මේ දවස් වල දිවුල් අඹ
හම්මා

මම මේ දවස් කිහිපයකට කලින් ඇඹිලිපිටිය වීරකැටිය තංගල්ල හක්මන මාතර ගිහින් අවේ![]()
ඇඹිලිපිටියේ අලුතින් කිල්ස් සුපර්මාකට් එකක් දැම්මාකොහෙද බන් ඔච්චර යන්නෙ...
ඇඹිලිපිටියේ අලුතින් කිල්ස් සුපර්මාකට් එකක් දැම්මා
එහි පොස් සිස්ටම් සකසන්න ගියා
වටයක් දැම්මා යාලුවෙක් ගෙ ගෙදරක ගිහින්
මේ වගේ ප්රසිද්ධ මාධ්යක ඒ පිලිබන්ධව සඳහන් කිරීමට නොහැකිවීම ගැනමොනාද බන් ඒ සිස්ටම් එකේ රන් වෙන්නෙ වින්ඩෝස් වගේ ඕ ඒස් එකක්ද ඒක උඩ බිලින්ග් සොෆ්ට් එක?


macho nidiyanna yanawa
heta weda
heta set wemo

මේ වගේ ප්රසිද්ධ මාධ්යක ඒ පිලිබන්ධව සඳහන් කිරීමට නොහැකිවීම ගැන
මාගේ බලවත් කනගාටුව ප්රකාශ කරමි
pos system ekak thiyenawa eka headoffice eke servers walata real time update wenawa sync wenawa api e system eka development karanawa new branches open karanakota ewa config karanawa aluthin kotanawa sql adi dewal yodaganimin amunanawa![]()