ඔව් ඇයි මේ මම තමා...මොකද![]()
බබා ඩොන්ගල් එක ගලව ගලව අයින් කරනවද ඇවිත් ඇවිත් යන්නෙ නැත්තන් ඔහෙට වහිනවද සිග්නල් අව්ල් යන්නම....

thawa sahena kal tye echchara naki wenna.
meke inna wayasakama eka umba mame
thanks

ඔව් ඇයි මේ මම තමා...මොකද![]()

thawa sahena kal tye echchara naki wenna.
meke inna wayasakama eka umba mame

ඇයි මේ අලුත් ID හදන හැමෝම එකම බොරුව කියන්නේ.
පරණ ID එකේ password මතක නෑ ඉතින් අලුත් එකක් හැදුවලු.![]()

ඒ කාලේ උන්නු ඔෆිස් එකේ කොම්පීටරේ තමා පාස්වර්ඩ් දන්නේ....... මේල් එකත් වෙනස් කළා.... 
2009 ඉඳන් වෙන අකවුන්ට් එකකින් ඉඳල පස්සේ 2012 ආත්මේ මාරු කරා නේද2009 register une mama. post ekaida koheda. aye 2012 post ekak danne. 2013 tama post 10ta adui.
onna e kalen passe thama mama post danna patan gatte.
mama me langadi mama issara dapu thread ekak hambuna.
email walin gmail eka pirena nisa post nokara hitiya![]()
ඇයි මේ අලුත් ID හදන හැමෝම එකම බොරුව කියන්නේ.
පරණ ID එකේ password මතක නෑ ඉතින් අලුත් එකක් හැදුවලු.![]()
පාක් කරල පාක්මමත් 2007 වගේ ඉදල මෙක කියවනව 2008 රෙජ් උනා ඒ නම මට අල්ලන් නැති හින්ද මේක හදා ගත්ත...ඒක පාක් කරල මේක යූස් කරනව, දි එන්ඩ් ගුඩ් නයිට් ඇන්ඩ් ගුඩ් බායි....![]()


account maru kala hungak un... sama waliyak awasanedima.2009 ඉඳන් වෙන අකවුන්ට් එකකින් ඉඳල පස්සේ 2012 ආත්මේ මාරු කරා නේද![]()


yako araka bump kale mokatada![]()


ඇදගෙන නානවා ඒකේආ ඒක බම්ප් කරන්න නෙවේද දැම්මෙ මෙතන....සොරි මල්ලියො![]()




මාත් ඉස්සර කීප වතාවක් ඇවිත් ගියා මටනං තේරුනේ නෑ මේකේ වැඩේ වන විදිහ. සින්දු ඩවුන්ලෝඩ් කරලත් නෑ එකක්වත් අනේ මන්ද කොහොම ආවද කියලaccount maru kala hungak un... sama waliyak awasanedima.
mama kiyewwa witarai. posts dala nea...
2007 idan kiyewwa.
register wenna request yawwata dan wage kshanikawa enne nea.
aaye kalekin log wenakota email eke login kale panala...
kalayak thibba regd karanne nea kiyalada manda mokakdo liyalath
2009 awurudde reg unath awurudden thun kalakma busy year...
2009 ituru kalai 2010 madak wenakam data connection nea.
2010 mada idan 2012 aga wenkam mama post dammada mataa nea. elkiri nam awa. danumak nea mata e kale usercp gana.
2012 mama post dapuwama email notification enawa. mala wadayak nisa post karana eka nwattal hitiye 2013 ehema. thread ekak dala ahagatte. mama me langadi e thread eka dakala mata mama ganama loku dukak aawaa![]()
මාත් ඉස්සර කීප වතාවක් ඇවිත් ගියා මටනං තේරුනේ නෑ මේකේ වැඩේ වන විදිහ. සින්දු ඩවුන්ලෝඩ් කරලත් නෑ එකක්වත් අනේ මන්ද කොහොම ආවද කියල
මම ටැග් ගැන ගොඩක් දැනගත්තේ 2017 දි

මට නම් තාම ටැග් සීන් එක තේරෙන්නේ නෑ හරියට....![]()