~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැතිව මට රිප්ලයි දාන දාන වෙලාවට රිප්ලයි දාන්ඩ මේකෙ ලැගන් ඉන්ඩයැ:dull::dull:
    නැට්ටට නොටිපිකේසන් එන්නේ නැද්ද :baffled: නැට්ට කෙලින් කරගෙන හිටපන් එතකොට සිග්නල් එනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    pitin awit kapana ekek wage

    ඔව්. ඉග්නෝ කරන්න.
    මේක ඇතුලේ ඉන්ස්පයිරොන් කියන්නේ තවත් සැදැහැවත් කපු මහතෙක්.
    ඔය පූජාවක් කරලා ඉම්මු. විශේෂයෙන් වැසිකිළි කැසිකිළි තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්නේ ඔය කපුමහත්තයානේ...
    කටුස්සා ස්පෙක්ස් වෙනස් කරලා පළතුරු වට්ටි ගෙනල්ලා තොග කඩේට දානවනේ දේවාලේ ඉස්සරහ...
    බොකු බඩවැල් එළියට එන්න තරමට බඩ යනවලු පළතුරු කාලා... උඹ නොහිටින්න මේකේ වසන්න වෙන්නේ නෑ😜
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව්. ඉග්නෝ කරන්න.
    මේක ඇතුලේ ඉන්ස්පයිරොන් කියන්නේ තවත් සැදැහැවත් කපු මහතෙක්.
    ඔය පූජාවක් කරලා ඉම්මු. විශේෂයෙන් වැසිකිළි කැසිකිළි තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්නේ ඔය කපුමහත්තයානේ...
    කටුස්සා ස්පෙක්ස් වෙනස් කරලා පළතුරු වට්ටි ගෙනල්ලා තොග කඩේට දානවනේ දේවාලේ ඉස්සරහ...
    බොකු බඩවැල් එළියට එන්න තරමට බඩ යනවලු පළතුරු කාලා... උඹ නොහිටින්න මේකේ වසන්න වෙන්නේ නෑ😜

    එතකොට අපි දේවාලේ බවුන්සර්ස් ලද :eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට අපි දේවාලේ බවුන්සර්ස් ලද :eek:

    ඊකේ කිලර් යනු පෙර රජ දවස අයික්කිලර් නම් ඇතිව ඉපිද දේවතාවියකට දිනපතා සීතල කූරු පුදසත්කාර කිරීමේ ආනිශන්ශ හේතුවෙන් මෙදවස මණ්ඩප දෙවොලේ ආවතේවකම් සිදුකරන කපු මහතෙකි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්. ඉග්නෝ කරන්න.
    මේක ඇතුලේ ඉන්ස්පයිරොන් කියන්නේ තවත් සැදැහැවත් කපු මහතෙක්.
    ඔය පූජාවක් කරලා ඉම්මු. විශේෂයෙන් වැසිකිළි කැසිකිළි තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්නේ ඔය කපුමහත්තයානේ...
    කටුස්සා ස්පෙක්ස් වෙනස් කරලා පළතුරු වට්ටි ගෙනල්ලා තොග කඩේට දානවනේ දේවාලේ ඉස්සරහ...
    බොකු බඩවැල් එළියට එන්න තරමට බඩ යනවලු පළතුරු කාලා... උඹ නොහිටින්න මේකේ වසන්න වෙන්නේ නෑ😜
    ඒ බඩ යන්නෙ පිටින් ජරාව කාල එන හින්දනේ :baffled: බිත්තර දහයක් විතර ගිලලා ආවම බඩ නොයා තිබුනොත් තමා පුදුමේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    h6Ttq5H.jpg

    happy birthday dilzzzz.........
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    පොස්ටර් සදහා පූර්ණ අනුග්‍රහය
    කොළ කටුසු මහතා
    කටුකරොලගම