ට් එකකින් ඉඳල පස්සේ 2012 ආත්මේ මාරු කරා නේද :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි මේ අලුත් ID හදන හැමෝම එකම බොරුව කියන්නේ. :lol:

    පරණ ID එකේ password මතක නෑ ඉතින් අලුත් එකක් හැදුවලු. :P

    යේක මම නන් එත්ත තමා කියල තියනව මාතිය.. :yes: පාක් කරල පාක්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් 2007 වගේ ඉදල මෙක කියවනව 2008 රෙජ් උනා ඒ නම මට අල්ලන් නැති හින්ද මේක හදා ගත්ත...ඒක පාක් කරල මේක යූස් කරනව, දි එන්ඩ් ගුඩ් නයිට් ඇන්ඩ් ගුඩ් බායි....:angry::P

    Good Night.....:cool::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2009 ඉඳන් වෙන අකවුන්ට් එකකින් ඉඳල පස්සේ 2012 ආත්මේ මාරු කරා නේද :P
    account maru kala hungak un... sama waliyak awasanedima.
    mama kiyewwa witarai. posts dala nea...

    2007 idan kiyewwa.

    register wenna request yawwata dan wage kshanikawa enne nea.
    aaye kalekin log wenakota email eke login kale panala... :D

    kalayak thibba regd karanne nea kiyalada manda mokakdo liyalath

    2009 awurudde reg unath awurudden thun kalakma busy year...

    2009 ituru kalai 2010 madak wenakam data connection nea.

    2010 mada idan 2012 aga wenkam mama post dammada mataa nea. elkiri nam awa. danumak nea mata e kale usercp gana.

    2012 mama post dapuwama email notification enawa. mala wadayak nisa post karana eka nwattal hitiye 2013 ehema. thread ekak dala ahagatte. mama me langadi e thread eka dakala mata mama ganama loku dukak aawaa :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    profilepic383326_4.gif
     
    මාත් ඉස්සර කීප වතාවක් ඇවිත් ගියා මටනං තේරුනේ නෑ මේකේ වැඩේ වන විදිහ. සින්දු ඩවුන්ලෝඩ් කරලත් නෑ එකක්වත් අනේ මන්ද කොහොම ආවද කියල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් ඉස්සර කීප වතාවක් ඇවිත් ගියා මටනං තේරුනේ නෑ මේකේ වැඩේ වන විදිහ. සින්දු ඩවුන්ලෝඩ් කරලත් නෑ එකක්වත් අනේ මන්ද කොහොම ආවද කියල

    මම ටැග් ගැන ගොඩක් දැනගත්තේ 2017 දි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම් තාම ටැග් සීන් එක තේරෙන්නේ නෑ හරියට....:confused:

    ටැග් 25යි ත්‍රෙඩ් එකකට. ත්‍රෙඩ් දාන කෙනාට ටැග් 5ක් දක්වා දැම්මැකි.
    අනික් අයට උපරිම දෙකයි