~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
13zs6yt.jpg
 
  • Like
Reactions: lpwicrama

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොහෙද බන් ඔච්චර යන්නෙ...
    ඇඹිලිපිටියේ අලුතින් කිල්ස් සුපර්මාකට් එකක් දැම්මා
    එහි පොස් සිස්ටම් සකසන්න ගියා
    වටයක් දැම්මා යාලුවෙක් ගෙ ගෙදරක ගිහින්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇඹිලිපිටියේ අලුතින් කිල්ස් සුපර්මාකට් එකක් දැම්මා
    එහි පොස් සිස්ටම් සකසන්න ගියා
    වටයක් දැම්මා යාලුවෙක් ගෙ ගෙදරක ගිහින්

    මොනාද බන් ඒ සිස්ටම් එකේ රන් වෙන්නෙ වින්ඩෝස් වගේ ඕ ඒස් එකක්ද ඒක උඩ බිලින්ග් සොෆ්ට් එක?
     
    • Like
    Reactions: inspiron

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොනාද බන් ඒ සිස්ටම් එකේ රන් වෙන්නෙ වින්ඩෝස් වගේ ඕ ඒස් එකක්ද ඒක උඩ බිලින්ග් සොෆ්ට් එක?
    මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යක ඒ පිලිබන්ධව සඳහන් කිරීමට නොහැකිවීම ගැන
    මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි;)

    pos system ekak thiyenawa eka headoffice eke servers walata real time update wenawa sync wenawa api e system eka development karanawa new branches open karanakota ewa config karanawa aluthin kotanawa sql adi dewal yodaganimin amunanawa:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යක ඒ පිලිබන්ධව සඳහන් කිරීමට නොහැකිවීම ගැන
    මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි;)

    pos system ekak thiyenawa eka headoffice eke servers walata real time update wenawa sync wenawa api e system eka development karanawa new branches open karanakota ewa config karanawa aluthin kotanawa sql adi dewal yodaganimin amunanawa:P

    උබ සොෆ්ට්වෙයාර් සයිඩ් එකද හාඩ් ද දෙකමද? කෙරවලපිටියෙ අලුතින් දාපු එක එහෙම උබලද කලේ මම ඊට ටිකක් එහා ඇලකන්දෙ (ගම )